සති අන්තයේ හමුදා රෝහලෙන් Pfiser එන්නත ගන්න

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43

    මේ සති අන්තයේ හමුදා රෝහලෙන් Pfiser එන්නතේ 2 මත්‍රව ගන්න යන අය ඉන්නවද?

    විදේශ ගත වන අයට එන්නත් දෙන එක යටතේ?

    සල්ලි දීල විදේශ සෙවා කාර්‍යාන්ශයෙ register වෙන්න ඔන කතාවක් තියෙනවද?

    • Like
    Reactions: kinkon

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    pfizer-png.140503
     
    • Like
    Reactions: thilinatta

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    මේ සති අන්තයේ හමුදා රෝහලෙන් Pfiser එන්නතේ 2 මත්‍රව ගන්න යන අය ඉන්නවද?

    විදේශ ගත වන අයට එන්නත් දෙන එක යටතේ?

    සල්ලි දීල විදේශ සෙවා කාර්‍යාන්ශයෙ register වෙන්න ඔන කතාවක් තියෙනවද?

    lol ow mageth yaluwek kiwwa aannual fee ekak ganna yana kathawak foreign workerlsgen. 16000/= per person kiyala tama u kiwwe
     
    • Like
    Reactions: thilinatta

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    lol ow mageth yaluwek kiwwa aannual fee ekak ganna yana kathawak foreign workerlsgen. 16000/= per person kiyala tama u kiwwe
    ඔයාගේ යාලුවා පළවෙනි මාත්‍රාව ගත්තු කෙනෙක්ද?
    එයා සල්ලි දීල register වෙලාද දැන් පොඩ්ඩක් අහලා බලන්න බැරිද??
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ඩුව පින 16000 ා.
     
    • Like
    Reactions: thilinatta

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    lol ow mageth yaluwek kiwwa aannual fee ekak ganna yana kathawak foreign workerlsgen. 16000/= per person kiyala tama u kiwwe
    කලිනුත් රට රැකියාවට යන අය විදේශ සේවා එකෙ රෙජිස්ටර් වෙන්න මේ ගානනේ ගෙවන්න තිබ්බේ

    http://www.slbfe.lk/file.php?FID=529
     
    Last edited:
    • Like
    Reactions: thilinatta

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    රරට යන්න
    කලිනුත් රට රැකියාවට යන අය විදේශ සේවා එකෙ රෙජිස්ටර් වෙන්න මේ ගානනේ ගෙවන්න තිබ්බේ

    http://www.slbfe.lk/file.php?FID=529
    රට යන්න කලින් රෙජිස්ටර් වෙන එක හරි මචං
    මට දැනගන්න ඕනේ vaccine එකෙ
    2 මාත්‍රාව ගන්න නම් අනිවාර්යෙන් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙද කියලා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    රරට යන්න

    රට යන්න කලින් රෙජිස්ටර් වෙන එක හරි මචං
    මට දැනගන්න ඕනේ vaccine එකෙ
    2 මාත්‍රාව ගන්න නම් අනිවාර්යෙන් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙද කියලා
    ඔය PDF එකේ තියෙන නම්බර්ස් වලට කෝල් එකක් දීලා බලන්න.
     
    • Like
    Reactions: thilinatta

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,850
    113
    ගෙදර තමයි බං
    රරට යන්න

    රට යන්න කලින් රෙජිස්ටර් වෙන එක හරි මචං
    මට දැනගන්න ඕනේ vaccine එකෙ
    2 මාත්‍රාව ගන්න නම් අනිවාර්යෙන් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙද කියලා
    nehe ban mama danna kenekuta okama uba. uba gihilla 2nd dose eka ganna.
     
    • Like
    Reactions: thilinatta

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    මේ සති අන්තයේ හමුදා රෝහලෙන් Pfiser එන්නතේ 2 මත්‍රව ගන්න යන අය ඉන්නවද?

    විදේශ ගත වන අයට එන්නත් දෙන එක යටතේ?

    සල්ලි දීල විදේශ සෙවා කාර්‍යාන්ශයෙ register වෙන්න ඔන කතාවක් තියෙනවද?

    Oyata second shot eka labunada ada?

    Call karama answer karanne naha neda :eek:
    ------ Post added on Aug 28, 2021 at 2:30 PM

    nehe ban mama danna kenekuta okama uba. uba gihilla 2nd dose eka ganna.
    ada gahalada?
    ------ Post added on Aug 28, 2021 at 2:33 PM
     
    Last edited:
    • Like
    Reactions: thilinatta

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    Oyata second shot eka labunada ada?

    Call karama answer karanne naha neda :eek:
    ------ Post added on Aug 28, 2021 at 2:30 PM

    ada gahalada?
    ------ Post added on Aug 28, 2021 at 2:33 PM

    Owe phone answer Naha
    Oyath 1st eka gahuwada? Kawadda tiyenne 2nd eka?
     
    Last edited:

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Mata heta tiyenne 2nd dose eka..
    Owe phone answer Naha
    Heta gihin balanawa
    Oyath 1st eka gahuwada? Kawadda tiyenne 2nd eka?
    Ada gahala thiyanawa Pfizer 2 shot eka (facebook eken dakka)
    Mama danna kenek hetalu 1 month wen ne first dose eka gahala

    Oya heta 9am tada yanne?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කොහොමද උබලට දුන්නු ටොපිය ,දැන් ඉස්සෙල්ල ශේප් එකේ ගැහුවා පලවෙනි එක. දැන් ලියුම ඉල්ලනවා .2ක ගහන්න මේවා තමයි පක්සලගේ නියම කප්පම් .ඒක ගහන්නත් සල්ලි ගෙවල රෙජිස්ටර් වෙන්න කියනවා නේද ..ඔය ඉන්ජෙක්සන් ටික නිකන් ගැහුවට මිනිස්සුන්ට ඕකට ගිය වියදම ලස්සනට ඔයවගේ හිගන වැඩවලින් ගන්නවා .බලපල්ලකො බොරුද කියල .ඊළගට දැන් ඩිගිටල් කියාගෙන වැක්සින් කාඩ් එකක් දෙනවා නේද ඕකට තමයි කෙලින්නේ
     
    • Haha
    Reactions: N A K A M U R A