අප්පට සිරි මක්ක දන්න දෙවල්........ :rofl::rofl: මැක්කා = SF දේශපාලණය පමණක් නොවේ :P
makka_makka Well-known member Jun 11, 2008 4,003 369 83 KL Malaysia Jan 13, 2010 #21 Nalindax said: අප්පට සිරි මක්ක දන්න දෙවල්........ Click to expand... මැක්කා = SF දේශපාලණය පමණක් නොවේ
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Jan 13, 2010 #22 Can some one tell me.... how to put sinhala text into this thread. Greek akuru nei watennei. I am using Singlish.
Can some one tell me.... how to put sinhala text into this thread. Greek akuru nei watennei. I am using Singlish.
makka_makka Well-known member Jun 11, 2008 4,003 369 83 KL Malaysia Jan 13, 2010 #23 shammee said: පුදුම දෙයක් නේ? ආත්ම කෝටි ගනනක් හුරු පුරුදු කරපු දෙයක්...දියේ ගිල්වපු රබර් බෝලයක් වගේ Click to expand... වැඩිය හිතන්න නරකයි. එහෙම කලොත් ජීවිතේ විඳවන්න වෙනවා. ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න නම් සැහැල්ලුවෙන් ඉන්න ඕනෙ. මේ විදියට හිතන එක ගොඩක් හොඳවෙන්නෙ අපිට දුකක් දැනුනු අවස්ථාවක. කවුරුහරි කැමති කෙනෙක් වෙන් වුනොත්, අපිට මේවා මෙනෙහි කරලා හිත හදාගත්තැකි.
shammee said: පුදුම දෙයක් නේ? ආත්ම කෝටි ගනනක් හුරු පුරුදු කරපු දෙයක්...දියේ ගිල්වපු රබර් බෝලයක් වගේ Click to expand... වැඩිය හිතන්න නරකයි. එහෙම කලොත් ජීවිතේ විඳවන්න වෙනවා. ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න නම් සැහැල්ලුවෙන් ඉන්න ඕනෙ. මේ විදියට හිතන එක ගොඩක් හොඳවෙන්නෙ අපිට දුකක් දැනුනු අවස්ථාවක. කවුරුහරි කැමති කෙනෙක් වෙන් වුනොත්, අපිට මේවා මෙනෙහි කරලා හිත හදාගත්තැකි.
Nalindax Well-known member Apr 6, 2009 7,429 708 113 38 AREA 51 Jan 13, 2010 #24 makka_makka said: මැක්කා = SF දේශපාලණය පමණක් නොවේ Click to expand... hoda wagema narakath thiyenna oni ne ethakota ne sampurna wenne.....
makka_makka said: මැක්කා = SF දේශපාලණය පමණක් නොවේ Click to expand... hoda wagema narakath thiyenna oni ne ethakota ne sampurna wenne.....
makka_makka Well-known member Jun 11, 2008 4,003 369 83 KL Malaysia Jan 13, 2010 #25 onlinesuresh said: Can some one tell me.... how to put sinhala text into this thread. Greek akuru nei watennei. I am using Singlish. Click to expand... Hi, Use this link bro. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html This is what I use. Just use it like Singlish. Singlish is not unicode. This produces unicode text you can copy+paste. Cheers. Tell me if you have a prob.
onlinesuresh said: Can some one tell me.... how to put sinhala text into this thread. Greek akuru nei watennei. I am using Singlish. Click to expand... Hi, Use this link bro. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html This is what I use. Just use it like Singlish. Singlish is not unicode. This produces unicode text you can copy+paste. Cheers. Tell me if you have a prob.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Jan 13, 2010 #26 makka_makka said: Hi, Use this link bro. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html This is what I use. Just use it like Singlish. Singlish is not unicode. This produces unicode text you can copy+paste. Cheers. Tell me if you have a prob. Click to expand... Thanx Bro... I think it is working...fine.
makka_makka said: Hi, Use this link bro. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html This is what I use. Just use it like Singlish. Singlish is not unicode. This produces unicode text you can copy+paste. Cheers. Tell me if you have a prob. Click to expand... Thanx Bro... I think it is working...fine.
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Jan 13, 2010 #27 මම දකින විදිහට මිනිස්සු බලාපොරොත්තු වෙන දෙවල් තුනක් තියෙනවා. 1. කරන්න යමක් 2. ආදරය කරන්න කෙනෙක් 3. හීන දකින්න දෙයක් මේ දේවල් තුනම තියෙනවානම් මිනිසෙකුට සතුටින් ජීවත් වෙන්න පුලුවන්.
මම දකින විදිහට මිනිස්සු බලාපොරොත්තු වෙන දෙවල් තුනක් තියෙනවා. 1. කරන්න යමක් 2. ආදරය කරන්න කෙනෙක් 3. හීන දකින්න දෙයක් මේ දේවල් තුනම තියෙනවානම් මිනිසෙකුට සතුටින් ජීවත් වෙන්න පුලුවන්.