සතුට=සල්ලි ද?

sathuta = sallidha ?

  • Total voters
    80
  • Poll closed .

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සල්ලි කියන්නෙ සතුට නෙවේ බං සැප.. ඔය කොටි ප්‍රකෝටි පති යන් ගෙ පිටින් පේන දේට ගොඩක් උන් රැවටෙනවා බං.. 80% ගෙම ගෙවල් අපායවල් වගේ බං.. මම කිව්වට තේරෙන්නෙ නෑ.. උබලම ටිකක් ආශ්‍රය කරල හෝ දැකලම තියෙන්න ඕනෙ බං.. සල්ලි තියනව නාන්න.. ඒත් ජීවිත අපායවක් වගේ..

    සල්ලි ඕනෙ නෑ කියල නෙවේ කිව්වෙ ගානකට තිබ්බහම ඇති..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සතුට කියන්නේ සල්ලිම නෙවෙයි. හැබැයි සතුට ලබන්න සල්ලි තියෙන්නත් ඕන. සල්ලි නැතිවුනාම සතුටත් යම් කිසි මට්ටමකින් අඩුවෙනවා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජීවත් වෙන පරිසරය අනුව වෙනස් වෙනව. නාගරිකව ජීවත් වෙනවනම් අනිවාර්යෙන්ම සතුට=ප්‍රමාණවත් තරමට මුදල්.
    ගැමි පරිසරයක ජීවත් වෙනවනම් සතුටින් ජීවත් වෙන්න සල්ලි අවශ්‍යම වෙන්නෙ නෑ. සතුට කියන දේ සල්ලි වලටවත් ගන්න බැරි අවස්ථා තියෙනව.
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔක අහන්නත් දෙයක්ද බන්.. මේකෙ නැහැ කියලා තියෙන උන් බලන්නත් අසයි උන් ජිවත් වෙන්නෙ කොහොමද කියලා..:lol::lol::lol:

    සරලව කිව්වොත් ,

    කෑම ( අහාර ) උදාහරණය - බත්
    සහල් ගන්න සල්ලි ඔනි. සල්ලි නැත්තන් හාල් නැහැ, බත් නැත්තන් බඩ ගිනියි, බඩ ගිනියි කියන්නෙ සතුටක්නමි, උත්තරය නැහැ.
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    aththamai

    සල්ලි කියන්නෙ සතුට නෙවේ බං සැප.. ඔය කොටි ප්‍රකෝටි පති යන් ගෙ පිටින් පේන දේට ගොඩක් උන් රැවටෙනවා බං.. 80% ගෙම ගෙවල් අපායවල් වගේ බං.. මම කිව්වට තේරෙන්නෙ නෑ.. උබලම ටිකක් ආශ්‍රය කරල හෝ දැකලම තියෙන්න ඕනෙ බං.. සල්ලි තියනව නාන්න.. ඒත් ජීවිත අපායවක් වගේ..

    සල්ලි ඕනෙ නෑ කියල නෙවේ කිව්වෙ ගානකට තිබ්බහම ඇති..

    aththama aththa machan..
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ජීවත් වෙන පරිසරය අනුව වෙනස් වෙනව. නාගරිකව ජීවත් වෙනවනම් අනිවාර්යෙන්ම සතුට=ප්‍රමාණවත් තරමට මුදල්.
    ගැමි පරිසරයක ජීවත් වෙනවනම් සතුටින් ජීවත් වෙන්න සල්ලි අවශ්‍යම වෙන්නෙ නෑ. සතුට කියන දේ සල්ලි වලටවත් ගන්න බැරි අවස්ථා තියෙනව.

    වැරදි සහොදරයා, කොහො ජිවත් වුනත් සල්ලි, වත්කමක්, නැතිනමි එයාට ජිවත් වෙන්න අමාරුයි.. අනාගතයක් නැහැ. ජිවත් විය නොහැකියි.

    සතුට ගන්න හොදම දෙ තමයි... පළමුව මුදල් සෙවිම, මුදල් සමග තම අවශ‍යතා සපුරා ගැනිම සතුට,
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේක ඔව් / නෑ වලින් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්ණයක් නෙවි යාළුවා :)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සල්ලි කියන්නෙ සතුට නෙවේ බං සැප.. ඔය කොටි ප්‍රකෝටි පති යන් ගෙ පිටින් පේන දේට ගොඩක් උන් රැවටෙනවා බං.. 80% ගෙම ගෙවල් අපායවල් වගේ බං.. මම කිව්වට තේරෙන්නෙ නෑ.. උබලම ටිකක් ආශ්‍රය කරල හෝ දැකලම තියෙන්න ඕනෙ බං.. සල්ලි තියනව නාන්න.. ඒත් ජීවිත අපායවක් වගේ..

    සල්ලි ඕනෙ නෑ කියල නෙවේ කිව්වෙ ගානකට තිබ්බහම ඇති..

    එ ඉතින් මුදල් වල ප්‍රශ්ණයක් නෙමෙයිනෙ සහොදරයා, එ ජිවිතය හරියට හැඩගස්ස ගන්න නොහැකි කම, පුද්ගලයන් වශයෙන් ඔහු හො ඇයගෙ නොහැකියාව මොඩ කම. හැම ප්‍රශ්ණයකටම උත්තර මුදල්, වත්කමි සමග තියෙනවා,

    උදා - තම බිරිද සමග ජිවත් විය නොහැකියි. දරුවන් සිටිනවා, එහෙත් ගෙදර අපායක්, සතුට වෙන කෙනෙක් සතුයි..
    මුදල් , වත්කමි තිබෙනමි. තම බිරිදට සහ දරුවන්ට යුතුකමි ඉටුකොට තම සතුට කරා තිරණ ගත්ත හැකි. එකට සිට වෙඩිතියාගෙන , සැමියා අතින් බ්රිද දරුවන් මරා ගන්න ඔනි නැහැනෙ.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    සල්ලි තියෙන්න ඕන බං සතුටින් ඉන්න......:)
    ඉස්සර කාලෙ නම් එහෙම නෑ....:no:
    ඒත් දැන් කාලෙ වෙනස් තාලෙ අලුත්.....:rofl::rofl:
    මොනවත් නිකන් හම්බ වෙන්නෙ නෑ....:no:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැරදි සහොදරයා, කොහො ජිවත් වුනත් සල්ලි, වත්කමක්, නැතිනමි එයාට ජිවත් වෙන්න අමාරුයි.. අනාගතයක් නැහැ. ජිවත් විය නොහැකියි.

    සතුට ගන්න හොදම දෙ තමයි... පළමුව මුදල් සෙවිම, මුදල් සමග තම අවශ‍යතා සපුරා ගැනිම සතුට,

    පෞද්ගලිකව විඳලා තියෙන දෙයක් නිසා කිව්වෙ.ගමේ විඳපු ජීවිතයයි, නගරේ සල්ලිත් එක්ක ගත කරන ජීවිතයයි දෙකම විඳපු කෙනෙකුට ඒ වෙනස තේරෙනවා.එක එක්කෙනා ජීවිතය දකින විදිය අනුවත් සතුට වෙනස් වෙනව. සල්ලි නැතුව උනත් සතුටින් ජීවත් වෙන අය ඕන තරම් දැකල තියෙනව.
    උදාහරණෙකට කෙනෙකුගේ පවුල් ජීවිතය අවුල් උනොත් කෝටි ගණන් වියදම් කරත් සතුට ගන්න බැහැ.

    කොච්චර සල්ලි හම්බ කරත් අන්තිමට සතුට තියෙන්නෙ අපි නොහිතන තැන් වල. ඒකනේ කෝටි ගණන් වියදම් කරල සුපිරි හෝටල් හදන්නෙ අතිශය සරල සොබාදහමත් එක්ක බැඳුනු විදියට. උතුරන්න සල්ලි තියෙන මිනිස්සු දහස් ගණන් වියදම් කරගෙන ඒව හොයාගෙන එන්නේ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වැරදි සහොදරයා, කොහො ජිවත් වුනත් සල්ලි, වත්කමක්, නැතිනමි එයාට ජිවත් වෙන්න අමාරුයි.. අනාගතයක් නැහැ. ජිවත් විය නොහැකියි.

    සතුට ගන්න හොදම දෙ තමයි... පළමුව මුදල් සෙවිම, මුදල් සමග තම අවශ‍යතා සපුරා ගැනිම සතුට,
    පටු විදිහට හිතන්න එපා සහෝදරයා.. තමන්ගේ මතේම හරි කියන්න උත්සහ කරන්නත් එපා. මේක දෙපැත්ත කැපෙන පිහියක් වගෙයි.

    සතුට තියෙන්නෙ හිතේ. ඒක සාපේක්ෂයි. උබට තේරෙන විදිහට මම උදාහරණයක් කියන්නම්.
    බිල් ගේට්ස් ලෝකේ ලොකුම පොහොසතා. හැබැයි බිල් ගේට්ස් ට හැර ලෝකෙ අනිත් හැමෝගේම අතට අපි දෙනව බිල්ගේට්ස් ගාව තියනව වගේ දෙගුණයක මුදලක්. දැන් බිල් ගේට්ස් ගාව සල්ලි වත්කම එහෙම්මමයි. ඒත් එයා සතුටෙන්ද????

    ඔය උදාහරනෙම අපේ සමාජෙ දුප්පතෙක්ට සහ පොහොසතෙක්ට ආදේශ කරල බලන්න.
    සල්ලි කොච්චර තිබුනත් එයා ගාව සතුට නැති වෙන්නත් පුළුවන් තියෙන්නත් පුළුවන්.
    සල්ලි නැති උනත් එයා සතුටෙන් ඉන්නත් පුළුවන් දුකෙන් ඉන්නත් පුළුවන්.
    මොකද සතුට ඇතිවෙන්නෙ හිතේ..:):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම හිතන්නේ ඒක තියෙන්නේ තමාගේ හිතේ ,,,,,
    සල්ලි නැතුවට සතුටින් ජීවත්වෙන මිනිස්සු ඔනිතරම් ඉන්නවා
    ඒ යටත් ප්‍රශ්න ඇති හැබැයි එව්වා ඕනිවට වැඩිය අගට ගන්නේ නැහැ ....
    සල්ලි තමයි ජීවිතය සහ බලාපොරොත්තුව කියලා ජීවත්වෙන අයටනම්
    සල්ලි නැතුව ජිවිතයක් නැතිවෙනවා ........
    හැබැයි ඉතින් සල්ලි හොයන්ඩ උනන්දු උනොත් ඔහු පෝසතෙක් වෙනවා
    එහෙම නැතිකෙනා තමන්ට උරුම දිවිය ගෙවමින් ජීවත්වෙනවා ..........................
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද

    :(