සජිත් හැදෙන එකෙක් නෙවේ වගේ

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මේ ත්‍රෙඩ්1 තව මාස 6ක් යද්දි බලාගන්න පුලුවන් බම්ප් වෙන විදිය.. බලපන් මූ දැන් කතා කරන විදිය. යන්නෙ කොහෙද මල්ලෙ පොල්..රට හරකෙක් මූ නම්.. සුපිරි පිස්සෙක් වෙනවා..

    :lol::lol::lol:

    මයිත්‍රී ගියා කියල පාලුවක් ඒ කියල බයේ උන්නෙ.බලනකොට උ මොකෙක්ද සජියනෙ පට්ටම පට්ට ගොන් ආතල් දෙන්න කියාපු ඩයල් එක.ලංකාවෙ බුද්දිමත් ජනතාවයි කිල් මහරාජගෙ සිරසයි සෙට් වෙලා මූව ගෙනාවොත් අව්රුදු 5ක් විතරක් පට්ට ආතල් එකක් බලත හැකි..මෙච්චරකල් මූ කොහෙද හිටියෙ බන්. මේවගෙ රගනකොට තමා නියම චරිතෙ පේන්නෙ.කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොට
    :lol::lol:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,965
    1
    61,016
    113
    Mother Earth
    ඌ කට අරින්න අරින්න උගෙ ඡන්ද කැඩෙන එකයි වෙන්නෙ. කැරි පොන්නයා. :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි 2020 අත ළඟ පට්ට මොඩර්න් ලෝකෙක හිටියට මේ ලෝකෙම මේ වෙලාවේ එක රටක kim jong un කියලා පිස්සු උත්තෙක් රටක් පාලනය කරනවා හා ඒ රටේ ජනතාව ලොකු පීඩනයකින් ඉන්නවා කියන එකත් මතකතියාගන්න. ලෝකේ කවුරුත් ඒ මිනිස්සු ගැන හිතන්නේ නෑ වගේම සිංහලුන්ටත් ඒ නස්පැත්තිය වුනොත් බේරගන්න මොකෙක්වත් ඉදිරිපත් නොවන බවත් මතකතබාගන්න

    මගේ කමෙන්ට් එකේ ප්‍රභාකරන්ගේ කොටස අයින්කලේ ඇයි දන්නේ නෑ,:eek::eek: ඒ කාලේ නං ප්‍රේමදාස මරපු මිනිහව මිනිස්සු දේවත්වෙන් සැලකුවේ. ඒ තරමටම ප්‍රේමදාසගේ මර්ධනය සිංහලුන්ට එපා වෙලා තිබුනේ. ප්‍රේමදාස බෙහෙත් දුන්නේ ලෙඩකට, හැබැයි සීමාන්තික විදියට බෙහෙත් දෙන්න ගත්තා, පුතා දොස්තර වෙන්නත් කලින් ලෙඩත් නැතිවම මිනිස්සුන්ට බෙහෙත් දෙන්න වගේ කල්පනාව.
    දොස්තරනං වෙන්නේ නෑ....... හැබැයි මූ කොන්දොස්තර වුනත් බෙහෙත් දෙන පාටක් තියෙන්නේ. ආර්යාවත් සපෝට් එකට ඉන්නවනේ :love::love:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ කමෙන්ට් එකේ ප්‍රභාකරන්ගේ කොටස අයින්කලේ ඇයි දන්නේ නෑ,:eek::eek: ඒ කාලේ නං ප්‍රේමදාස මරපු මිනිහව මිනිස්සු දේවත්වෙන් සැලකුවේ. ඒ තරමටම ප්‍රේමදාසගේ මර්ධනය සිංහලුන්ට එපා වෙලා තිබුනේ. ප්‍රේමදාස බෙහෙත් දුන්නේ ලෙඩකට, හැබැයි සීමාන්තික විදියට බෙහෙත් දෙන්න ගත්තා, පුතා දොස්තර වෙන්නත් කලින් ලෙඩත් නැතිවම මිනිස්සුන්ට බෙහෙත් දෙන්න වගේ කල්පනාව.
    දොස්තරනං වෙන්නේ නෑ....... හැබැයි මූ කොන්දොස්තර වුනත් බෙහෙත් දෙන පාටක් තියෙන්නේ. ආර්යාවත් සපෝට් එකට ඉන්නවනේ :love::love:

    උබේ කමෙන්ට් කියෙව්වම හකු පනිනවා මචං.. ඇඩෙනවා..
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,826
    113
    Maligawatta
    සජිත් හැදෙන එකෙක් නෙවේ

    මනුස්සයෙක්ගෙ ජාතකේ ඕනනෑ.නමුත් මනුස්සයෙක් විදිහට බැලුවොත් මේ යකා එන්න එන්න ඔලුව උදුමව ගන්න මහ අහන්කාර මාන්නක්කාර මිනිහෙක් වේගෙන එනව.පසුගියෙ සතියෙ කතාබහ හැසිරීම බැලුවම අන්තිමයි...බලපල්ලකො මූ පෙන්නන රැස් පොට් දැන්මම

    මිනිස්සුන්ට මීඩියා එවුන්ට කනට ගැහුව වගේ කතා කරන්නෙ හරියට අනික් එවුන් මිනිහට බිම දිගාවෙලා වැදෙන සවන් දෙන්න ඕන වගේ.ප්‍රශනයක් ඇහුවොත් දෙන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර.ආයෙ ප්‍රස්න කලොත් තර්ජන කරනවා.ඒකාධිපතියෙක්වගෙ පාරම් බානවා.මිනිහ විතරයි ඔක්කොම දන්නෙ කියල පෙන්නන්නෙ.කිසිම කෙනෙක් මායිම් කරන් නෑ,,උපදෙසකයොවත් වෙන කවුරුවත් කියන දේ මිනිශට වැඩක් නෑ.තමන් හැර අනික් ඔක්කොම මිනිහ දකින්නෙ තමන්ගෙ අතපල්ලෙන් වැටුන එවුන් විදිහට.මිනිහ දෙන දෙයක් කාල කියනව් විහිහට ඉදහන් වගේ සීන් එකක් පෙන්නන්නෙ.

    මොකඛරි මිනිහගෙ පර්සනැලිටි ලොකු අවුලක් තියෙනවා.මෝඩ උද්දච්ච බව නිතර පේනවා.මේ වගේ කෙනෙක්ට බලය හම්බුනොත් පිස්සෙක් වෙලා රටම විනාසයක් වෙයි වගෙ.මොනව උනත් රනිල්ලගෙ මයිත්‍රිලගෙ මහින්දලගෙ තියෙන පරිනත දේශපාලන නායක ගතිය මෙයාගෙ සීරෝ නෙවේ නෙගටිව්.

    අර ගම්වලට අරවගේ ඔල මොට්ටල නම් දන්න ඇත්තෙත් මුගෙ නාහෙට නාහන මරි මෝඩ හිතුවක්කාර කමට වෙන්න ඕන.නැත්නම් නිලදාරියෙක් ඕක පිස්සුවක් කියල නොවෙන්න ඉන්නෙ නෑ.

    මේ යකා ආවොත් මහින්දලගෙ රනිල්ලගෙ හොරා කෑම් අනන් මනම් වගේ නෙවේ හිතා ගන්න බැරි පිස්සුවක් වෙනව රටට.චන්දෙට කලින් කිසි දෙයක් නැතුව මේවගේ අලි උණෙන් මිනිස්සු තලා පෙලනවනම් ජනාදිපත් අගමැති උනොත් මුන් මුන්ගෙ පවුල් වල එවුන් පාරෙ යනකොට කානුවට බැහැල වැදගෙන ඉන්න වෙන එක ශුවර්.

    හොදට බලපල්ල උගෙ වටේ ඉන්නෙ ඔක්කොම පට්ට් මැරයො වලල්ලක්.දකුනෙ,කෙහෙල්වත්තෙ සෙට් ඔක්කොම. මහින්දලගෙ කාලෙ සෙල්ලම් දැම්මෙ හමුදාව පොලිසිය බස්සල නමුත් මූ ආවොත් කන්න වෙන්නෙ මැරයන්ගෙන් කුඩ්ඩන් ගෙන් අපේ ලමයින්ට.තනිකරම රස්තියාදු ආශ්‍රයක් තියෙන්නෙ.කතා බහත් මරයවගේ

    මේ රටේ මිනිස්සුන්ට චන්දෙ දීල පත් කරන්න මේ බල කදවුරුදෙකේ චන්දෙ දීපල්ල කියල කියන්න හොද එකෙක් නෑ.අනික මේ රටේ එවුන් මේ පක්ශ දෙකෙන් පිට ඉල්ලන හොද කෙනෙක්ට චන්ද දෙන්නෙ නෑ..එනිසා කරන කරුම කරන එවුන්ටම විදගන්න වෙනවා චන්දෙ දීල මුන් අපිටම කෙලිනකොට.පුලුවන් එවුන් හොද රටක් හොයගනිල්ල දරුවො පව්

    :lol:

    bayyonta ridhila :lol::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ රටේ මිනිස්සුන්ට චන්දෙ දීල පත් කරන්න මේ බල කදවුරුදෙකේ චන්දෙ දීපල්ල කියල කියන්න හොද එකෙක් නෑ.අනික මේ රටේ එවුන් මේ පක්ශ දෙකෙන් පිට ඉල්ලන හොද කෙනෙක්ට චන්ද දෙන්නෙ නෑ..එනිසා කරන කරුම කරන එවුන්ටම විදගන්න වෙනවා චන්දෙ දීල මුන් අපිටම කෙලිනකොට.පුලුවන් එවුන් හොද රටක් හොයගනිල්ල දරුවො පව්

    තිත්ත ඇත්ත. :sorry:
     
    cricket pissa

    Member
    Sep 19, 2018
    10
    1
    0
    සජිත්ගේ නැගී සිටීම දරා ගැනීමට නොහැකි වී මඩ ගැසීම සඳහා මාතෘකා හිඟයකින් පෙලෙන කුහක බයියන්ට මෙන්න සම්පූර්ණ සාකච්චාවේ වීඩියෝව.. ගෝටට රෙදි නැතුව කඩේ යන හිරු දෙරණ මවුබිම දිවයින මාධ්‍යවේදීන් මේ ටිකේම අහන එකම ප්‍රශ්නය "කොන්දේසි"
    https://www.facebook.com/sajithprem...ubmU2eOQIrN0k8mZCcag4usXDDQiw&fref=nf&__xts__
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එදානන් මරාලේ චුතකරන්න ප්‍රභාකරන් හරි හිටියා.

    එකත් ප්‍රේමදාසගෙම ප්ලෑන් එකක් අවුල් ගිය සීන් එකක් කියලා ඒ දවස් වල ලොකුවට කතාව ගියා නේද මචන්?

    උබට මතකද අර පොර මැරෙන්න ටික වෙලාවට කලින් සුදු ලේන්සුවක් වනපු සීන් එක එහෙම?
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකත් ප්‍රේමදාසගෙම ප්ලෑන් එකක් අවුල් ගිය සීන් එකක් කියලා ඒ දවස් වල ලොකුවට කතාව ගියා නේද මචන්?

    උබට මතකද අර පොර මැරෙන්න ටික වෙලාවට කලින් සුදු ලේන්සුවක් වනපු සීන් එක එහෙම?

    වික්ටර් අයිවන් කාරය ඔය කතාවම චන්ද්‍රිකාටත් කිව්ව ඇහැ නැති කරගත්තෙ ඒකිගෙම ප්ලෑන් එකක් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා කියල :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සජිත් හැදෙන එකෙක් නෙවේ

    මනුස්සයෙක්ගෙ ජාතකේ ඕනනෑ.නමුත් මනුස්සයෙක් විදිහට බැලුවොත් මේ යකා එන්න එන්න ඔලුව උදුමව ගන්න මහ අහන්කාර මාන්නක්කාර මිනිහෙක් වේගෙන එනව.පසුගියෙ සතියෙ කතාබහ හැසිරීම බැලුවම අන්තිමයි...බලපල්ලකො මූ පෙන්නන රැස් පොට් දැන්මම

    මිනිස්සුන්ට මීඩියා එවුන්ට කනට ගැහුව වගේ කතා කරන්නෙ හරියට අනික් එවුන් මිනිහට බිම දිගාවෙලා වැදෙන සවන් දෙන්න ඕන වගේ.ප්‍රශනයක් ඇහුවොත් දෙන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර.ආයෙ ප්‍රස්න කලොත් තර්ජන කරනවා.ඒකාධිපතියෙක්වගෙ පාරම් බානවා.මිනිහ විතරයි ඔක්කොම දන්නෙ කියල පෙන්නන්නෙ.කිසිම කෙනෙක් මායිම් කරන් නෑ,,උපදෙසකයොවත් වෙන කවුරුවත් කියන දේ මිනිශට වැඩක් නෑ.තමන් හැර අනික් ඔක්කොම මිනිහ දකින්නෙ තමන්ගෙ අතපල්ලෙන් වැටුන එවුන් විදිහට.මිනිහ දෙන දෙයක් කාල කියනව් විහිහට ඉදහන් වගේ සීන් එකක් පෙන්නන්නෙ.

    මොකඛරි මිනිහගෙ පර්සනැලිටි ලොකු අවුලක් තියෙනවා.මෝඩ උද්දච්ච බව නිතර පේනවා.මේ වගේ කෙනෙක්ට බලය හම්බුනොත් පිස්සෙක් වෙලා රටම විනාසයක් වෙයි වගෙ.මොනව උනත් රනිල්ලගෙ මයිත්‍රිලගෙ මහින්දලගෙ තියෙන පරිනත දේශපාලන නායක ගතිය මෙයාගෙ සීරෝ නෙවේ නෙගටිව්.

    අර ගම්වලට අරවගේ ඔල මොට්ටල නම් දන්න ඇත්තෙත් මුගෙ නාහෙට නාහන මරි මෝඩ හිතුවක්කාර කමට වෙන්න ඕන.නැත්නම් නිලදාරියෙක් ඕක පිස්සුවක් කියල නොවෙන්න ඉන්නෙ නෑ.

    මේ යකා ආවොත් මහින්දලගෙ රනිල්ලගෙ හොරා කෑම් අනන් මනම් වගේ නෙවේ හිතා ගන්න බැරි පිස්සුවක් වෙනව රටට.චන්දෙට කලින් කිසි දෙයක් නැතුව මේවගේ අලි උණෙන් මිනිස්සු තලා පෙලනවනම් ජනාදිපත් අගමැති උනොත් මුන් මුන්ගෙ පවුල් වල එවුන් පාරෙ යනකොට කානුවට බැහැල වැදගෙන ඉන්න වෙන එක ශුවර්.

    හොදට බලපල්ල උගෙ වටේ ඉන්නෙ ඔක්කොම පට්ට් මැරයො වලල්ලක්.දකුනෙ,කෙහෙල්වත්තෙ සෙට් ඔක්කොම. මහින්දලගෙ කාලෙ සෙල්ලම් දැම්මෙ හමුදාව පොලිසිය බස්සල නමුත් මූ ආවොත් කන්න වෙන්නෙ මැරයන්ගෙන් කුඩ්ඩන් ගෙන් අපේ ලමයින්ට.තනිකරම රස්තියාදු ආශ්‍රයක් තියෙන්නෙ.කතා බහත් මරයවගේ

    මේ රටේ මිනිස්සුන්ට චන්දෙ දීල පත් කරන්න මේ බල කදවුරුදෙකේ චන්දෙ දීපල්ල කියල කියන්න හොද එකෙක් නෑ.අනික මේ රටේ එවුන් මේ පක්ශ දෙකෙන් පිට ඉල්ලන හොද කෙනෙක්ට චන්ද දෙන්නෙ නෑ..එනිසා කරන කරුම කරන එවුන්ටම විදගන්න වෙනවා චන්දෙ දීල මුන් අපිටම කෙලිනකොට.පුලුවන් එවුන් හොද රටක් හොයගනිල්ල දරුවො පව්

    Oka amu modayane ban , ponna hukanna ,
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මටත් ඕකම හිතුනා මේ ටිකේ මිනිහගේ කතා ටික දෑකලා. ඉස්සර හිටපු මිනිහා නෙමේ දෑන් ඉන්නේ

    දුෂණ අක්‍රමිකතා වැලක්වීමට නවීන මාදිලියේ වැඩසටහනක් ඉදිරිපත් කරනවා.. :lol::lol::lol::lol:

    hmm congratulations to gota, he just won the presidency :lol::lol: