සජිත්_රැස්වීම්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සජිත්_රැස්වීම්



    upn2vo.jpg


    කථාකරන පින්තූර රවී ආයූ කිඩින් මී සජිත් :lol: :lol::lol::lol:

    මගේ තේජසින් මගේ ශක්තියෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කම ගත්තාලු පුදුම හීනමානයක් තියන මිනිහෙක් මේ යකාගේ ගෑනිත් මේ වගේමයි :P

    Ps වීඩියෝ එක පටන්ගන්නේ සජියගේ කථාව තියන තැනින් :yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපි හරි වෙනස්ම ජාතියක්. ඔය මනුස්සය ගැන කතාකරන වචන ටිකත් අපරාදේ බන්. ආරක්ෂාව ගැන කියපු ටික ඇහුණාම මු මොකෙක්ද කියල තේරුම් ගන්න පුළුවන්. මෙලෝ ප්‍රතිපත්තියක් නෑ. දැන් අවරුදු 5 කලේ නිකන් අපි වගේ කතාව. විපක්ෂයේ පළාත්සබා මන්ත්‍රී කෙනෙක් කරන්න ඕනි කතාවක්, අවරුදු 5ක් රට පාලනය කරපු, ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමති, ආණ්ඩු කරන පක්ෂයේ නියෝජ්‍ය නායක, ඊටත් වඩා ජනාදිපතිවරණ අපේක්ෂක කියවන විකාර ඇහුවම හිතුනේ.... ලංකාවට මුගේ ආටිෆිෂල් ඉන්ටලිජන්ස් පිහිටයි... R.I.P සිරි ලංකා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මමත්වයෙන් පිරුනු උද්දච්ච අහංකාර ඩයල් එකක්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Gota hoda na...

    Eth muth ekka baladdi hodai..

    Apita kawada wath hoda kenekwa path karanna wenne na..

    Amaruwen hari poddak naraka adu ekata denna wenne..

    Sinhalu pau..:sorry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මමත්වයෙන් පිරුනු උද්දච්ච අහංකාර ඩයල් එකක්

    ප්‍රේමදාසට ලොකු හීනමානයක් තිබ්බ...ඔය ශ්‍රීමත්...ශ්‍රීමති වගේ කෑලි නම මුලට දාගත්තේ එකයි...සජිතුයි , දුලන්ජලියි හැදෙන්නේ හීණමානය බලෙන් යටපත් කරන්න හදන ගේක.... ඔය පව්ලෙන් ලැබුණු දායාද