කුමාර ගේ ඩිජිටල් උපදේශක, හාන්ස් විසින් රටට කළ සේවයෙන් බිඳක් :Dr. හාන්ස් කොහෙද ගෝඨා එක්ක හිටියේ?
1. රාජපක්ෂ බලය පාවිච්චි කර, එවකට තිබූ CBN sat බිය ගන්වා එය රටින් පන්නා දමා පසුව එය dialog ටීවී බවට පත් කර ගැනීම.
2. තාජුඩීන් ඝාතන පරීක්ෂණ මෙහෙයවද්දි dialog ආයතනය සතුව එම දින වලට අදාල දුරකථන දත්ත මැකී ඇතැයි උසාවියට බොරු සාක්ෂි දී මිනීමරුවන්ව ආරක්ෂා කිරීම.
3. රාජපක්ෂලා පරාජය වී මෛත්‍රිපාල බලයට පත් වූ විගස, මෛත්‍රීපාල සම්බන්ධ පුවත් සහ රාජපක්ෂලාට විරුද්ධ පුවත් dialog කෙටි පණිවිඩ පුවත් සේවයෙන් ඉවත් කිරීම.
4. ගෝඨාභයට උපදෙස් ලබා දුන් ආර්ථික උපදේශන කමිටුවේද සාමාජිකයෙකු වීම.
@HallowMan @haunte @handley @Cypress තව ඕනෙ ද?
Attachments
-
Screenshot_20241101_170956_edit_104635954673468.jpg391 KB · Views: 41 -
Screenshot_20241101_171015_edit_104655852139086.jpg629.7 KB · Views: 41 -
Screenshot_20241101_171028_edit_104674745336006.jpg204.9 KB · Views: 40 -
Screenshot_20241101_171214_edit_104703991478651.jpg747.2 KB · Views: 44 -
Screenshot_20241101_171221_edit_104717244432552.jpg604.7 KB · Views: 42 -
Screenshot_20241101_171243_edit_104735340483118.jpg164.8 KB · Views: 41
Last edited:

