සජිත්ගේ මාන්නය කොහොමද

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සජිත්ගේ මාන්නය කොහොමද

    සජිත්ගේ මාන්නය කොහොමද ඔබලට තේරෙනවද උගේ හැසීරීම ? ගොන් කම.. :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    71501644_10156422842245846_4481232678938476544_n.jpg
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    සජිත්ගේ මාන්නය කොහොමද ඔබලට තේරෙනවද උගේ හැසීරීම ? ගොන් කම.. :lol:

    මුන්ගෙ තියෙන්නෙ තනිකරම පට්ටම අහන්කාරකමක්.මීට වඩා මිනිස්සුන්ට කරුනාවෙන් කතා කරනවා අනික් උන්.මූ කියන වෙලාවට ප්‍රශ්න අහන්න ඕන.දෙන උත්තරේ බාරගන්න ඕන.කිව්වොත් කිව්ව.කොහෙද යන්නෙ මල්ලෙ පොල්.

    බලය ගන්න කලින් මෙහෙමනම් මුට හම්බ උනොත් අනික් මිනිස්සුන්ගෙ ඇගවල් උඩින් පාගගෙන පාරෙ යයි.උගත් මිනිස්සු පෙන්නන්න බෑ මූට.කිසිකෙනෙක් කියන දෙයක් පිලි ගන්නෙ නෑ,මූගෙ මතේමයි ඉන්නෙ. අම්මට සිරි ලෝක පූජිත සිරි සංගක්කාර ගම අන මනන් දාල තියෙන්නෙ මූ පොර කියල පේන්නමයි.අනික් අතට රනිලල මහින්දල වගේ කිසිම ඩිස්ලොපසි ගතියක් නෑමූට, මූ රජ උනොත් අනික් එවුන්ට මූගෙ සපත්තුත් ලෙවකන්න වෙයි.ඒ තරම් පුහු මාන්නයක් තියාගෙන හැසිරෙන්නෙ..ජීවිතේට එකෙක්ටවත් මූ එක්ක ප්‍රශ්නයක් ගැන කතා බහ කරල විසදගන්න නම් බෑ

    මූගෙ පිටි පස්සෙන් ඉන්නෙ මාතර තංගල්ල මැරයෝ සෙට් එක.පලවෙනි දවසෙ මීටින් බලන්න වෙදාරච්චිද මොකාද ගාඩ් එකට ඉන්නෙ.කිලිමහ රාජගෙ අවුරුදු 15ක 20ක හීනෙ මූවගෙ මොට්ටක් අන්දල ලොකුපුටුවෙ තියල රට කන එක.සිරසෙ මුගෙ ගොන්කම නොපෙනෙන්න ක්තා එඩිට් කරල දානවා,පැය24ම මුගෙ ගුන වයනවා.අනික් චැනල් වල මුගෙ නියම කතාව පෙන්නනවා.මූ මාධ්යවේදින්ට බල්ලන්ටත් අන්ත විදිහට කතා කලෙ

    Last edited:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මෙච්චරකල් මූ කොහෙද හිටියෙ බන්. මේවගෙ රගනකොට තමා නියම චරිතෙ පේන්නෙ.කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොට
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මෙච්චරකල් මූ කොහෙද හිටියෙ බන්. මේවගෙ රගනකොට තමා නියම චරිතෙ පේන්නෙ.කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොට

    :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහල එකාලා කෙලවාගෙන වගේ.. ඕක තමයි කියන්නේ සිංහලු වගේ උඩගු නැහැ කියලා ඇමෙරිකන් මිනිස්සු..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ සජිත්ගෙ මාන්නෙද ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තටම මචන් හරිම මෝඩයි හැසිරීම නම්. ඕනම අපේක්ශකයෙක් දිනන්න කලින්වත් අඩුම තරමේ හොද හැසිරීමක් පෙන්නනව. මොහුගේ හැසිරීමෙන් පේනවා අපේ රටේ අනාගතේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ සජිත්ගෙ මාන්නෙද ?
    2500ක මෙව්වා එකක් නැති උනාට ඇමෙරිකන් මිනිස්සු කරන දේවල් කියා කියා ඇවිදින්නේ නැහැ..

    #කුරුසයෝ යටින් ගේම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2500ක මෙව්වා එකක් නැති උනාට ඇමෙරිකන් මිනිස්සු කරන දේවල් කියා කියා ඇවිදින්නේ නැහැ..

    #කුරුසයෝ යටින් ගේම

    :lol:
    sample size එක කීයද ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ සජිත්ගෙ මාන්නෙද ?

    ඒ වගේ හරකෙක් රටක ජනාධිපති කෙනෙක් උනොත් කොහොමද ?

    පේමදාස කාලේ සුදු වෑන් වලින් ඉස්සුවා වෙඩි තිව්වා ටෑර් සෑයට දැම්මා පිච්චුවා
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Sajith gena wadupura katha karanne porata ambanekata baya un.. Gotabaya Rajapaksha janapathi wenna ona nam miniha gena katha karanna.. wena unge gon kan gena katha karala wedakma naha. tharngayak nettan mokatada tharangayak nethi minihek gena katha karanne.. mama nam kiyanne sajith gena viwechana karanna karanna miniha marcket wenava... Gotabaya gena kauruth katha karanne nahane hithanne nahane....
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඒ වගේ හරකෙක් රටක ජනාධිපති කෙනෙක් උනොත් කොහොමද ?

    පේමදාස කාලේ සුදු වෑන් වලින් ඉස්සුවා වෙඩි තිව්වා ටෑර් සෑයට දැම්මා පිච්චුවා

    okata sthuuthi karanna ona JVP ekata.. unge padaththara kam thibune nattan premadasa ohoma marcket wenneth naha...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ වගේ හරකෙක් රටක ජනාධිපති කෙනෙක් උනොත් කොහොමද ?

    පේමදාස කාලේ සුදු වෑන් වලින් ඉස්සුවා වෙඩි තිව්වා ටෑර් සෑයට දැම්මා පිච්චුවා
    බොරුනම් කියන්න එපා. උබලට මතක නැහැ පාටවල් ඒ කාලේ.. ඒ කාලේ සුදු වෑන් නෙමෙයි තිබ්බේ.. ප්‍රා ගහපු කළු කැබ් එකේ කහ බළල්ලු ආවේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ වගේ හරකෙක් රටක ජනාධිපති කෙනෙක් උනොත් කොහොමද ?

    පේමදාස කාලේ සුදු වෑන් වලින් ඉස්සුවා වෙඩි තිව්වා ටෑර් සෑයට දැම්මා පිච්චුවා

    එතකොට ජෙප්පො හොඳයිද ?
    ප්‍රේමදාස ආසාවට වෙන්න ඇති උස්සන්න ඇත්තෙ
    වෙලාවකට ජෙප්පන්ට බනිනව කලාකාරයො මැරුව ප්‍රවෘති කියන්න දුන්නෑ කියල
    ආයෙ ප්‍රේමදාසට බනිනව උන්ට විරුද්ධව සටන් කලා කියල :lol:
    බයි ලොජික්
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Sajith gena wadupura katha karanne porata ambanekata baya un.. Gotabaya Rajapaksha janapathi wenna ona nam miniha gena katha karanna.. wena unge gon kan gena katha karala wedakma naha. tharngayak nettan mokatada tharangayak nethi minihek gena katha karanne.. mama nam kiyanne sajith gena viwechana karanna karanna miniha marcket wenava... Gotabaya gena kauruth katha karanne nahane hithanne nahane....

    මාර්කටින් නෙවේ උගේ ග‍ොන් කම පෙන්නන්න මේ රටේ මිනිස්සු සිරා ගැන හිතාගෙන හිටියෙ කොහොමද ඒ උනාට උගේ ඇත්ත තත්වය දැක්කේ ජනාධිපති උනාම..ඌ මන්ත්‍රී කාලේ එහෙම ගොන් සීන් එකක් රට‍ෙ උන් දැක්කේ නෑනේ මතකද