Rep waradi widiyata ganna ekath rep waradi widiyata dena ekath rep abusing. Athe ayudayak thibba kiyala eka waradi widiyata pawichchi karanna bane neda ewage thamaEnisa oyage boru bila tharka awahsya naha.
Oyata rep ona unath nathi unath eka mata wadak naha. Habai oya rep walata thread daana widiyen mata therenawa oyata rep onada nadda, watinawada nadda kiyana eka.
Oya site ekata wadak athi thread ekak dammama api agaya karanawa udaw karanawa wagema waraddak kaloth waraddath dakinawa.Mata kawawath balen thiya ganna ona naha. Yanna kamathi ayata yanna puluwan.
![]()

මම කාගෙන්වත් බලෙන් රෙප් අරන් නැහැ...
ඔය බටන් එක ක්ලික් කරා කියල බුග් ගාල මට රෙප් හම්බෙන්නේ නැහැ...
ඕකෙන් යන්නේ අර සාමාන්‍ය විදිහටම රෙප් දෙන පේජ් එකට...එතනින් ඕනේ කෙනෙක් ට මොකක්ද වෙන්නේ කියල බලල close කරලා දාන්න පුළුවන්, එහෙම නැත්තම් රෙප් දෙන්න පුළුවන්...නැත්තම් රෙප් කපන්න පුළුවන්...
උබ හිතන් ඉන්න තරම් මේ රෙප් මට නම් වටින්නේ නැහැ...මට මේවයෙන් කරන්න පුළුවන් දෙයක් කියපන් උබ හිතනවානම් මේවා ඇත්තටම වටිනවා කියල?

උබම දන්නවනේ මේවා වටින්නේ නැහැ කියල...
මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ, මේකේ ත්‍රෙඩ් දාන උන් හැමදාම රෙප් හම්බෙන්නේ නැහැ, බම්ප් නැහැ, බල බල යනවා විතරයි කියල හැමදාම අඩන එකට විසදුමක් විදිහට...
රෙප් ලින්ක් එක පහලින් දැම්මම ලේසියෙන් රෙප් දෙන්න පුළුවන් කියල පෙන්නන්න...ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක දැම්මේ එහෙම දැම්මම මේ වගේ ලේසියෙන් රෙප් ගන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නන්න...
එකෙන් මට ඕනේ වුනේ මේකේ ත්‍රෙඩ් දාන උන්ව තවත් දිරිමත් කරවන්න ත්‍රෙඩ් දාන එකට, රෙප් ගන්න එකට...නැතුව උබ හිතන් ඉන්නවා වගේ මට ගන්න නෙමෙයි...


වැඩිපුර ත්‍රෙඩ් දැම්ම කියල මට ලැබෙන දෙයක් නැහැ 


