දැන් යහපාලනය හොරාකාලානේ බන් මහින්දට වඩා.. යහපාලනය ගෙනාවේ මහින්දව එලවන්න කියන තැනම තියනවනේ බන් අර රජකාලේ සිංහල එකාලා කරපු එක. පෘතුග්රීසි එලවන්න ලන්දෙසිද ලන්දේසි එලවන්න ඉංග්රීසි ගෙනාව වගේ නේ.. යහපාලානේ ගෙන්න ඕනා සිරිසේන නෙමෙයි බන්. එක ගෙන්න ඕනා රටේ මිනිස්සු.. සිරිසේනට බැහැ රට හදන්න. රටේ උන් හැදෙන්න ඕනා තමන් විසින්ම. උබ කියන විදියට උබේ දරුවෙක්වත් ඉන්නේ නැනේ බන්. ඇයි උබලා ඉතින් දෙකොටිහටපන්ලක්ෂයක් එකාලා එකෙක් කියන විදියට ඉදියි කියලා හිතන්නේ..
දැන් උඹ මොකක්ද කිව්වෙ ? ලංකාවෙ මිනිස්සු .තමන්ගෙ එකා හොරාකනකොට මොකුත් කරන්නැතුව බලං ඉන්නව කියලනෙ. ඒක බොරුවක් කියල පෙන්නන්න ඔය කරුණ පෙන්නුවෙ
හැම මඟුලක්ම ගේන්න ඕනෙ රටේ මිනිස්සු තමා. ඒකට තමා සංස්කෘතිය වෙනස් වෙනව කියන්නෙ. ඒක ජනාධිපතිවරණ වගේ අවුරුදු 5න් 6න් වෙන දේවල් නෙමේ ජෙනරේශන් ගානක් තිස්සෙ වෙන දේවල්. උඹ හිතන තරං වේගෙන් සමාජයක් වෙනස් වෙන්නෙ නෑ.
