සජිත්ගේ මාන්නය කොහොමද

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් යහපාලනය හොරාකාලානේ බන් මහින්දට වඩා.. යහපාලනය ගෙනාවේ මහින්දව එලවන්න කියන තැනම තියනවනේ බන් අර රජකාලේ සිංහල එකාලා කරපු එක. පෘතුග්‍රීසි එලවන්න ලන්දෙසිද ලන්දේසි එලවන්න ඉංග්‍රීසි ගෙනාව වගේ නේ.. යහපාලානේ ගෙන්න ඕනා සිරිසේන නෙමෙයි බන්. එක ගෙන්න ඕනා රටේ මිනිස්සු.. සිරිසේනට බැහැ රට හදන්න. රටේ උන් හැදෙන්න ඕනා තමන් විසින්ම. උබ කියන විදියට උබේ දරුවෙක්වත් ඉන්නේ නැනේ බන්. ඇයි උබලා ඉතින් දෙකොටිහටපන්ලක්ෂයක් එකාලා එකෙක් කියන විදියට ඉදියි කියලා හිතන්නේ..

    දැන් උඹ මොකක්ද කිව්වෙ ? ලංකාවෙ මිනිස්සු .තමන්ගෙ එකා හොරාකනකොට මොකුත් කරන්නැතුව බලං ඉන්නව කියලනෙ. ඒක බොරුවක් කියල පෙන්නන්න ඔය කරුණ පෙන්නුවෙ

    හැම මඟුලක්ම ගේන්න ඕනෙ රටේ මිනිස්සු තමා. ඒකට තමා සංස්කෘතිය වෙනස් වෙනව කියන්නෙ. ඒක ජනාධිපතිවරණ වගේ අවුරුදු 5න් 6න් වෙන දේවල් නෙමේ ජෙනරේශන් ගානක් තිස්සෙ වෙන දේවල්. උඹ හිතන තරං වේගෙන් සමාජයක් වෙනස් වෙන්නෙ නෑ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් උඹ මොකක්ද කිව්වෙ ? ලංකාවෙ මිනිස්සු .තමන්ගෙ එකා හොරාකනකොට මොකුත් කරන්නැතුව බලං ඉන්නව කියලනෙ. ඒක බොරුවක් කියල පෙන්නන්න ඔය කරුණ පෙන්නුවෙ

    හැම මඟුලක්ම ගේන්න ඕනෙ රටේ මිනිස්සු තමා. ඒකට තමා සංස්කෘතිය වෙනස් වෙනව කියන්නෙ. ඒක ජනාධිපතිවරණ වගේ අවුරුදු 5න් 6න් වෙන දේවල් නෙමේ ජෙනරේශන් ගානක් තිස්සෙ වෙන දේවල්. උඹ හිතන තරං වේගෙන් සමාජයක් වෙනස් වෙන්නෙ නෑ.
    :sorry::sorry::sorry::sorry:
     
    cricket pissa

    Member
    Sep 19, 2018
    10
    1
    0
    සජිත්ගේ නැගී සිටීම දරා ගැනීමට නොහැකි වී මඩ ගැසීම සඳහා මාතෘකා හිඟයකින් පෙලෙන කුහක බයියන්ට මෙන්න සම්පූර්ණ සාකච්චාවේ වීඩියෝව.. ගෝටට රෙදි නැතුව කඩේ යන හිරු දෙරණ මවුබිම දිවයින මාධ්‍යවේදීන් මේ ටිකේම අහන එකම ප්‍රශ්නය "කොන්දේසි"
    https://www.facebook.com/sajithprem...ubmU2eOQIrN0k8mZCcag4usXDDQiw&fref=nf&__xts__
     
    Last edited: