මමත් ඕකට දෙතුන්පාරක් ගිහින් තියනවා බන්..
ඔච්චර දේවල්නම් හිතුනේ නෑ...![]()
හැබැයි මචන් උඹ අර copy කරපු සීන් එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි..
පොඩ්ඩක් හිතපන් අර කෙල්ල උඹෙන් copy කරලා dental faculty ගිය කියල ඒකෙන් වෙන්නේ සාධරණව exam ලියපු ළමයෙක්ගේ අවස්ථාව නැති වෙන එක...
ආයේ exam එකක් කරනකොට copy කරන්න උවමනා නැතිවෙන්න උඹේ ටැලන්ට් එක හදාගනින්
උඹට ජය ....![]()
උඹටත් කිඹුලයියගේ ආරේ පිහිටල තියෙනව වගේ...
සාහිත්‍ය මොඩ් එක ඔන් කළාට කමක් නෑ.. හැබැයි ඕනෑවට වැඩිය එපා..එතකොට සාමාන්‍ය ජනවතාවට තේරෙනව හොරයි..
උඹ වගේ එකෙකුට කැම්පස් යාන්න ලැබුණනම් ඒක මාර වටිනවා.. දැන්නම් මටත් හිතෙනවා උඹේ කලින් අවුරුදු දෙක අපරාදේ කියලා.. මොනව කරන්නද.. උඹ කැම්පස් එක දැකල තියෙන්නෙ පහු වෙලානේ..

මම රජයේ කැම්පස් වලට අකමැති නැ මචන්,
උඹේ උත්සාහය අවතක්සේරු ක්රන්නෙත් නැ,
මන් ත්‍රඩ් ඔක්කොම බැලුව මචන් උබේ ඒ සම්බන්ද දාපු,
පෙර ගැන කිව්වොත් ඉතින් ලංකාවේ ලස්සනම කැම්පස් එක තම,
එකට ගහන්න වෙන ඒවා නැ මම හිතන විදියට,
ඒ කට ඒ අවට පරිසරය සැහෙන උදවුවක්,
කැම්පස් වල ගිහින් ඒවා විනාස කරන්න පෙලබෙන ජරා දේශපාලන මතවාද පතුරන ගු එවුන් ඒකියන් ගැනනම් හරිම අප්‍රසාදයක් තියෙන්නේ බන්,
ලංකාවේ එවුන් මචන් ගොඩක් නිකන් හම්බෙන එකේ අගය දන්නේ නැ,කාපු තැන රෙන එවුන් ඉන්නේ ගොඩක්,
එත් මචන් මට එහෙම ආයතන ගැන එච්චර ලොකු හැන්ගීමක් එන්නේ නැ,මගේ හැටියක් වෙන්න ඇති,
මම පොඩි කලේ හිටපු ඉස්කෝලෙත් සැහෙන ලොකුයි,ලස්සනයි කන්දක තියෙන්නේ,මැයි මල් පිපෙන කාලෙට එහෙම සැහෙන ලස්සනයි,
එත් ඉස්කෝලේ ගැන වුනත් ගෞරවයක් ආදරයක් misak ඊට වඩා හැන්ගීමක් නැ,
කවදාහරි ඒ ඉස්කෝලේ සහ මම හිටපු අනිත් ඉස්කෝල වලට උදවුවක් කරන්න පුළුවන් වුනොත් මට ඒ ඇති,
මගේ ලමෙක් වත් කවදකහරි ඒවාටම යවන්න කියලම උවමන්වක් නැ බන්,
තියනව කියල කියනවා.....
පෞද්ගලිකව මුණ ගැසීමේ අවස්ථාව ලැබී නැත.........
Bump machan...අපරාදේ උබ 2nd shy එකේ මහන්සි උනානම් දැන් Engineering

Yes. you can apply any post graduate degree after completing SLIIT. I am also did SLIIT BSc(IT) Hon and then MBA @ University of Kelaniya.
Good Luck
එලකිරිය මහලු මඩමක් වේගෙන එනවා වගේ![]()
2003 නේද AL ලිව්වේ. 
තෑන්ක්ස් ටොමා අයියෙ..උබේ වාහන ත්‍රෙඩ් මම බලල තියනව..ගොඩක් දේවල් ඉගෙනගෙනත් තියනව..

මම 2002 පාස් අවුට් වුනේ රතු සහෝදරවරු නිසා. ඒ ලෙවල් 1994 දී කොරල අවුරුදු 3ක් ගෙදර ඉදලා 1997 දී කැම්පස් ගියේ....88-89 කාලේ කැම්පස් වහලා තිබිලා බැග් ලොක් එකක් නිසා....මම උපන්නේ 1975, හරියට ම විමල් වීරවංශ ඉපදිලා අවුරුදු 5කට පස්සේ දවසක.දැන් 41යි......
දැන් දණ ගහපිය...අයියා කියපිය.....![]()

මම හිතුවේ ඒ ලෙවල් කරපු අව්රුද්ද 2002 කියලා.

එහෙනම් ශේප් අයියා.....ම්ම් ගොඩක්ම පල්වෙනි තුන තමා මචං.....මම නුවරට කොහොමත් ආසයි.....අමුතුම ඇන්ටික් ලුක් එකක් තියනව...kandy ගියාම හෙන අමුතුම feeling එකක් එනව....අනික නුවර කෙල්ලොත් ලස්සනයි![]()
.........(සාහිත්‍ය mode on )එක් පසෙකින් මීදුම් සළු වලින් වැසීගත් හන්තාන කදුවැටිය....මිහිරි හඩින් ගී ගයමින් ගලා බසින මහවැලි නදිය....කනට රහස් කොදුරන හන්තාන පිස එන මුදු සුළග.....පේරේ චිත්තාකර්ෂණීය වශීකෘත පෙනුම lovers lane හි අත් පටලා පෙම්කරනා පෙම්වතුන් මා වශී කරගත්තා විය හැක සබද...පෙම් කිරීමට ආතල් ගැනීමට ජීවිතය විදීමට මෙවන් ක්ෂේම භූමියක් මේ මිහිපිට තවත් තිබිය නොහැකියැයි මට සිතුණි
![]()
![]()
අනික පේරා හා බැදුණු සාහිත්‍යය මචං හන්තානට පායන සද, හන්තානේ කදු මුදුන සිසාරා,අවසන් වසරේ සරසවියේ ඔබ අත අරගෙන හන්තානේ කදු පාමුල මහ වැලි සෙවණේ වගේ සින්දු....වලේ නාට්‍ය....මාකස් හෝල් එකේ අක්බාර් හෝල් එකේ හොස්ටල් ආතල් ගැන අහපු කතා......and etc
කියන්න ගියොත් නිමක් නෑ බං