සජිත්ට කොහොමත් පක්ෂය පිල් කඩාගෙන කෑගහපු නිසා පක්ෂේ ඉන්න හුගක් එවුන් ඌට වැඩ කරන එකක් නෑ.මංගල හරීන් අජිත්ලා ලබ්බකවත් චන්ද ගන්න බෑ. මාතර කලුතර කුරුනෑගල බදුල්ලත් එක්ක පරදිනවා.ඒ වගෙන් එන චන්දය්ක් නෑ.ජෙප්පන්ගේ ,පාවෙන සහ දෙමල මුස්ලිම් චන්ද ටිකෙන් තමයි ගොඩ යන්න පුලුවන්.ඒවා හුගක්ම අඩු වෙනවා මේ හුත්තට.මුස්ලිම් එකානම් කොහොමත් ගෝටාට දෙන්නේ නෑ.හැබයි උනන්දුව අඩුවෙයි.අනිත් එක රනිල් කාරූ එහෙම එච්චර කැම්පේන් කරන්නේ නෑ මේ කිලී මහරාජගේ හාල්පාරුවා දිනවන්න.ඒක නිස දිනන්න බෑ.උපරිම ලක්ෂ 50යි. ජෙප්පන්ගේ ලක්ෂ හතයි දෙමල කෂ හතයි ලක්ෂ 14 ෂුවර්ම නෑ.

Ranil hitiya nam dinanna tibuna kiyanawa..

ranil htynm dinanawa

සජිත්ට කොහොමත් පක්ෂය පිල් කඩාගෙන කෑගහපු නිසා පක්ෂේ ඉන්න හුගක් එවුන් ඌට වැඩ කරන එකක් නෑ.මංගල හරීන් අජිත්ලා ලබ්බකවත් චන්ද ගන්න බෑ. මාතර කලුතර කුරුනෑගල බදුල්ලත් එක්ක පරදිනවා.ඒ වගෙන් එන චන්දය්ක් නෑ.ජෙප්පන්ගේ ,පාවෙන සහ දෙමල මුස්ලිම් චන්ද ටිකෙන් තමයි ගොඩ යන්න පුලුවන්.ඒවා හුගක්ම අඩු වෙනවා මේ හුත්තට.මුස්ලිම් එකානම් කොහොමත් ගෝටාට දෙන්නේ නෑ.හැබයි උනන්දුව අඩුවෙයි.අනිත් එක රනිල් කාරූ එහෙම එච්චර කැම්පේන් කරන්නේ නෑ මේ කිලී මහරාජගේ හාල්පාරුවා දිනවන්න.ඒක නිස දිනන්න බෑ.උපරිම ලක්ෂ 50යි. ජෙප්පන්ගේ ලක්ෂ හතයි දෙමල කෂ හතයි ලක්ෂ 14 ෂුවර්ම නෑ.
හෙල උරුමේ ලක්ෂ 2ක් විතර ප්රගතිශීලි මිනිස්සු ඉන්නවා.උන් කොහොමත් සජිත් වගේ හොර තක්කඩියෙක්ට චන්දය දෙන්නේ නෑ.ඒකත් විකල්පයකට යනවා.
ගොඩක් මුස්ලිම් එවුන් ජේවීපි වෙලා තියනව පහුගිය ටිකේ
මම ගොඩක් දැක්ක ඒක

ඉබිරහිම් නානා නිසා![]()
සජිතය ඉල්ලන් කෑවා.... රනිල්ට දැන් කියන්න දෙයක් තියෙනවා....
‘‘මම ඉල්ලුවනං දිනනවා’’..... සජිය කුජීතවෙලාම යනවා.... දක්ෂ කප්පිත්තෝ කුණාටු කාලෙට නැව් පදින්න යන්නේ නෑ.... සජිය ගෝඨා කුණාටුවට අහු වුණු අවාසනාවන්ත කප්පිත්ත වෙන්න ඉඩ තියෙනවා.... ඕන්න බොරුද බලාපල්ලා....

ගොඩක් මුස්ලිම් එවුන් ජේවීපි වෙලා තියනව පහුගිය ටිකේ
මම ගොඩක් දැක්ක ඒක
<b>දක්ෂ කප්පිත්තෝ කුණාටු කාලෙට නැව් පදින්න යන්නේ නෑ....</b>
මුට වෙන්නෙත් සරත් පොන්සේකාට උන වැඩේ තමයි
එකම මුහුදෙනෙ පදින්නෙ ගෝඨට පුලුවන් නම් මට බැරි මොකද, රාජ්ය බලෙත් තියෙනවනෙ කියල හිතෙන්නැති
මම කියන්නේ ගෝඨ රැල්ලක් ගැන මිසක දේශපාලන රැල්ලක් ගැන නෙවෙයි බං.... සජියට මුහුණ දෙන්න වෙන්නේ ගෝඨා රැල්ලකට....