සතර වරම් දෙවිවරැන්ගේ නම්

nidarsha91

Well-known member
  • ඔය ඒ දවස්වල ලංකාවේ තිබුණු රාජ්‍යයන් හතරක් බං. භික්ෂූන්ට කරදරයක් නම් ඒ පළාත්වල නායකයන්ගේ නම් කියලා වැඩේ ශේප් කරගන්න කියලා කියන්නේ. (ආටානාටිය සූත්‍රයේ)

    උඹලගේ ගෙදර හොල්මන් ප්‍රශ්න තියෙනවා නම් විටමින් ඩී ගනින්. මානසික රෝග සුවෙන් සුවයි.

    @rajitha.wijayaratne
    උඹ හිතන විදියට - උඹට ගරු කරනවා ලොක්කා. ඉගෙන ගන්න වටිනා දෙයක් කිව්වට බොහොම ස්තූතියි

    මම පෞද්ගලිකව මේ සූත්‍රය ගැන දැනගෙන උන්නෙ ස්ලිට් එකේ ඇසල කලාපෙ පිරිත් කියද්දි පාන්දරට ඔය පිරිත කියනව ඒ වෙලාවට බෝඩිමට යන්න එපා කියල අපේ බෞද්ධ යාලුවො කියන ටික විතරයි. හැබැයි කතෝළික කියලත් කරන විකාරරූපී යාච්ඥා විශ්වාස වගේ දේවල් වලින් රැවටීම එක්ක කලවන් වෙලා මානසික රෝග, මානසික ආතති ස්වභාවයන් ගැන කරුණු හොයනවා. හම්බවෙනවා. උඹ වගේ මේ දේවල් ගැන දන්න ප්‍රායෝගීකව බුද්ධිමත් මිනිස්සු ඇයි මේ දේවල් ගැන කතා නොකරන්නෙ කියල ප්‍රශ්නයක් තියෙනවා මචන්. මොකද ඔය කරුණු තේරුම් නොගෙන ජීවිත විනාශ කරගන්න මිනිස්සුන්ව බේරගන්න බැරි වුණත්, මේව ගැන කතිකාවක් නැති එක ගැන සමාජීය වශයෙන් අවුලක් නෙමෙයිද කියල හිතෙනව
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    ඔය ඒ දවස්වල ලංකාවේ තිබුණු රාජ්‍යයන් හතරක් බං. භික්ෂූන්ට කරදරයක් නම් ඒ පළාත්වල නායකයන්ගේ නම් කියලා වැඩේ ශේප් කරගන්න කියලා කියන්නේ. (ආටානාටිය සූත්‍රයේ)

    උඹලගේ ගෙදර හොල්මන් ප්‍රශ්න තියෙනවා නම් විටමින් ඩී ගනින්. මානසික රෝග සුවෙන් සුවයි.

    @rajitha.wijayaratne

    මුල් කාලයේ සතර-වරම් දෙවිවරු,

    1. දෘතරාෂ්ට
    2. විරෑඪ
    3. විරූපාක්ෂ
    4. වෛශ්‍රවණ (කුවේර) (යක්කුන්ට අධිපති)
    e917c40b-06fc-4bed-a5f7-f8be70956444_0beaa6f0.jpg

    තායිලන්ත රජ මාලිගාව මුර කරන්නේ මුල් කාලයේ සිංහල සතර-වරම් දෙවිවරු,

    මෙය පසු කාලීනව වෙනස් වෙනවා.

    1. සමන්
    2. කතරගම දෙවියෝ
    3. උපුල්වන්
    4. විභිෂණ

    References

    -> සතරවරම් දෙවිවරු

    -> සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය

     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,044
    10,612
    113
    මුල් කාලයේ සතර-වරම් දෙවිවරු,

    1. දෘතරාෂ්ට
    2. විරෑඪ
    3. විරූපාක්ෂ
    4. වෛශ්‍රවණ (කුවේර) (යක්කුන්ට අධිපති)
    e917c40b-06fc-4bed-a5f7-f8be70956444_0beaa6f0.jpg

    තායිලන්ත රජ මාලිගාව මුර කරන්නේ මුල් කාලයේ සිංහල සතර-වරම් දෙවිවරු,

    මෙය පසු කාලීනව වෙනස් වෙනවා.

    1. සමන්
    2. කතරගම දෙවියෝ
    3. උපුල්වන්
    4. විභිෂණ

    References

    -> සතරවරම් දෙවිවරු

    -> සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය

    ehema wenas wenna hethuwa mokakda machan ?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මමනම් උදේ හවස පහන තියනවා ලෞකික ජීවිතේට පට්ට සපෝර්ට් එකක් හම්බෙනව දෙවිවරුන්ගෙන්.. නිවන් දකින උන් එක එක ඒව කියන්න එපා අරකයි මේකයි ගගා..
     
    • Like
    Reactions: animation

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    ehema wenas wenna hethuwa mokakda machan ?
    සතරවරම් දෙවිවරු කාලානුරූපිව වෙනස් වෙනවා. මේ අය අදාළ කාලවල් වල මේ රට සහ බුද්ධ සාසනය රැක ගන්න ඉදිරියට පැමිණි රජුවරු.

    මුල් කාලයේ 4 දෙනා තිපිටක්යේ මාඝදී බසින් හදුන්වන්නේ "චත්තාරෝ මහා රාජා" කියලා. මේ අය සිදුහත් කුමරා උපන් දවසේ සිට නොයෙක් අවස්ථාවල උන් වනහ්සේව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා.

    දෙවෙනි කොටසේ ඉන්න "සමන්" මේ රටට කල සේවය කිහිප දෙනෙක් දන්නවා. සුමන සමන් රජු ගැන මේ වගේ සින්දු ලියලා තියෙනවා.



    දා තුඹ දහසක් - "සමණ සුමන රජ පිය පස උරුමා පාද සුලක්ඛණ ගිරි කුල සමනා රාජ රජස් පිස කිරුළු සුරම්‍යා බාද බිදපු සිරි ලෝනා රජිදා" (තේරුම නම් දන්නේ නැත)​

     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔය ඒ දවස්වල ලංකාවේ තිබුණු රාජ්‍යයන් හතරක් බං. භික්ෂූන්ට කරදරයක් නම් ඒ පළාත්වල නායකයන්ගේ නම් කියලා වැඩේ ශේප් කරගන්න කියලා කියන්නේ. (ආටානාටිය සූත්‍රයේ)

    උඹලගේ ගෙදර හොල්මන් ප්‍රශ්න තියෙනවා නම් විටමින් ඩී ගනින්. මානසික රෝග සුවෙන් සුවයි.

    @rajitha.wijayaratne
    තව සක්ර දෙවියො ඉන්න ඇත්තෙ ඉරාන් සයිඩ් එකට වෙන්න ඇති මන් හිතන්නෙ. ඒ පැත්තෙ මිනිස්සු සුදුයි ලස්සනයි. දකුනෙ ඩස්ප ඉන්ඩියන් උන් එක්ක බලඩ්ඩි උන් දෙවිවරු තමරි. ලස්සනයි බුද්දිමත්