සතියෙන්_රෙප්_900යි

Status
Not open for further replies.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Rep waradi widiyata ganna ekath rep waradi widiyata dena ekath rep abusing. Athe ayudayak thibba kiyala eka waradi widiyata pawichchi karanna bane neda ewage thama :D Enisa oyage boru bila tharka awahsya naha.

    Oyata rep ona unath nathi unath eka mata wadak naha. Habai oya rep walata thread daana widiyen mata therenawa oyata rep onada nadda, watinawada nadda kiyana eka. :rofl:

    Oya site ekata wadak athi thread ekak dammama api agaya karanawa udaw karanawa wagema waraddak kaloth waraddath dakinawa. :yes: Mata kawawath balen thiya ganna ona naha. Yanna kamathi ayata yanna puluwan. :D

    :P:P මම කාගෙන්වත් බලෙන් රෙප් අරන් නැහැ...:rolleyes: ඔය බටන් එක ක්ලික් කරා කියල බුග් ගාල මට රෙප් හම්බෙන්නේ නැහැ...:rofl: ඕකෙන් යන්නේ අර සාමාන්‍ය විදිහටම රෙප් දෙන පේජ් එකට...එතනින් ඕනේ කෙනෙක් ට මොකක්ද වෙන්නේ කියල බලල close කරලා දාන්න පුළුවන්, එහෙම නැත්තම් රෙප් දෙන්න පුළුවන්...නැත්තම් රෙප් කපන්න පුළුවන්...:rofl:

    උබ හිතන් ඉන්න තරම් මේ රෙප් මට නම් වටින්නේ නැහැ...මට මේවයෙන් කරන්න පුළුවන් දෙයක් කියපන් උබ හිතනවානම් මේවා ඇත්තටම වටිනවා කියල? :baffled::baffled: උබම දන්නවනේ මේවා වටින්නේ නැහැ කියල...:rolleyes:

    මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ, මේකේ ත්‍රෙඩ් දාන උන් හැමදාම රෙප් හම්බෙන්නේ නැහැ, බම්ප් නැහැ, බල බල යනවා විතරයි කියල හැමදාම අඩන එකට විසදුමක් විදිහට...:D රෙප් ලින්ක් එක පහලින් දැම්මම ලේසියෙන් රෙප් දෙන්න පුළුවන් කියල පෙන්නන්න...ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක දැම්මේ එහෙම දැම්මම මේ වගේ ලේසියෙන් රෙප් ගන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නන්න...:yes:

    එකෙන් මට ඕනේ වුනේ මේකේ ත්‍රෙඩ් දාන උන්ව තවත් දිරිමත් කරවන්න ත්‍රෙඩ් දාන එකට, රෙප් ගන්න එකට...නැතුව උබ හිතන් ඉන්නවා වගේ මට ගන්න නෙමෙයි...:rofl::rofl::rofl: වැඩිපුර ත්‍රෙඩ් දැම්ම කියල මට ලැබෙන දෙයක් නැහැ :rolleyes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Oyata rep 900 hambune aluth deyak kiyala dunnata saha oya dapu button eka ebuwama mokadda wenne kiyala balanna kattiya eka press karapu nisa, ewagema samaharu oyage code eka edit nokara ekama egollange post walath dala athi. Ewa press kalama eyata nemei oyatai rep hambenne.

    Dan oya me thread eke comment karana unta nikan rep 10 gane denawalu. Oya rep 900 samaga rep power ekath adu kara ganna hadanne. Rep system eka abuse karanan epa.
    Thiyana rep, power okkoma adu wei.

    මට තව කොට්ටකට එන්න රෙප් 60 අඩුයි. ලොක්කා ෆීලින්ග් ජෙනරස් වගේ නම් රවුම් කරලා දාමු.. :sorry:
     
    • Like
    Reactions: lcrstudio

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    :P:P මම කාගෙන්වත් බලෙන් රෙප් අරන් නැහැ...:rolleyes: ඔය බටන් එක ක්ලික් කරා කියල බුග් ගාල මට රෙප් හම්බෙන්නේ නැහැ...:rofl: ඕකෙන් යන්නේ අර සාමාන්‍ය විදිහටම රෙප් දෙන පේජ් එකට...එතනින් ඕනේ කෙනෙක් ට මොකක්ද වෙන්නේ කියල බලල close කරලා දාන්න පුළුවන්, එහෙම නැත්තම් රෙප් දෙන්න පුළුවන්...නැත්තම් රෙප් කපන්න පුළුවන්...:rofl:

    උබ හිතන් ඉන්න තරම් මේ රෙප් මට නම් වටින්නේ නැහැ...මට මේවයෙන් කරන්න පුළුවන් දෙයක් කියපන් උබ හිතනවානම් මේවා ඇත්තටම වටිනවා කියල? :baffled::baffled: උබම දන්නවනේ මේවා වටින්නේ නැහැ කියල...:rolleyes:

    මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ, මේකේ ත්‍රෙඩ් දාන උන් හැමදාම රෙප් හම්බෙන්නේ නැහැ, බම්ප් නැහැ, බල බල යනවා විතරයි කියල හැමදාම අඩන එකට විසදුමක් විදිහට...:D රෙප් ලින්ක් එක පහලින් දැම්මම ලේසියෙන් රෙප් දෙන්න පුළුවන් කියල පෙන්නන්න...ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක දැම්මේ එහෙම දැම්මම මේ වගේ ලේසියෙන් රෙප් ගන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නන්න...:yes:

    එකෙන් මට ඕනේ වුනේ මේකේ ත්‍රෙඩ් දාන උන්ව තවත් දිරිමත් කරවන්න ත්‍රෙඩ් දාන එකට, රෙප් ගන්න එකට...නැතුව උබ හිතන් ඉන්නවා වගේ මට ගන්න නෙමෙයි...:rofl::rofl::rofl: වැඩිපුර ත්‍රෙඩ් දැම්ම කියල මට ලැබෙන දෙයක් නැහැ :rolleyes::yes:

    Mama oyata mulinma pahadiliwa kiwwane rep gathtah widiyatath wada mata thiyana prashne umba public gemak nathuwa thread eke reply karana ona kenekta Rep 10 denawa kiyana eka.

    Mama kiyala thiyanawa umba aluth deyak minissunta pennapu nisa minissu rep dunna, samaharu button eka check karanna rep dunna, code eka wenas nokara add kala etc.. Gathtah widiya yam widiyakata warai thama namuth mata eka passen elawan gihin ewa makanna ona naha.

    Namuth umba oya widiyata rep aran dan anik unta pora wage rep bedanna yanakota action ganna wenawa. Eka waradi adarshayak community ekatama.

    Rep watinawada nadda, eken kaden pan ganna puluwanda, barada sahalluda kiyana eka nemei adala wenne eka minisunta onada epada kiyana eka. Wikunanna bari dewal godak minissu thamange ashwadaya, achievement eka pili ganeema wenuwen ekathu karanawa. Eka itha samanya deyak.
    Enisa rep watinawada nadda kiyana eka wadak naha, eka abuse karanna epa, ewagema anik ayata abuse karanna udaw karannath epa.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Namuth umba oya widiyata rep aran dan anik unta pora wage rep bedanna yanakota action ganna wenawa. Eka waradi adarshayak community ekatama.

    rep power eka kolvari vage rilavunta labunama ova vena eka ahanna deyakda?
    ekai mama kiyanne nil kotu 11k thibba kiyala poraval nevei.:yes:
     
    • Like
    Reactions: Arachchige29

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mama oyata mulinma pahadiliwa kiwwane rep gathtah widiyatath wada mata thiyana prashne umba public gemak nathuwa thread eke reply karana ona kenekta Rep 10 denawa kiyana eka.

    Mama kiyala thiyanawa umba aluth deyak minissunta pennapu nisa minissu rep dunna, samaharu button eka check karanna rep dunna, code eka wenas nokara add kala etc.. Gathtah widiya yam widiyakata warai thama namuth mata eka passen elawan gihin ewa makanna ona naha.

    Namuth umba oya widiyata rep aran dan anik unta pora wage rep bedanna yanakota action ganna wenawa. Eka waradi adarshayak community ekatama.

    Rep watinawada nadda, eken kaden pan ganna puluwanda, barada sahalluda kiyana eka nemei adala wenne eka minisunta onada epada kiyana eka. Wikunanna bari dewal godak minissu thamange ashwadaya, achievement eka pili ganeema wenuwen ekathu karanawa. Eka itha samanya deyak.
    Enisa rep watinawada nadda kiyana eka wadak naha, eka abuse karanna epa, ewagema anik ayata abuse karanna udaw karannath epa.

    56958668.jpg
     
    Ok මචන් එල...එහෙනම් මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දාන්න...මට අවුලක් නැහැ...:yes::yes:
     
    Last edited:
    Status
    Not open for further replies.