සල්ලි කියන්නෙ සතුට නෙවේ බං සැප.. ඔය කොටි ප්‍රකෝටි පති යන් ගෙ පිටින් පේන දේට ගොඩක් උන් රැවටෙනවා බං.. 80% ගෙම ගෙවල් අපායවල් වගේ බං.. මම කිව්වට තේරෙන්නෙ නෑ.. උබලම ටිකක් ආශ්‍රය කරල හෝ දැකලම තියෙන්න ඕනෙ බං.. සල්ලි තියනව නාන්න.. ඒත් ජීවිත අපායවක් වගේ..
සල්ලි ඕනෙ නෑ කියල නෙවේ කිව්වෙ ගානකට තිබ්බහම ඇති..
ජීවත් වෙන පරිසරය අනුව වෙනස් වෙනව. නාගරිකව ජීවත් වෙනවනම් අනිවාර්යෙන්ම සතුට=ප්‍රමාණවත් තරමට මුදල්.
ගැමි පරිසරයක ජීවත් වෙනවනම් සතුටින් ජීවත් වෙන්න සල්ලි අවශ්‍යම වෙන්නෙ නෑ. සතුට කියන දේ සල්ලි වලටවත් ගන්න බැරි අවස්ථා තියෙනව.
සල්ලි කියන්නෙ සතුට නෙවේ බං සැප.. ඔය කොටි ප්‍රකෝටි පති යන් ගෙ පිටින් පේන දේට ගොඩක් උන් රැවටෙනවා බං.. 80% ගෙම ගෙවල් අපායවල් වගේ බං.. මම කිව්වට තේරෙන්නෙ නෑ.. උබලම ටිකක් ආශ්‍රය කරල හෝ දැකලම තියෙන්න ඕනෙ බං.. සල්ලි තියනව නාන්න.. ඒත් ජීවිත අපායවක් වගේ..
සල්ලි ඕනෙ නෑ කියල නෙවේ කිව්වෙ ගානකට තිබ්බහම ඇති..

වැරදි සහොදරයා, කොහො ජිවත් වුනත් සල්ලි, වත්කමක්, නැතිනමි එයාට ජිවත් වෙන්න අමාරුයි.. අනාගතයක් නැහැ. ජිවත් විය නොහැකියි.
සතුට ගන්න හොදම දෙ තමයි... පළමුව මුදල් සෙවිම, මුදල් සමග තම අවශයතා සපුරා ගැනිම සතුට,
පටු විදිහට හිතන්න එපා සහෝදරයා.. තමන්ගේ මතේම හරි කියන්න උත්සහ කරන්නත් එපා. මේක දෙපැත්ත කැපෙන පිහියක් වගෙයි.වැරදි සහොදරයා, කොහො ජිවත් වුනත් සල්ලි, වත්කමක්, නැතිනමි එයාට ජිවත් වෙන්න අමාරුයි.. අනාගතයක් නැහැ. ජිවත් විය නොහැකියි.
සතුට ගන්න හොදම දෙ තමයි... පළමුව මුදල් සෙවිම, මුදල් සමග තම අවශයතා සපුරා ගැනිම සතුට,

බොන්න ඔනි ප්‍රශ්නයක්........![]()