සජිත්දිනයිද බන්

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    අන්තිමටම තිබ්බ චන්දෙ දැක්කනේ පොහොට්ටුවට ආව විදිය.:lol::cool:.
    ඉතින් සජිත් කොහේ දින්නන්නද බන්,,හැබැයි සජියා පොහොට්ටුවෙන් ඉල්ලුවනම් දිනයි..:D:D


    e para Ranil nisane bn. Premadasa namata dena un godai. Sajia eka continue kalane.
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    e para Ranil nisane bn. Premadasa namata dena un godai. Sajia eka continue kalane.
    ඉතිං මේ සැරේ රනිල් විපක්ෂෙද?
    3.gif
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    [QUOTE=TechnWeb;24929324]Sajith + Patali ne enawa kiyanne[/QUOTE]

    කාවද බන් රවට්ටන්නේ
    unp අච්චර තියාගෙන මෙන් කියලා චම්පිකට දෙයි ලොල් තමයි
     

    oshihashara

    Active member
  • May 18, 2010
    213
    18
    28
    2019 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් සංඛ්‍යාව
    කොළඹ 1,670,403
    ගම්පහ 1,751,892
    කළුතර 955,079
    මහනුවර 1,111,860
    මාතලේ 401,496
    නුවරඑළිය 569,028
    ගාල්ල 858,749
    මාතර 652,417
    හම්බන්තොට 485,786
    කුරුණෑගල 1,331,705
    පුත්තලම 599,042
    අනුරාධපුරය 682,450
    පොළොන්නරුව 326,443
    බදුල්ල 657,766
    මොණරාගල 366,524
    රත්නපුර 864,978
    කෑගල්ල 676,440

    එකතුව 13962058
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 558482
    13403576
    මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් (ජන්ද ලාංජන හා පත්‍රිකා දිගවිම )
    12103576 x ගොටාබය 55% 6656966 සජිත් 45% 5446609
    යාපනය 564,714
    වන්නි 282,119
    මඩකලපුව 398,301
    දිගාමඩුල්ල 503,790
    ත්‍රිකුණාමලය 281,114

    එකතුව 2030038
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 81201
    1948837 අවම සජිත් 75% ක් 1461627

    උතුරු නැගෙනහිර ජන්ද නොමැති කිසි අපේක්ෂයකු හට දකුණේ බෞද්ද ජන්ද 65% ක් ඉක්ම නොවන්නේනම් ජයගත නොහෙකි බවද සජිත් දකුණේ ජන්ද 45% ගත්තද ජයගත හෙකිබව පෙනේ කිසිදු පක්ශයකට පාක්ශික ප්‍රකාශයක් නොවන බව සලකන්න සියලු දත්ත මැතිවරණ කොමිෂන් සබා වෙබ් පිටුවෙන් උපුටා ගතිමි"
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    2019 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් සංඛ්‍යාව
    කොළඹ 1,670,403
    ගම්පහ 1,751,892
    කළුතර 955,079
    මහනුවර 1,111,860
    මාතලේ 401,496
    නුවරඑළිය 569,028
    ගාල්ල 858,749
    මාතර 652,417
    හම්බන්තොට 485,786
    කුරුණෑගල 1,331,705
    පුත්තලම 599,042
    අනුරාධපුරය 682,450
    පොළොන්නරුව 326,443
    බදුල්ල 657,766
    මොණරාගල 366,524
    රත්නපුර 864,978
    කෑගල්ල 676,440

    එකතුව 13962058
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 558482
    13403576
    මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් (ජන්ද ලාංජන හා පත්‍රිකා දිගවිම )
    12103576 x ගොටාබය 55% 6656966 සජිත් 45% 5446609
    යාපනය 564,714
    වන්නි 282,119
    මඩකලපුව 398,301
    දිගාමඩුල්ල 503,790
    ත්‍රිකුණාමලය 281,114

    එකතුව 2030038
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 81201
    1948837 අවම සජිත් 75% ක් 1461627

    උතුරු නැගෙනහිර ජන්ද නොමැති කිසි අපේක්ෂයකු හට දකුණේ බෞද්ද ජන්ද 65% ක් ඉක්ම නොවන්නේනම් ජයගත නොහෙකි බවද සජිත් දකුණේ ජන්ද 45% ගත්තද ජයගත හෙකිබව පෙනේ කිසිදු පක්ශයකට පාක්ශික ප්‍රකාශයක් නොවන බව සලකන්න සියලු දත්ත මැතිවරණ කොමිෂන් සබා වෙබ් පිටුවෙන් උපුටා ගතිමි"


    55% thiya 52% wath kata unath ganna amarui me para. Close game ekak thiyenne. Bedenawa sahenna.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    e para Ranil nisane bn. Premadasa namata dena un godai. Sajia eka continue kalane.
    පුතානො ඇවිත් පියානෝගෙ මාර්ගයෙම යනව කිව්වම චන්ද කීයක් කැඩෙනවද.
    :dull:
    ආපහු ප්‍රේමදාස යුගයකට යනව කිව්වම තරහෙන් ලේ කකියන මිනිස්සු ඕනතරම් ඉන්නව.:frown:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මටනම් පෙන්නේ මේ thread එකේ UNP වහල්ලු ටිකක් හීනියට ගොටගේ චන්ද කඩන්න හදනවා කියල.උන් මේකේ මලාට වෙන්නේ නැති logics මවලා කියලයි පෙන්නේ :lol::lol:


    අනේ බන් උබලගේ මේ ගණන් කිරිලි කලින් පාර ප්‍රාදෙශියසබා චන්දෙදිත් කිව්වනේ, අන්තිමට මොකද උනේ dනැතිවෙන්නම දීල තිබ්බේ :D
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මාත් කියන්නෙ මේ දේම තමයි. 2015 මහින්ද පරාද උනේ ඡන්ද 447,000 ගාණකින්. ඒ පාර ජෙප්පොත් එකතු වෙලා හිටියෙ හංසය එක්ක. ජෙප්පොන්ගෙ ඡන්දත් ගියා එදා ජයග්‍රහණයට. මේ පාර ජෙප්පො වෙනම ඉල්ලන්නෙ එතැනින්ම ඡන්ද ලක්ෂ 5-6ක් විතර කැඩෙනව. ඒකම ඇති ගෝඨට දිනන්න. තව මේක සංකීර්ණව බැලුවොත් අත ලකුණත් ආව සපෝට් එකට. තව අලුත් ඡන්ද වලිනුත් බහුතරය තියෙන්නෙ ගෝඨට. ඒ ඔක්කොම පැත්තකින් තියපං, මේ ආණ්ඩුව මේ අවුරුදු 5ට මොනවද කරේ අර ලක්ෂ හතර හමාරෙ ලීඩ් එක වැඩි වෙන්න? ඒකයි සරළම ප්‍රශ්නය? ඒ වගේම මහින්ද ඇතුලු ඒ පැත්තෙ කඳවුරෙන් මේ අවුරුදු 5ට මොනවද උනේ අර ඡන්ද බේස් එක අඩුවෙන්න? මුකුත් උනේ නෑ නේ? ඒ උනාට ගූ.ඇන්.පී එකේ ඡන්ද අඩු වෙන්න නම් ඔ්න තරම් දේවල් සිද්ධ උනා. අනිත් එක එදා සුලු ජාතීන් හැමෝම වගේ එකතු උනා මහින්ද පරද්දන්න. ඒ සුලු ජාතීන් ටිකම තමයි අදටත් ඉන්නෙ නැතුව ලංකාවට අහසින්පාත් උනේ නෑ නේ අමුතුම සුලු ජාතීන් කොටසක්. උපරිම උනොත් අලුත් ඡන්ද ලක්ෂයක් තියේවී මේ පාර සුලු ජාතීන් නියෝජනය කරන. එදා වැටුණ සුලුජාතී ඡන්ද ගාණම තමයි මේ පාරත් වැටෙන්නෙ කවුරු කොහොම කිව්වත්.


    සරළ අංක ගණිතයෙන් ගණං හදල බැලුවත් ඔ්න එකෙක්ට තේරෙනව අනිවා ගෝඨ දිනනව කියල. මොනවගේ ප්‍රතිශතයකින් දිනයිද කියන එක නම් හිතාගන්න බෑ. මේ ත්‍රෙඩ් එක ඇතුලෙ ටොයියො සෙට් එකක් සෙට් වෙලා මිනිස්සුන්ගෙ මයින්ඩ් එක හදන්න දරන අසාර්ථක උත්සාහයක් වගේ මට පේන්නෙ:rofl:පව් ඉතිං:lol:

    ඔය හයිලයිට් කරපු එක තේරුණේ නෑ:confused:

    -"Anika Sajithta asa Premadasa ge putha nisa kamathi minissu henata gam wala innawa."
    මේක මේ විදියටම වෙනව වගේම රනිල්ට කැමති සජිත් එනවට අකමැති පිරසගේ ඡන්දත් නැති වෙනව. මම පෞද්ගලිකවම දන්න කීපදෙනෙක්ම ඉන්නව පවුල් වල ඉඳන්ම යූ.ඇන්.පී ඒත් මේ පාර සජිත් ඉල්ලන නිසා දෙන්නෙ නැති. ඒ වගේම යූ.ඇන්.පී එක පවුලෙන්ම වැළඳගෙන පක්ෂය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තිවෙලා හිටපු යූ.ඇන්.පී සෙට් එකකුත් මුංගෙ පාලනය නිසා හැරිල තියෙනව. හොඳම උදාහරණය මේක ඇතුලෙම ඉන්න සඳුන් බුවා. අන්න ඒ වගේ අය රටේ ඔ්න තරම් ඉන්නව. කොහොම බැලුවත් මහින්දගෙ ලක්ෂ 58 කැඩිල යනවට වඩා ලොකු සම්භාවිතාවක් තියෙනව එදා හංසයට වැටුන ලක්ෂ 62 කැඩිල යන්න. කොහොම උනත් දැනටමත් ඒකෙන් ලක්ෂ 5-6ක් කැඩිල ගිහිල්ල ඉවරයි මොකද ජේ.වී.පී එක වෙනමම ඉල්ලන නිසා.

    අනිත් වැදගත්ම දේ කවුරු කොහොම කිව්වත් මහින්දගෙ පැත්තට ලොකු ඡන්ද බේස් එකක් තියෙනව වෙනස් නොවෙන. ඒ අතර ලංකාවෙ පාවෙන ඡන්ද ලක්ෂ 20කට කිට්ටුවෙන ගානක් වගේ තියෙනව. ඒ ටික කඩාගෙන ගියපු නිසා තමයි 2015 හංසය දිනුවෙ ලක්ස හතර හමාරක් වගේ පොඩි ගාණකින්. ඒ පාවෙන ඡන්ද හැමතිස්සෙම ගන්නෙ නිවැරදි තීරණ. දෙපැත්තම සළකා බලල. මේ අවුරුදු 5 තිබ්බ පාලනය නිසා(විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය, තෙල් පෝලිම, ගෑස් පෝලිම, කුණු ප්‍රශ්නය, බදූර්දීන් වගේ අය ලං කරගැනීම) ඒ ඡන්දවලින් සැලකිය යුතු මට්ටමක් ආයිත් ගෝඨගෙ පැත්තට හැරෙනව ඒ වගේම සැලකියයුතු මට්ටමක් විකල්ප වලට යනව. කොහොම බැලුවත්. සරළ ගණිතයෙන් බැලුවත් ගෝඨ දිනනව යාලුව. ඒ නිසා මේක ඇතුලෙ නිකරුණේ කාලය වැය නොකර ගෝඨට ලැබෙන්න තියෙන ඡන්ද 10-15ක් හරි කඩන්න ට්‍රයි නොකර වෙන වැඩක් බලාගන්න. එල:cool:

    මටනම් පෙන්නේ මේ thread එකේ UNP වහල්ලු ටිකක් හීනියට ගොටගේ චන්ද කඩන්න හදනවා කියල.උන් මේකේ මලාට වෙන්නේ නැති logics මවලා කියලයි පෙන්නේ :lol::lol:


    අනේ බන් උබලගේ මේ ගණන් කිරිලි කලින් පාර ප්‍රාදෙශියසබා චන්දෙදිත් කිව්වනේ, අන්තිමට මොකද උනේ dනැතිවෙන්නම දීල තිබ්බේ :D
    :yes::yes::yes::yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මටනම් පෙන්නේ මේ thread එකේ UNP වහල්ලු ටිකක් හීනියට ගොටගේ චන්ද කඩන්න හදනවා කියල.උන් මේකේ මලාට වෙන්නේ නැති logics මවලා කියලයි පෙන්නේ :lol::lol:


    අනේ බන් උබලගේ මේ ගණන් කිරිලි කලින් පාර ප්‍රාදෙශියසබා චන්දෙදිත් කිව්වනේ, අන්තිමට මොකද උනේ dනැතිවෙන්නම දීල තිබ්බේ :D


    i83IZEQ.png
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes::yes::yes:
    මෙච්චර දවස් හැංගිලා හිටපු ඔක්කොම ටොයියො ටික එළි බැහැල. මරු විකාරයෙන් කියවනව:lol::lol::lol:


    mun maru wikalen kiyawanawa danawanme me para paradunama 2025 wath bale ganna ba kiyala.:lol::lol::lol:

    anthimata thibba Elpitiya chande munta amathakai sajith ge namata chande denawanam denne ekath thibatah wada paradiuna eka janadipathi warane dina ganne kohomda?.

    munta pissu hadila inne dan rranil ta agamathi kama denne na kiuwa ekata UNP param para gatha chanda kadenawa gas seen ekata kadena chanda passu ekata kadena chanda mun ewa hadanne na.:lol::lol: