සතුට, ආතල් එක නිර්මාණය වුණ හැටි

20_18

Member
Feb 27, 2018
1,297
45
0
සතුට, ආතල් එක නිර්මාණය වුණ හැටි

කෑම කනකොට හෙන ආසයි. දිවට රහ දැනෙනව
ඔය විදියට අපි සතුටක් ලබන්ඩ පුරුදු වුණේ ශරීරයේ පැවැත්මට කෑම ඕන නිසා වෙන්ඩ ඇති නේ..

huකන එක සතුටක් වුණේ අලුත් පරම්පරාවක් බෝකරන්ඩ ඕන නිසා වෙන්ඩ ඇති නේ..

ඒ විදියට බලද්දි අපිට ඕනෙනං ඕනම දෙයක් සතුටක් බවට පරිවර්තනය කරගන්ඩ පුලුවන්..

වේදනාව මිහිර මේව දීර්ඝ කාලයක් තිස්සෙ පුරුදු කරල, අපේ විඥානය තුළ නිදන් වෙච්ච දේවල්..

හිත දියුණු කළොත් අත පිහියකින් කපනකොට වේදනාව වෙනුවට සූරතාන්තය වගේ ආතල් එකක් ගන්ඩ පුලුවන් ඇති..
 
Last edited:

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කෑම කනකොට හෙන ආසයි. දිවට රහ දැනෙනව
    ඔය විදියට අපි සතුටක් ලබන්ඩ පුරුදු වුණේ ශරීරයේ පැවැත්මට කෑම ඕන නිසා වෙන්ඩ ඇති නේ..

    huකන එක සතුටක් වුණේ අලුත් පරම්පරාවක් බෝකරන්ඩ ඕන නිසා වෙන්ඩ ඇති නේ..

    ඒ විදියට බලද්දි අපිට ඕනෙනං ඕනම දෙයක් සතුටක් බවට පරිවර්තනය කරගන්ඩ පුලුවන්..

    වේදනාව මිහිර මේව දීර්ඝ කාලයක් තිස්සෙ පුරුදු කරල, අපේ විඥානය තුළ නිදන් වෙච්ච දේවල්..

    හිත දියුණු කළොත් අත පිහියකින් කපනකොට වේදනාව වෙනුවට සූරතාන්තය වගේ ආතල් එකක් ගන්ඩ පුලුවන් ඇති..

    Pissusa pons ubata :dull::dull::dull:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Pissusa pons ubata :dull::dull::dull:

    Maru kathawa bn


    ඇයි බං මං කියන දේ වැරදිද? උඹල වගේ ගොබිලලාට මේව තේරෙන්නෙ නෑ..
    උඹල තුන් දෙනා දන්නෙ කන්නයි බොන්නයි හුකන්නයි රෙන්නයි ඕප දූප කියන්ඩයි විතරයි..
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අණුවක් දිවේ වැදිල වෙන ප්‍රතික්‍රියාවට අපි රහ කියනව
    අණුවක් නහයෙ වැදිල වෙන ප්‍රත්‍රක්‍රියාවට අපි සුවඳ කියනව

    මම අලුතින් එකක් නිර්මාණය කරනව අණුවක් ඇඟිලි තුඩේ වැදුණම #$%^& දැනෙන ව කියල
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Socrates also theorized that nearly all pleasure is relative and that gratification can come from the absence of pain. Let’s say you are sick and suddenly get better; you might consider your new condition to be pleasurable, when it is simply a relief from illness.
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Of course, once you get used to being well, it’s no longer pleasurable. Likewise, someone who gets a job after a long period of unemployment might find working pleasurable, while another person who has the same job will find work a chore. Getting high on drugs, which gives us satisfaction in the short term, will eventually lead to pain if we abuse them, especially if we become addicted. Perhaps it was Socrates who first coined the phrase “It’s all relative.”
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    උඹලට දැං ගෑනු අගේ නැති වුණාට...
    කවදාවත් ගෑනියෙක් එක්ක බුදිගත්ත නැති මට ගෑනියෙක් කියන්නෙ කුඩු ගැහුව වගේ ආතල් සීන් එකක්
     
    • Like
    Reactions: BadBlueGenius

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මානසික ආතල්. මේව ඕන කරන්නෙ එපා වෙන්ඩ කන්ඩ තියෙන එවුන්, එපා වෙන්ඩ ගෑනු ඉන්න එවුන්, එපා වෙන්ඩ සල්ලි තියෙන එවුන්

    (1) The pleasure of getting our own way.

    (2) The pleasure of being right.

    (3) The pleasure of being valued more highly than another.

    (4) The pleasure of acquiring things.

    (5) The pleasure of being made much of.

    (6) The pleasure of being the boss.

    (7) The pleasure of being recognised and respected as an authority.

    (8) The pleasure of being much loved and popular.

    (9) The pleasure of being a success.

    (10) The pleasure of doing what we want.
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    රීටා ජෝන්ස්ව ඝාතනය වෙන්නෙ නෑ. ඒ අපරාධය කරපු තුන්දෙනාටත් ඒ වගේ ලස්සන ගෑනු හිටියනං...

    ලස්සන ගෑනු අල්ලන්නෙ ඉහළ අතු..

    මේව ඔක්කොම සමාජය විසින්ම දා ගත්ත කරදර. මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නෙ සාමානාත්මතාව නැති නිසා. මිනිස්සු සමාන වෙන්ඩ කැමති නෑ. කැපිල පේන්ඩමයි හදන්නෙ..
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඇත්තටම මේ ලෝකයට නැත්තං අපේ විඥානයට සතුට දුක කියල දෙයක් නිර්මාණය වුණේ කොහොමද?

    නෙට් එකේ සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ
    හොඳ ලින්ක් තියෙනං දාපල්ලකො. නැත්තං හොඳ search key word එකක් දාන්ඩ :)
     

    blue_in_rio

    Well-known member
  • මූ මොන විදියේ ඩයල් එකක්ද කියන්න මං දන්නේ නෑ, ඒත් මූ කියන කතාව ඇත්ත.අපි හැම දෙයක්ම වින්දනය කරන්නේ මනස කියන සවනේන්ද්‍රියෙන් මිසක්, සැබැවින්ම පන්චේන්ද්‍රියෙන් නෙමෙයි.සරල උදාහරණයක් ගමු.දැන් අපි හිතමු බල්ලෙක් හරි, මනුස්සයෙක්ම හරි උබලව හපාකෑවොත් ඒක දුකක් විදියට අපි වින්දට, කෙල්ල එක්ක සෙක්ස් කරද්දි, ආතල් එක වැඩි කමට ඒකි අපිව හපා කෑවොත් අපි ඒක දුකක් විදියට සලකලා, කෙල්ල එක්ක සෙක්ස් කරන එක නවත්තන්නේ නෑ.දෙන්නා ෆ්‍රස්ට් ටයිම් කරද්දි දෙන්නටම අමාරු උනත්, දුක් විඳගෙන හරි කෝම හරි ඇතුලට දාගෙන කරන්නේ නැද්ද ? ඔයිට වඩා ගැඹුරින් මේක ගැන කියන්න දේවල් තියෙනවා, වෙලා නෑ. :):)
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මූ මොන විදියේ ඩයල් එකක්ද කියන්න මං දන්නේ නෑ, ඒත් මූ කියන කතාව ඇත්ත.අපි හැම දෙයක්ම වින්දනය කරන්නේ මනස කියන සවනේන්ද්‍රියෙන් මිසක්, සැබැවින්ම පන්චේන්ද්‍රියෙන් නෙමෙයි.සරල උදාහරණයක් ගමු.දැන් අපි හිතමු බල්ලෙක් හරි, මනුස්සයෙක්ම හරි උබලව හපාකෑවොත් ඒක දුකක් විදියට අපි වින්දට, කෙල්ල එක්ක සෙක්ස් කරද්දි, ආතල් එක වැඩි කමට ඒකි අපිව හපා කෑවොත් අපි ඒක දුකක් විදියට සලකලා, කෙල්ල එක්ක සෙක්ස් කරන එක නවත්තන්නේ නෑ.දෙන්නා ෆ්‍රස්ට් ටයිම් කරද්දි දෙන්නටම අමාරු උනත්, දුක් විඳගෙන හරි කෝම හරි ඇතුලට දාගෙන කරන්නේ නැද්ද ? ඔයිට වඩා ගැඹුරින් මේක ගැන කියන්න දේවල් තියෙනවා, වෙලා නෑ. :):)

    ඒකනෙ ඒකනෙ :)

    මනස කියන සවනේන්ද්‍රිය නෙමේ මචං
    මනස = මනනේද්‍රිය ;)
     

    blue_in_rio

    Well-known member

  • ඒකනෙ ඒකනෙ :)

    මනස කියන සවනේන්ද්‍රිය නෙමේ මචං
    මනස = මනනේද්‍රිය ;)

    නෑ, මං කියන්න ගියේ, සය වන ඉන්ද්‍රිය = සවන ඉන්ද්‍රිය = සවනේන්ද්‍රිය කියලා.වචනේ වැරදුනාද මන්දා.ඒක නිකන් කන (සවන ) වගේ උනාද කොහෙද :sorry::sorry:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    නෑ, මං කියන්න ගියේ, සය වන ඉන්ද්‍රිය = සවන ඉන්ද්‍රිය = සවනේන්ද්‍රිය කියලා.වචනේ වැරදුනාද මන්දා.ඒක නිකන් කන (සවන ) වගේ උනාද කොහෙද :sorry::sorry:

    :cool:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    දැං බලන්ඩ කක්ක දාන්ඩ කම්මැලි වෙලා ගූ හිරකරං මැරෙයි කියල ඒකටත් ආතල් එකක් දීල තියෙනව
    කක්ක බර හැදුණම සනීපයි. කක්ක දානකොටත් සනීපයි.. ඇත්තටම ඒව වෙන්ඩ ඕන දේවල්නෙ..
    කනකොටත් සැපයි, යනකොටත් සැපයි..
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අහපන් අභිධර්මය පුතා

    මේ දවස් ටිකේ අහලා දැන් නම් පිස්සු වගේ බන්




    ඔය තියෙන්නේ එක කොටස

    ඔකේ ඔක්කොම අහපන්

    අනිවාර්යෙන් යමක් තේරුම් ගන්න පුළුවන්
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කෑම කනකොට හෙන ආසයි. දිවට රහ දැනෙනව
    ඔය විදියට අපි සතුටක් ලබන්ඩ පුරුදු වුණේ ශරීරයේ පැවැත්මට කෑම ඕන නිසා වෙන්ඩ ඇති නේ..

    huකන එක සතුටක් වුණේ අලුත් පරම්පරාවක් බෝකරන්ඩ ඕන නිසා වෙන්ඩ ඇති නේ..

    ඒ විදියට බලද්දි අපිට ඕනෙනං ඕනම දෙයක් සතුටක් බවට පරිවර්තනය කරගන්ඩ පුලුවන්..

    වේදනාව මිහිර මේව දීර්ඝ කාලයක් තිස්සෙ පුරුදු කරල, අපේ විඥානය තුළ නිදන් වෙච්ච දේවල්..

    හිත දියුණු කළොත් අත පිහියකින් කපනකොට වේදනාව වෙනුවට සූරතාන්තය වගේ ආතල් එකක් ගන්ඩ පුලුවන් ඇති..

    එක අතකින් උබ කියන එක මොට්ට අදහසක් වගේ පෙනුනට ගැබුරින් හිතන කොට උබ කියන එක ඇත්තක් තියනවා ඒත් ඔහොම හිතුවොත් එක්කෝ අපිට පිස්සු හැදෙනවා නැත්නම් සමාජයෙන් නිකම්ම ඇත් වෙනවා අනේ මන්දා උබට සාමාන්‍යය විදිහට ඉන්න ඔනේ නම් ඔච්චර හිතන එක අත හැරපන් ඔවා ගැන :rolleyes::yes: