සතුට, ආතල් එක නිර්මාණය වුණ හැටි
කෑම කනකොට හෙන ආසයි. දිවට රහ දැනෙනව
ඔය විදියට අපි සතුටක් ලබන්ඩ පුරුදු වුණේ ශරීරයේ පැවැත්මට කෑම ඕන නිසා වෙන්ඩ ඇති නේ..
huකන එක සතුටක් වුණේ අලුත් පරම්පරාවක් බෝකරන්ඩ ඕන නිසා වෙන්ඩ ඇති නේ..
ඒ විදියට බලද්දි අපිට ඕනෙනං ඕනම දෙයක් සතුටක් බවට පරිවර්තනය කරගන්ඩ පුලුවන්..
වේදනාව මිහිර මේව දීර්ඝ කාලයක් තිස්සෙ පුරුදු කරල, අපේ විඥානය තුළ නිදන් වෙච්ච දේවල්..
හිත දියුණු කළොත් අත පිහියකින් කපනකොට වේදනාව වෙනුවට සූරතාන්තය වගේ ආතල් එකක් ගන්ඩ පුලුවන් ඇති..

Last edited: