සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    දැන් ගොඩක් පරක්කු වැඩියි මචන්...

    මගේ කරුමෙට අර ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නද කියලා අහද්දී ආනන්ද හාමුදුරුවන්ට මොකද්දෝ වෙලා ඒක තේරුනේ නෑ වගේ.. මටත් ආයේ කරන්න හිතුනේම නෑ මචන්...

    දැන් ඒ ගැන ගොඩක් පසුතැවෙනවා මම...


    පිස්සුද මචං පරක්කු වැඩි නෑ ඔය ඕන තරං අවුරුදු 30 40 පොරවලුත් ආපහු AL කරන්නෙ ප්‍රමෝශන් ගන්න එහෙම ඉතිං උබට බැරි නෑනෙ ආයෙ කරහන් කොමස්නෙ මචං ගොඩ දැම්මැහැකි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උත්සාහය අගය කරනවා. :D හිත තියනව නම් කරන්න බැරි දෙයක් නෑ.

    තෑන්ක්ස් ටොමා අයියෙ..උබේ වාහන ත්‍රෙඩ් මම බලල තියනව..ගොඩක් දේවල් ඉගෙනගෙනත් තියනව..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මමනම් දැනුයි ත්‍රෙඩ් සෙට් එකම කියෙව්වේ.. කෙටියෙන්ම කියනවනම් උඹට වැඩිය වැඩිමල් උනත් මම ඉන්නේ උඹට වැඩිය ගොඩාක් පිටිපස්සෙන්..:dull: ඒ අතින් උඹ දිනුම්.. ඔය වගේ කෙටි කාලයක් ඇතුළත ඔය විදිහට A/L ගොඩ දා ගත්ත එක ඇත්තටම උඹේ ජයග්‍රහණයක්... මොකද A/L වලට මාස ගාණක් තියෙද්දිවත් මට නොතිබුණ මොරාල් එකක් උඹට තිබුණ සති දෙකක් ඇතුළත උනත්.. මට අදටත් කිසිම දෙයක් සම්බන්ධයෙන් උඹ තරම් ලොකු මොරාල් එකක් ගන්න බෑ..:(

    අනිත් එක මේ වගේ ෆෝරම් එකක ප්‍රශ්නයක් ඇහුවාම එක එක විදිහෙ උත්තර ලැබෙනවා.. ඒ අතින් උඹ හැමෝම කියන දේ අහගෙන හැම මගුළම පස්සෙ නොගිහින් අවශ්‍ය දේ විතරක් අරගෙනත් තියෙනවා.. උදව් කරපු හැමෝවමත් බොහොම ගැම්මෙන් මතක් කරල තියෙනවා..:yes:

    උඹ ආව ගමන දිහා උඹම පොඩ්ඩක් හැරිල බලපං.. තව ගොඩාක් දේවල් උඹට කර ගන්න පුලුවන්.. දෙපාරක් A/L හුටස් කර ගත්ත උනත් උඹ එසේ මෙසේ එකෙක් නෙමෙයි..:rolleyes:

    හීනයක් දැකපු උඹ ඒක හැබෑ කර ගන්න සති දෙකක් ඇතුළත ලොකු වැඩ කොටසක් කරගෙන තියෙනව කියල උඹේ කතාවෙන්ම තේරුණා.. ඒ විතරක් නෙමෙයි උඹ ඒ හීනේ අගිස්සටම ඇවිත්.. කැම්පස් එක බලල දුක් වෙන එක අමතක කර ගන්න පුලුවන් වෙන විදිහේ අනාගතයක් හදා ගන්න උඹට අනිවාර්යෙන් පුලුවන්..:)

    ඇති වෙන්න පිස්සු කෙළිය දැන් ඇතිනේ.. දැන් තියෙන්නේ ඒව ටික ටික මග අරින එක.. උඹට වැරදිලා නෑ.. වරද්ද ගන්නත් එපා.. උඹ උඹවම පාඩමකට ගනින්.. උඹ ගැනම හිතලා අනාගතෙත් හදා ගනින්.. මම ආයි කියනවා.. වයසින් ඉස්සරහ හිටියත් මම ඉන්නෙත් උඹට වැඩිය ගොඩක් පිටිපස්සෙන්..
    ජය වේවා..!



    බොහොම ස්තුතියි අයියෙ...දැන් නං පිස්සු කෙලිය ඇති තමා:lol: දැන් ජීවිතේ ගොඩදාගන්න දෙයක් කරගන්න ඕන
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Physics - A හෝ B
    Maths - C එකක් වගේ
    Chemistry -S එක ගොඩ


    ඔහොම තමයි ලියපු හැමෝම එලියට ඇවිත් කියන්නේ ....එනකොටනෙ වැඩේ හරියටම දැනගන්නේ :P

    රිසාල්ට් ආවහම ත්‍රෙඩ් එකක් දන්නංකො ඈ:D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    අඩො මෙච්චර අපේ කැම්පස් එකට ආස එකෙක් දැක්කමයි.....එල එල ..... computer science නැති උනත් science අවොත් වරෙන්.... ඊට පස්සෙ general degree එක කරන ගමන් පිටින් කරපන් IT.

    දෙකක් එකපාර කරන්න අමාරුවෙයි මචං :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113


    ow machan

    මම ඉස්සර රජයෙ කැම්පස් පේන්න බැරි එකෙක් මචං ඒත් පේරා දැකල මාර ආසවක් ආව...පලවෙනි ත්‍රෙඩ් එක බලපන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ජේමිස්බන්ඩා007;20607875 said:
    එල එල .
    උබට එකදෙයක් කියන්න ඔන..
    1..කොයිම වෙලවක වත් පේර:love: යන්න කියල අකමැති සබ්ජෙක්ට් එකක් තොර ගන්න එපා. slit එක නම් විසදුම අනිවා එකට පලයන් :yes:

    2..මමත් උබ වගෙමයි .පේර යන්න ඇත්නම් වෙන මොනවත් ඔන නැ කියල හිටියෙ. පුදුම අසාවක් තිබුනෙ .අදටත් පුදුම දුකක් එගැන හිතන කොටත්.....හැබැයි උබට වඩා එතනදි මම වෙනස් මොකද 4 සැරයක්:yes: මම පේරෙට සිලෙක්ට් උනා....ඒත් ගියෙ නැ....
    :(

    අනිවා සහෝ අකමැති සබ්ජෙක්ට් එකක් කරන්නනං යන්නෑ මචං...ඇයි මචං පේරා සිලෙක්ට් වෙලා ගියෙ නැත්තෙ??
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    පිස්සුද බන් මමත් ඔහොම උබට වඩා සෙල්ලම් දාල හිතං ඉදියා ඔය වගේ රිසල්ට් එකක් .
    එත් ආවේ CSS ..ඔන්න බලපං ලොවෙත් උබට එන්නේ එක්කෝ S3 k නැත්නම් Css එහෙමත් නැත්නම් SSF .
    සති දෙකෙන් මොන AL da බන් .. හිත රිදුනට කරන්න දෙයක් නැහැ රිසල්ට් ආවම බලපං කෝ :rofl:

    උබ සාත්තර සුමන්දාසයගෙ නෑයෙක්ද බං..හරියට උබ ලිව්වා වගේ අනාවැකි කියන්නෙ:D:lol: ඒත් මචං මම මෙතන එයි කියල හිතලා දාපු රිසාල්ට් දැම්මෙ නිකං මට හිතුණ හිතුණ විදිහට මනෝ ගහගෙන නෙවෙයි.. මට ස්ලිට් යනවද කැම්පස් යන්න ඉන්නවද කියල හරියටම තීරණය කරගන්න ඕන හින්ද මට මැතේ පියෝ එකෙයි ඇප්ලයිඩ් එකෙයි මට පොඩ්ඩක් හරි ශුවර් නැතුව තිබ්බ ගනං සේරම පේපර් එකේ කරා වගේම හදල ගියපාර ක්ලාස් ගිය සර්ට පෙන්නල බලාගත්තා...Phy වලට තමා ගිය පාරත් B ගියපාර ඒකට Mcq 32යි තිබ්බෙ...මේ පාර mcq 41ක් තියනව ඒගැන වෙනමුකුත් නොකිය ඉන්නං....chemistry 2nd එකේ හදපු ඒව සේරම ටික ඒ විදිහටම හදල ගෙවල් ලග කැම්පස් ඉන්න chemistry ක්ලාස් කරන අයිය කෙනෙක්ට දීල බලවගෙන තමයි මචං මම ඔය රිසාල්ට් එක එයි කියල දැම්මෙ.....උබට උන දේම මට වෙයි කියල උබ කියන්නෙ කොහොමද ??සති දෙකෙන් මොන AL ද කියල කියල රිප්ලයි දන්න කලින් ත්‍රෙඩ් සෙට් එකම කියවල ඉවර වෙලා රිප්ලයි දාපන්....උබ මෙහෙම රිප්ලයි එකක් දාල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල මට හිතාගන්න බෑ හැබැයි එහෙමහරි අදහස් දක්වපු එකට ස්තූතියි....
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මචන් උඹ පේරා uni එකට ඔච්චර කැමති
    1. uni එක තියන තැන හින්දද ?
    2. ඒකෙ තියන බාහිර අලංකාරයටද ?
    3. ඒකෙ උන් ගත්ත fun ගැන කතා අහලද ?
    4. එකේ උගන්වන දේවල් නිසාද ?
    5. ඒකෙ ඉගෙනගත්ත උන්ට තියෙන පිළිගනිම නිසාද ?
    6. වෙනත් හේතුවක්ද ?
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    එල එල.
    මමත් මේපාර ලිව්වා. (first) හැබැයි chemi අතෑරලා ict කලේ. මමත් අවසාන ටිකේ නම් හොදටම වැඩ කළා. ඒ ගැම්ම මුල ඉදන්ම තිබ්බනම් කොච්චර වැඩක් කරගන්න තිබ්බද. :(
    maths B/C
    phy B/C
    ict B/C
    වගේ result එකක් තමයි හිතාගෙන ඉන්නේ.
    බලමුකෝ :D සුබ පතනවා ඔයාට
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mage nan gedara gawa pera .. gewal laga ekata gihin wadak na kiyla hithuna hinda giye na ..

    hariyatama danne na e unata computer science karanwanan UCSC ekata yanna balan karana eka hodai man hithanne .. wena ekaka karanwata wada sliit eke karana eka hoda athi man hithanne ..

    ubata lesatma tallent eka thiynwanan awlak na kohe karath .. mama kiwe normal widihata karanwnan