සතුටු උයන මතකද ?

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    සතුටු උයන මතකද ?

    අමතක කරන්න පුලුවන් තැනක්ද? ඔව් ඒ කාලේ අපිටම කියාපු අර උඩින් යන ප්ලේන් එක, හැප්පෙන කාර්, පැද්දෙන ඔන්චිලි. ඒ කාලේ ෆන් දැන් ඉන්න ලමයිට කොහෙද. :cool::cool:

    ලෙසර් වර්ල්ඩ් කියයි, තිම් පාක් කියයි, වී අර් ගේම් කියයි. :no::no:

    සතුටු උයන හැබයි දැන් අවුරුදු 5ක් විතර විහාර මහාදෙවි පාක් එකේ නෙවෙයි තියෙන්නේ. දැන් ඔගොල්ලො යන්න ඔනේ අලුත් මාවත, කොලඹ 15.

    ඒ කාලේ මතක් වෙන්න යාලුවො සෙට් එකත් එක්ක, නැත්තම් ගෙදර පොඩි අය එක්ක ගිහිල්ලා එන්න!

    ඒක වෙනමම ආතල් එකක්! :yes::yes::yes:

    • Like
    Reactions: DimuthTharindu

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කියන ඒවගෙ ගිහිං නෑ පොඩි කාලෙ කීප වතාවක් සතුටු උයනට ගියා යන හැම සැරේකම ඕව ටික වහල :(
    අර සිමෙන්ති වලිං හදපු ලොකූ ලෙස්සන බෝට්ටුවෙ නං ගියා ඒක ඒ කාලෙ හදනව ඒකෙ නං ගියා මරු :love:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ඔය කියන ඒවගෙ ගිහිං නෑ පොඩි කාලෙ කීප වතාවක් සතුටු උයනට ගියා යන හැම සැරේකම ඕව ටික වහල :(
    අර සිමෙන්ති වලිං හදපු ලොකූ ලෙස්සන බෝට්ටුවෙ නං ගියා ඒක ඒ කාලෙ හදනව ඒකෙ නං ගියා මරු :love:

    Dan okkomq wage weda ban!
     
    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    වීඩියෝ බලන්න කම්මැලි. ෆොටෝස් ටිකක් වත් දාපං.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය කියන ඒවගෙ ගිහිං නෑ පොඩි කාලෙ කීප වතාවක් සතුටු උයනට ගියා යන හැම සැරේකම ඕව ටික වහල :(
    අර සිමෙන්ති වලිං හදපු ලොකූ ලෙස්සන බෝට්ටුවෙ නං ගියා ඒක ඒ කාලෙ හදනව ඒකෙ නං ගියා මරු :love:

    මන් කවදාවත් ඕව මොකේටවත් ගිහින් නෑ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ළමයින්ට හොඳම මතකයන් ලබා දෙන්න.... ඔවුන් වැඩිමල් වූ කාලෙදි ඒ මතකයන්ගේ ඇති වටිනාකම පැහැදිලිව තේරුම්ගනීවි... අපිට අද දැනෙනව වගේ... එදා අපේ දෙමව්පියෝ එහෙම අපිට මතකයන් ලබා දුන්නෙ නැත්තං අද අපි මේ ගැන හිතන විදිහ සම්පූර්ණයෙන් වෙනස්...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,294
    49,649
    113
    සේදවත්ත
    ලංකාවට හොදට ටුවරිස්ලා ගේන්න පුලුවන් වැඩක් තමයි ඔය වගේ තීම් පාක් එකක් හදන එක , එකෙන් පාට් ටයිම් ජොබ්ස් ගොඩක් හැදෙනවා. ලංකාවට වටේ තියන හැම රටකම ඕවා තියන්වා සතිය පුරාම මිනිස්සු එනවා. හොද ඇඩ්ෆෙන්චර් එකක් දෙන්න පුලුවන් නම් මිනිස්සු ගොඩක් එයි. තව කමෂල් ස්කයි ඩයිවින්ග් බන්චි ජම්පින්ග් වගේ ඒවා දාන්න ඕනේ ලන්කාවේ
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ළමයින්ට හොඳම මතකයන් ලබා දෙන්න.... ඔවුන් වැඩිමල් වූ කාලෙදි ඒ මතකයන්ගේ ඇති වටිනාකම පැහැදිලිව තේරුම්ගනීවි... අපිට අද දැනෙනව වගේ... එදා අපේ දෙමව්පියෝ එහෙම අපිට මතකයන් ලබා දුන්නෙ නැත්තං අද අපි මේ ගැන හිතන විදිහ සම්පූර්ණයෙන් වෙනස්...

    Sahathika aththa!
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඔය කියන ඒවගෙ ගිහිං නෑ පොඩි කාලෙ කීප වතාවක් සතුටු උයනට ගියා යන හැම සැරේකම ඕව ටික වහල :(
    අර සිමෙන්ති වලිං හදපු ලොකූ ලෙස්සන බෝට්ටුවෙ නං ගියා ඒක ඒ කාලෙ හදනව ඒකෙ නං ගියා මරු :love:

    same here bn