සජියට චන්දෙ දෙන ගම් මට්ටමේ, බිම් මට්ටමේ උන් මේවා බලන්නේ නෑ... උන්ට ප්‍රේමදාසයි, මොනවා හරි සහනාදාර ටිකයි තමා ඕනි.. එකක් තියා සජියා සටනේදී කිව විදිහට ලෝකේ වටේ සංවිදාන වලින් සල්ලි අරන් රට හදනවා කිවඑක උඩින්ම පිලිගන්නවා.
ඒක තමයි බය හිතෙන සිද්දිය.. tv බලන්නේ නැති internet නැති මිනිස්සු ගොනාගේ තරම දන්නේ නෑ.. දැනට අනුරට තියන ලොකුම challenge එක මූ කියලා හිතද්දී ලංකාවේ මිනිස්සු මෙහෙම හරි කාලා ඇඳලා ඉන්න එක ගැන සතුටු හිතෙන්නේ නැද්ද?