සතුටු උයන මතකද ?
අමතක කරන්න පුලුවන් තැනක්ද? ඔව් ඒ කාලේ අපිටම කියාපු අර උඩින් යන ප්ලේන් එක, හැප්පෙන කාර්, පැද්දෙන ඔන්චිලි. ඒ කාලේ ෆන් දැන් ඉන්න ලමයිට කොහෙද.

ලෙසර් වර්ල්ඩ් කියයි, තිම් පාක් කියයි, වී අර් ගේම් කියයි.

සතුටු උයන හැබයි දැන් අවුරුදු 5ක් විතර විහාර මහාදෙවි පාක් එකේ නෙවෙයි තියෙන්නේ. දැන් ඔගොල්ලො යන්න ඔනේ අලුත් මාවත, කොලඹ 15.
ඒ කාලේ මතක් වෙන්න යාලුවො සෙට් එකත් එක්ක, නැත්තම් ගෙදර පොඩි අය එක්ක ගිහිල්ලා එන්න!
ඒක වෙනමම ආතල් එකක්!