සතුට තවරා දුකද දී වෙන්වීම

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :)පුදුම දෙයක් නේ? ආත්ම කෝටි ගනනක් හුරු පුරුදු කරපු දෙයක්...දියේ ගිල්වපු රබර් බෝලයක් වගේ

    වැඩිය හිතන්න නරකයි. එහෙම කලොත් ජීවිතේ විඳවන්න වෙනවා. ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න නම් සැහැල්ලුවෙන් ඉන්න ඕනෙ.

    මේ විදියට හිතන එක ගොඩක් හොඳවෙන්නෙ අපිට දුකක් දැනුනු අවස්ථාවක. කවුරුහරි කැමති කෙනෙක් වෙන් වුනොත්, අපිට මේවා මෙනෙහි කරලා හිත හදාගත්තැකි.
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    Hi,

    Use this link bro.

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    This is what I use. Just use it like Singlish. Singlish is not unicode. This produces unicode text you can copy+paste.

    Cheers.

    Tell me if you have a prob.

    Thanx Bro... I think it is working...fine.
    11.gif
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    මම දකින විදිහට මිනිස්සු බලාපොරොත්තු වෙන දෙවල් තුනක් තියෙනවා.

    1. කරන්න යමක්
    2. ආදරය කරන්න කෙනෙක්
    3. හීන දකින්න දෙයක්

    මේ දේවල් තුනම තියෙනවානම් මිනිසෙකුට සතුටින් ජීවත් වෙන්න පුලුවන්.
    :)