මගේ කමෙන්ට් එකේ ප්‍රභාකරන්ගේ කොටස අයින්කලේ ඇයි දන්නේ නෑ,ඒ කාලේ නං ප්‍රේමදාස මරපු මිනිහව මිනිස්සු දේවත්වෙන් සැලකුවේ. ඒ තරමටම ප්‍රේමදාසගේ මර්ධනය සිංහලුන්ට එපා වෙලා තිබුනේ. ප්‍රේමදාස බෙහෙත් දුන්නේ ලෙඩකට, හැබැයි සීමාන්තික විදියට බෙහෙත් දෙන්න ගත්තා, පුතා දොස්තර වෙන්නත් කලින් ලෙඩත් නැතිවම මිනිස්සුන්ට බෙහෙත් දෙන්න වගේ කල්පනාව.
දොස්තරනං වෙන්නේ නෑ....... හැබැයි මූ කොන්දොස්තර වුනත් බෙහෙත් දෙන පාටක් තියෙන්නේ. ආර්යාවත් සපෝට් එකට ඉන්නවනේ![]()
If MR and Gota suffer from superiority complex and they miss SLFP as a main supporting party, definitely Sajith will win. He will have very relax competition at all
If MR and Gota suffer from superiority complex and they miss SLFP as a main supporting party, definitely Sajith will win. He will have very relax competition at all

Are Sri Lankans that dumb![]()






Owe bung hithuwata wadaa redda case dan nam
Sajiyata watenawa oya Ranil nisa UNP ekata denne nathi UNPma unge hena chanda godak age eka 40-80 athara![]()
Ranil hinda UNP ekata denne nathi un Ranil nisa Gota ta denne na kohomath![]()




ado habaiyi thama hithe wishawasaya thiyanawa bung mata nam 51% wadiya set weiyi kiyala Gota ta
SLFP dunnoth sahaya aniwa sure dinanawaa![]()
