Leonardo, Donatello, Raphael, and Michelangelo
උන්නාන්සෙල ID එක බෙල්ලෙ එල්ලගෙන නෙමෙයි ඉන්නෙ හෙසාන්සීවලී පින්තුරේ බලහන් හතර කොනේ ඉන්නේ..

උඹ හිතන විදියට - උඹට ගරු කරනවා ලොක්කා. ඉගෙන ගන්න වටිනා දෙයක් කිව්වට බොහොම ස්තූතියිඔය ඒ දවස්වල ලංකාවේ තිබුණු රාජ්‍යයන් හතරක් බං. භික්ෂූන්ට කරදරයක් නම් ඒ පළාත්වල නායකයන්ගේ නම් කියලා වැඩේ ශේප් කරගන්න කියලා කියන්නේ. (ආටානාටිය සූත්‍රයේ)
උඹලගේ ගෙදර හොල්මන් ප්‍රශ්න තියෙනවා නම් විටමින් ඩී ගනින්. මානසික රෝග සුවෙන් සුවයි.
@rajitha.wijayaratne
ඔය ඒ දවස්වල ලංකාවේ තිබුණු රාජ්‍යයන් හතරක් බං. භික්ෂූන්ට කරදරයක් නම් ඒ පළාත්වල නායකයන්ගේ නම් කියලා වැඩේ ශේප් කරගන්න කියලා කියන්නේ. (ආටානාටිය සූත්‍රයේ)
උඹලගේ ගෙදර හොල්මන් ප්‍රශ්න තියෙනවා නම් විටමින් ඩී ගනින්. මානසික රෝග සුවෙන් සුවයි.
@rajitha.wijayaratne
ehema wenas wenna hethuwa mokakda machan ?මුල් කාලයේ සතර-වරම් දෙවිවරු,
- දෘතරාෂ්ට
- විරෑඪ
- විරූපාක්ෂ
- වෛශ්‍රවණ (කුවේර) (යක්කුන්ට අධිපති)
![]()
තායිලන්ත රජ මාලිගාව මුර කරන්නේ මුල් කාලයේ සිංහල සතර-වරම් දෙවිවරු,
මෙය පසු කාලීනව වෙනස් වෙනවා.
- සමන්
- කතරගම දෙවියෝ
- උපුල්වන්
- විභිෂණ
References
-> සතරවරම් දෙවිවරු
-> සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය
සතරවරම් දෙවිවරු කාලානුරූපිව වෙනස් වෙනවා. මේ අය අදාළ කාලවල් වල මේ රට සහ බුද්ධ සාසනය රැක ගන්න ඉදිරියට පැමිණි රජුවරු.ehema wenas wenna hethuwa mokakda machan ?
දා තුඹ දහසක් - "සමණ සුමන රජ පිය පස උරුමා පාද සුලක්ඛණ ගිරි කුල සමනා රාජ රජස් පිස කිරුළු සුරම්‍යා බාද බිදපු සිරි ලෝනා රජිදා" (තේරුම නම් දන්නේ නැත)
ta hudu Mendaලගදීම මැරුම් කන පෙනුමක් තියෙන්නේ...
![]()
Supernatural TV series eka balala thama megollo gana danagatteඅග්‍ර දේව දූතයො හතර දෙනා
තව සක්‍ර දෙවියො ඉන්න ඇත්තෙ ඉරාන් සයිඩ් එකට වෙන්න ඇති මන් හිතන්නෙ. ඒ පැත්තෙ මිනිස්සු සුදුයි ලස්සනයි. දකුනෙ ඩස්ප ඉන්ඩියන් උන් එක්ක බලඩ්ඩි උන් දෙවිවරු තමරි. ලස්සනයි බුද්දිමත්ඔය ඒ දවස්වල ලංකාවේ තිබුණු රාජ්‍යයන් හතරක් බං. භික්ෂූන්ට කරදරයක් නම් ඒ පළාත්වල නායකයන්ගේ නම් කියලා වැඩේ ශේප් කරගන්න කියලා කියන්නේ. (ආටානාටිය සූත්‍රයේ)
උඹලගේ ගෙදර හොල්මන් ප්‍රශ්න තියෙනවා නම් විටමින් ඩී ගනින්. මානසික රෝග සුවෙන් සුවයි.
@rajitha.wijayaratne
දෙවියන්වහන්සේට අකීකරු වුණේ ලුසිෆර්Supernatural TV series eka balala thama megollo gana danagatte