දැන් ගොඩක් පරක්කු වැඩියි මචන්...
මගේ කරුමෙට අර ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නද කියලා අහද්දී ආනන්ද හාමුදුරුවන්ට මොකද්දෝ වෙලා ඒක තේරුනේ නෑ වගේ.. මටත් ආයේ කරන්න හිතුනේම නෑ මචන්...
දැන් ඒ ගැන ගොඩක් පසුතැවෙනවා මම...
පිස්සුද මචං පරක්කු වැඩි නෑ ඔය ඕන තරං අවුරුදු 30 40 පොරවලුත් ආපහු AL කරන්නෙ ප්‍රමෝශන් ගන්න එහෙම ඉතිං උබට බැරි නෑනෙ ආයෙ කරහන් කොමස්නෙ මචං ගොඩ දැම්මැහැකි
හිත තියනව නම් කරන්න බැරි දෙයක් නෑ.
ඒ අතින් උඹ දිනුම්.. ඔය වගේ කෙටි කාලයක් ඇතුළත ඔය විදිහට A/L ගොඩ දා ගත්ත එක ඇත්තටම උඹේ ජයග්‍රහණයක්... මොකද A/L වලට මාස ගාණක් තියෙද්දිවත් මට නොතිබුණ මොරාල් එකක් උඹට තිබුණ සති දෙකක් ඇතුළත උනත්.. මට අදටත් කිසිම දෙයක් සම්බන්ධයෙන් උඹ තරම් ලොකු මොරාල් එකක් ගන්න බෑ..



දැන් ජීවිතේ ගොඩදාගන්න දෙයක් කරගන්න ඕන
යන්න කියල
