අන්තිමටම තිබ්බ චන්දෙ දැක්කනේ පොහොට්ටුවට ආව විදිය..
ඉතින් සජිත් කොහේ දින්නන්නද බන්,,හැබැයි සජියා පොහොට්ටුවෙන් ඉල්ලුවනම් දිනයි..
e para Ranil nisane bn. Premadasa namata dena un godai. Sajia eka continue kalane.
අන්තිමටම තිබ්බ චන්දෙ දැක්කනේ පොහොට්ටුවට ආව විදිය..
ඉතින් සජිත් කොහේ දින්නන්නද බන්,,හැබැයි සජියා පොහොට්ටුවෙන් ඉල්ලුවනම් දිනයි..
ඉතිං මේ සැරේ රනිල් විපක්ෂෙද?e para Ranil nisane bn. Premadasa namata dena un godai. Sajia eka continue kalane.
Sajith + Patali ne enawa kiyanne
ethakota Colombo vote tikak kadei neda ranil nathi nisa?
Sajith + Patali ne enawa kiyanne

2019 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් සංඛ්‍යාව
කොළඹ 1,670,403
ගම්පහ 1,751,892
කළුතර 955,079
මහනුවර 1,111,860
මාතලේ 401,496
නුවරඑළිය 569,028
ගාල්ල 858,749
මාතර 652,417
හම්බන්තොට 485,786
කුරුණෑගල 1,331,705
පුත්තලම 599,042
අනුරාධපුරය 682,450
පොළොන්නරුව 326,443
බදුල්ල 657,766
මොණරාගල 366,524
රත්නපුර 864,978
කෑගල්ල 676,440
එකතුව 13962058
අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 558482
13403576
මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් (ජන්ද ලාංජන හා පත්‍රිකා දිගවිම )
12103576 x ගොටාබය 55% 6656966 සජිත් 45% 5446609
යාපනය 564,714
වන්නි 282,119
මඩකලපුව 398,301
දිගාමඩුල්ල 503,790
ත්‍රිකුණාමලය 281,114
එකතුව 2030038
අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 81201
1948837 අවම සජිත් 75% ක් 1461627
උතුරු නැගෙනහිර ජන්ද නොමැති කිසි අපේක්ෂයකු හට දකුණේ බෞද්ද ජන්ද 65% ක් ඉක්ම නොවන්නේනම් ජයගත නොහෙකි බවද සජිත් දකුණේ ජන්ද 45% ගත්තද ජයගත හෙකිබව පෙනේ කිසිදු පක්ශයකට පාක්ශික ප්‍රකාශයක් නොවන බව සලකන්න සියලු දත්ත මැතිවරණ කොමිෂන් සබා වෙබ් පිටුවෙන් උපුටා ගතිමි"
පුතානො ඇවිත් පියානෝගෙ මාර්ගයෙම යනව කිව්වම චන්ද කීයක් කැඩෙනවද.e para Ranil nisane bn. Premadasa namata dena un godai. Sajia eka continue kalane.


sajithta me para colombo vote ekath naethakota Colombo vote tikak kadei neda ranil nathi nisa?

මෙතන ටොයියො කන්දරාව![]()









මාත් කියන්නෙ මේ දේම තමයි. 2015 මහින්ද පරාද උනේ ඡන්ද 447,000 ගාණකින්. ඒ පාර ජෙප්පොත් එකතු වෙලා හිටියෙ හංසය එක්ක. ජෙප්පොන්ගෙ ඡන්දත් ගියා එදා ජයග්‍රහණයට. මේ පාර ජෙප්පො වෙනම ඉල්ලන්නෙ එතැනින්ම ඡන්ද ලක්ෂ 5-6ක් විතර කැඩෙනව. ඒකම ඇති ගෝඨට දිනන්න. තව මේක සංකීර්ණව බැලුවොත් අත ලකුණත් ආව සපෝට් එකට. තව අලුත් ඡන්ද වලිනුත් බහුතරය තියෙන්නෙ ගෝඨට. ඒ ඔක්කොම පැත්තකින් තියපං, මේ ආණ්ඩුව මේ අවුරුදු 5ට මොනවද කරේ අර ලක්ෂ හතර හමාරෙ ලීඩ් එක වැඩි වෙන්න? ඒකයි සරළම ප්‍රශ්නය? ඒ වගේම මහින්ද ඇතුලු ඒ පැත්තෙ කඳවුරෙන් මේ අවුරුදු 5ට මොනවද උනේ අර ඡන්ද බේස් එක අඩුවෙන්න? මුකුත් උනේ නෑ නේ? ඒ උනාට ගූ.ඇන්.පී එකේ ඡන්ද අඩු වෙන්න නම් ඔ්න තරම් දේවල් සිද්ධ උනා. අනිත් එක එදා සුලු ජාතීන් හැමෝම වගේ එකතු උනා මහින්ද පරද්දන්න. ඒ සුලු ජාතීන් ටිකම තමයි අදටත් ඉන්නෙ නැතුව ලංකාවට අහසින්පාත් උනේ නෑ නේ අමුතුම සුලු ජාතීන් කොටසක්. උපරිම උනොත් අලුත් ඡන්ද ලක්ෂයක් තියේවී මේ පාර සුලු ජාතීන් නියෝජනය කරන. එදා වැටුණ සුලුජාතී ඡන්ද ගාණම තමයි මේ පාරත් වැටෙන්නෙ කවුරු කොහොම කිව්වත්.
සරළ අංක ගණිතයෙන් ගණං හදල බැලුවත් ඔ්න එකෙක්ට තේරෙනව අනිවා ගෝඨ දිනනව කියල. මොනවගේ ප්‍රතිශතයකින් දිනයිද කියන එක නම් හිතාගන්න බෑ. මේ ත්‍රෙඩ් එක ඇතුලෙ ටොයියො සෙට් එකක් සෙට් වෙලා මිනිස්සුන්ගෙ මයින්ඩ් එක හදන්න දරන අසාර්ථක උත්සාහයක් වගේ මට පේන්නෙපව් ඉතිං
![]()
ඔය හයිලයිට් කරපු එක තේරුණේ නෑ![]()
-"Anika Sajithta asa Premadasa ge putha nisa kamathi minissu henata gam wala innawa."
මේක මේ විදියටම වෙනව වගේම රනිල්ට කැමති සජිත් එනවට අකමැති පිරසගේ ඡන්දත් නැති වෙනව. මම පෞද්ගලිකවම දන්න කීපදෙනෙක්ම ඉන්නව පවුල් වල ඉඳන්ම යූ.ඇන්.පී ඒත් මේ පාර සජිත් ඉල්ලන නිසා දෙන්නෙ නැති. ඒ වගේම යූ.ඇන්.පී එක පවුලෙන්ම වැළඳගෙන පක්ෂය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තිවෙලා හිටපු යූ.ඇන්.පී සෙට් එකකුත් මුංගෙ පාලනය නිසා හැරිල තියෙනව. හොඳම උදාහරණය මේක ඇතුලෙම ඉන්න සඳුන් බුවා. අන්න ඒ වගේ අය රටේ ඔ්න තරම් ඉන්නව. කොහොම බැලුවත් මහින්දගෙ ලක්ෂ 58 කැඩිල යනවට වඩා ලොකු සම්භාවිතාවක් තියෙනව එදා හංසයට වැටුන ලක්ෂ 62 කැඩිල යන්න. කොහොම උනත් දැනටමත් ඒකෙන් ලක්ෂ 5-6ක් කැඩිල ගිහිල්ල ඉවරයි මොකද ජේ.වී.පී එක වෙනමම ඉල්ලන නිසා.
අනිත් වැදගත්ම දේ කවුරු කොහොම කිව්වත් මහින්දගෙ පැත්තට ලොකු ඡන්ද බේස් එකක් තියෙනව වෙනස් නොවෙන. ඒ අතර ලංකාවෙ පාවෙන ඡන්ද ලක්ෂ 20කට කිට්ටුවෙන ගානක් වගේ තියෙනව. ඒ ටික කඩාගෙන ගියපු නිසා තමයි 2015 හංසය දිනුවෙ ලක්ස හතර හමාරක් වගේ පොඩි ගාණකින්. ඒ පාවෙන ඡන්ද හැමතිස්සෙම ගන්නෙ නිවැරදි තීරණ. දෙපැත්තම සළකා බලල. මේ අවුරුදු 5 තිබ්බ පාලනය නිසා(විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය, තෙල් පෝලිම, ගෑස් පෝලිම, කුණු ප්‍රශ්නය, බදූර්දීන් වගේ අය ලං කරගැනීම) ඒ ඡන්දවලින් සැලකිය යුතු මට්ටමක් ආයිත් ගෝඨගෙ පැත්තට හැරෙනව ඒ වගේම සැලකියයුතු මට්ටමක් විකල්ප වලට යනව. කොහොම බැලුවත්. සරළ ගණිතයෙන් බැලුවත් ගෝඨ දිනනව යාලුව. ඒ නිසා මේක ඇතුලෙ නිකරුණේ කාලය වැය නොකර ගෝඨට ලැබෙන්න තියෙන ඡන්ද 10-15ක් හරි කඩන්න ට්‍රයි නොකර වෙන වැඩක් බලාගන්න. එල![]()
මටනම් පෙන්නේ මේ thread එකේ UNP වහල්ලු ටිකක් හීනියට ගොටගේ චන්ද කඩන්න හදනවා කියල.උන් මේකේ මලාට වෙන්නේ නැති logics මවලා කියලයි පෙන්නේ
අනේ බන් උබලගේ මේ ගණන් කිරිලි කලින් පාර ප්‍රාදෙශියසබා චන්දෙදිත් කිව්වනේ, අන්තිමට මොකද උනේ dනැතිවෙන්නම දීල තිබ්බේ![]()






මටනම් පෙන්නේ මේ thread එකේ UNP වහල්ලු ටිකක් හීනියට ගොටගේ චන්ද කඩන්න හදනවා කියල.උන් මේකේ මලාට වෙන්නේ නැති logics මවලා කියලයි පෙන්නේ
අනේ බන් උබලගේ මේ ගණන් කිරිලි කලින් පාර ප්‍රාදෙශියසබා චන්දෙදිත් කිව්වනේ, අන්තිමට මොකද උනේ dනැතිවෙන්නම දීල තිබ්බේ![]()
මෙච්චර දවස් හැංගිලා හිටපු ඔක්කොම ටොයියො ටික එළි බැහැල. මරු විකාරයෙන් කියවනව![]()




