සජිත් එනව කියල කියනව

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    සජිත් එනව කියල කියනව

    ඇති යාන්තම් , නැතිනම් ගෝඨාභය දින්නම මුන් කියයි සජිත් හිටියානම් දිනන්න තිබුනා කියලා, දැන් කියන්න දෙයක් නැහැනේ:P:P:rofl::rofl:

    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: sithija.h

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත්ට කොහොමත් පක්ෂය පිල් කඩාගෙන කෑගහපු නිසා පක්ෂේ ඉන්න හුගක් එවුන් ඌට වැඩ කරන එකක් නෑ.මංගල හරීන් අජිත්ලා ලබ්බකවත් චන්ද ගන්න බෑ. මාතර කලුතර කුරුනෑගල බදුල්ලත් එක්ක පරදිනවා.ඒ වගෙන් එන චන්දය්ක් නෑ.ජෙප්පන්ගේ ,පාවෙන සහ දෙමල මුස්ලිම් චන්ද ටිකෙන් තමයි ගොඩ යන්න පුලුවන්.ඒවා හුගක්ම අඩු වෙනවා මේ හුත්තට.මුස්ලිම් එකානම් කොහොමත් ගෝටාට දෙන්නේ නෑ.හැබයි උනන්දුව අඩුවෙයි.අනිත් එක රනිල් කාරූ එහෙම එච්චර කැම්පේන් කරන්නේ නෑ මේ කිලී මහරාජගේ හාල්පාරුවා දිනවන්න.ඒක නිස දිනන්න බෑ.උපරිම ලක්ෂ 50යි. ජෙප්පන්ගේ ලක්ෂ හතයි දෙමල කෂ හතයි ලක්ෂ 14 ෂුවර්ම නෑ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ප්‍රේමදාසටත් කියන තරම් ජන බලයක් නෑ.ඒකනේ ජනසවිය වගේ සමාජ සුභසාධන පස්සේ දුව දුව හිටියේ.මිනිස්සුන්ට අරව මේවා නිකන් බෙද බෙදල ගත්ත චන්ද ටික විතරයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සජිත්ට කොහොමත් පක්ෂය පිල් කඩාගෙන කෑගහපු නිසා පක්ෂේ ඉන්න හුගක් එවුන් ඌට වැඩ කරන එකක් නෑ.මංගල හරීන් අජිත්ලා ලබ්බකවත් චන්ද ගන්න බෑ. මාතර කලුතර කුරුනෑගල බදුල්ලත් එක්ක පරදිනවා.ඒ වගෙන් එන චන්දය්ක් නෑ.ජෙප්පන්ගේ ,පාවෙන සහ දෙමල මුස්ලිම් චන්ද ටිකෙන් තමයි ගොඩ යන්න පුලුවන්.ඒවා හුගක්ම අඩු වෙනවා මේ හුත්තට.මුස්ලිම් එකානම් කොහොමත් ගෝටාට දෙන්නේ නෑ.හැබයි උනන්දුව අඩුවෙයි.අනිත් එක රනිල් කාරූ එහෙම එච්චර කැම්පේන් කරන්නේ නෑ මේ කිලී මහරාජගේ හාල්පාරුවා දිනවන්න.ඒක නිස දිනන්න බෑ.උපරිම ලක්ෂ 50යි. ජෙප්පන්ගේ ලක්ෂ හතයි දෙමල කෂ හතයි ලක්ෂ 14 ෂුවර්ම නෑ.

    :rofl::rofl::rofl::P
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හෙල උරුමේ ලක්ෂ 2ක් විතර ප්‍රගතිශීලි මිනිස්සු ඉන්නවා.උන් කොහොමත් සජිත් වගේ හොර තක්කඩියෙක්ට චන්දය දෙන්නේ නෑ.ඒකත් විකල්පයකට යනවා.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Ranil hitiya nam dinanna tibuna kiyanawa..
    :rofl::rofl:
    ranil htynm dinanawa
    :rofl::rofl:
    සජිත්ට කොහොමත් පක්ෂය පිල් කඩාගෙන කෑගහපු නිසා පක්ෂේ ඉන්න හුගක් එවුන් ඌට වැඩ කරන එකක් නෑ.මංගල හරීන් අජිත්ලා ලබ්බකවත් චන්ද ගන්න බෑ. මාතර කලුතර කුරුනෑගල බදුල්ලත් එක්ක පරදිනවා.ඒ වගෙන් එන චන්දය්ක් නෑ.ජෙප්පන්ගේ ,පාවෙන සහ දෙමල මුස්ලිම් චන්ද ටිකෙන් තමයි ගොඩ යන්න පුලුවන්.ඒවා හුගක්ම අඩු වෙනවා මේ හුත්තට.මුස්ලිම් එකානම් කොහොමත් ගෝටාට දෙන්නේ නෑ.හැබයි උනන්දුව අඩුවෙයි.අනිත් එක රනිල් කාරූ එහෙම එච්චර කැම්පේන් කරන්නේ නෑ මේ කිලී මහරාජගේ හාල්පාරුවා දිනවන්න.ඒක නිස දිනන්න බෑ.උපරිම ලක්ෂ 50යි. ජෙප්පන්ගේ ලක්ෂ හතයි දෙමල කෂ හතයි ලක්ෂ 14 ෂුවර්ම නෑ.

    ගොඩක් මුස්ලිම් එවුන් ජේවීපි වෙලා තියනව පහුගිය ටිකේ
    මම ගොඩක් දැක්ක ඒක

    හෙල උරුමේ ලක්ෂ 2ක් විතර ප්‍රගතිශීලි මිනිස්සු ඉන්නවා.උන් කොහොමත් සජිත් වගේ හොර තක්කඩියෙක්ට චන්දය දෙන්නේ නෑ.ඒකත් විකල්පයකට යනවා.

    මේ සැරේ විකල්ප වලට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් යනව අනිව
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඉබිරහිම් නානා නිසා :baffled:

    පොර හින්දමද කියන්නමත් බෑ හැබැයි දැන් ඉන්නවා ලප කුමාරගේ ටෝක්ස් වලට රැවටිල
    මොකද ලප කුමාරත් නිකන් සාකිර් නයික් වගේනෙ ටෝක්ස් දෙන්නෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සජිතය ඉල්ලන් කෑවා.... රනිල්ට දැන් කියන්න දෙයක් තියෙනවා....
    ‘‘මම ඉල්ලුවනං දිනනවා’’..... සජිය කුජීතවෙලාම යනවා.... දක්‍ෂ කප්පිත්තෝ කුණාටු කාලෙට නැව් පදින්න යන්නේ නෑ.... සජිය ගෝඨා කුණාටුවට අහු වුණු අවාසනාවන්ත කප්පිත්ත වෙන්න ඉඩ තියෙනවා.... ඕන්න බොරුද බලාපල්ලා....​
     
    • Like
    Reactions: sithija.h

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    සජිතය ඉල්ලන් කෑවා.... රනිල්ට දැන් කියන්න දෙයක් තියෙනවා....
    ‘‘මම ඉල්ලුවනං දිනනවා’’..... සජිය කුජීතවෙලාම යනවා.... දක්‍ෂ කප්පිත්තෝ කුණාටු කාලෙට නැව් පදින්න යන්නේ නෑ.... සජිය ගෝඨා කුණාටුවට අහු වුණු අවාසනාවන්ත කප්පිත්ත වෙන්න ඉඩ තියෙනවා.... ඕන්න බොරුද බලාපල්ලා....​

    :yes::yes:
    මුට වෙන්නෙත් සරත් පොන්සේකාට උන වැඩේ තමයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගොඩක් මුස්ලිම් එවුන් ජේවීපි වෙලා තියනව පහුගිය ටිකේ
    මම ගොඩක් දැක්ක ඒක
    ඒ උන්ගේ ගැට බං.... උන් සිංහල එවුන් එක්ක ඉන්න කොට කියනවා මේ පාරනං ජේවිපෙට කියල.... ඊට පස්සේ ගිහිල්ල අලියට ගහනවා.... උන් දන්නවා මේ පාර යුන්ඇපියට සිංහල චන්ද වැටෙනවා අඩුයි ගෝඨට වැඩියි කියල... ඒ හින්ද සිංහල එවුන් අතර අමුතු බොර රැුල්ලක් මවන්න තමයි ට‍්‍රයි කරන්නේ.... නානගේ තොප්පිය දිහා බලල හැරිල ඉන්න පැත්ත ගැන හිතන්න එපා.... මොකද උන්ගේ තොප්පියට පැත්තක් නෑ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    <b>
    දක්‍ෂ කප්පිත්තෝ කුණාටු කාලෙට නැව් පදින්න යන්නේ නෑ....
    </b>

    එකම මුහුදෙනෙ පදින්නෙ ගෝඨට පුලුවන් නම් මට බැරි මොකද, රාජ්‍ය බලෙත් තියෙනවනෙ කියල හිතෙන්නැති
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes:
    මුට වෙන්නෙත් සරත් පොන්සේකාට උන වැඩේ තමයි

    රනිල්ට මොක බැරි වුණත් දේශපාලන ඇට්ටරකම තියෙනවා.... මූ කල්යල් බල බල හිටියේ පොළවේ දේශපාලනය ගැන තක්සේරුවක් කරන්න.... දැන් ඌ වෙන දේ දන්නවා.... ටක් ගාලා ආයෙත් බිල්ලක් ලෑස්ති කරගත්තා.... ඕකෙන් චාන්ස් එක එන්නේ නවීන් වගේ එවුන්ට... උන්ට ඊළග චන්දයකදී කියන්න පුලූවන් සජිත්ට බෑ කියලා...​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එකම මුහුදෙනෙ පදින්නෙ ගෝඨට පුලුවන් නම් මට බැරි මොකද, රාජ්‍ය බලෙත් තියෙනවනෙ කියල හිතෙන්නැති

    පැටලවගත්ත ද මන්දා...:rofl: මම කියන්නේ ගෝඨ රැල්ලක් ගැන මිසක දේශපාලන රැල්ලක් ගැන නෙවෙයි බං.... සජියට මුහුණ දෙන්න වෙන්නේ ගෝඨා රැල්ලකට....​