සජිත්ගේ මාන්නය කොහොමද ඔබලට තේරෙනවද උගේ හැසීරීම ? ගොන් කම..![]()
මෙච්චරකල් මූ කොහෙද හිටියෙ බන්. මේවගෙ රගනකොට තමා නියම චරිතෙ පේන්නෙ.කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොට

2500ක මෙව්වා එකක් නැති උනාට ඇමෙරිකන් මිනිස්සු කරන දේවල් කියා කියා ඇවිදින්නේ නැහැ..දැන් ලෝකෙ තියෙන ලොකුම ප්රශ්නෙ සජිත්ගෙ මාන්නෙද ?
2500ක මෙව්වා එකක් නැති උනාට ඇමෙරිකන් මිනිස්සු කරන දේවල් කියා කියා ඇවිදින්නේ නැහැ..
#කුරුසයෝ යටින් ගේම

දැන් ලෝකෙ තියෙන ලොකුම ප්රශ්නෙ සජිත්ගෙ මාන්නෙද ?
ඒ වගේ හරකෙක් රටක ජනාධිපති කෙනෙක් උනොත් කොහොමද ?
පේමදාස කාලේ සුදු වෑන් වලින් ඉස්සුවා වෙඩි තිව්වා ටෑර් සෑයට දැම්මා පිච්චුවා
බොරුනම් කියන්න එපා. උබලට මතක නැහැ පාටවල් ඒ කාලේ.. ඒ කාලේ සුදු වෑන් නෙමෙයි තිබ්බේ.. ප්රා ගහපු කළු කැබ් එකේ කහ බළල්ලු ආවේ...ඒ වගේ හරකෙක් රටක ජනාධිපති කෙනෙක් උනොත් කොහොමද ?
පේමදාස කාලේ සුදු වෑන් වලින් ඉස්සුවා වෙඩි තිව්වා ටෑර් සෑයට දැම්මා පිච්චුවා
ඒ වගේ හරකෙක් රටක ජනාධිපති කෙනෙක් උනොත් කොහොමද ?
පේමදාස කාලේ සුදු වෑන් වලින් ඉස්සුවා වෙඩි තිව්වා ටෑර් සෑයට දැම්මා පිච්චුවා

Sajith gena wadupura katha karanne porata ambanekata baya un.. Gotabaya Rajapaksha janapathi wenna ona nam miniha gena katha karanna.. wena unge gon kan gena katha karala wedakma naha. tharngayak nettan mokatada tharangayak nethi minihek gena katha karanne.. mama nam kiyanne sajith gena viwechana karanna karanna miniha marcket wenava... Gotabaya gena kauruth katha karanne nahane hithanne nahane....