සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර !!!!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනිවා... මටත් මේ තියෙන දේ නම් ප්‍රෙහෙලිකාවක්.
    වැඩිය ඕනේ නැහැ.. දැනටත් වැඩිපුරම බල්ලෝ, පුසෝ, සුරතල් මසුන් කොච්චර පන්සල්වල ඉන්නවද.

    :yes:

    රත්තරං;17384139 said:
    මෙහෙම බැලුවොත් අම්මට තාත්තට සලකන එකත් භයානකයි.. ලොල් තමා

    බුද්දාගමගැන එක එක මත හදනවා බන්. ගිහියොයි පැවිද්දොයි දෙගොල්ලොම. මේකෙන් ලොකු විනාසයක් වෙන්නේ

    කන්තක අස්සයා මැරිලා බුදු හාමුදුරුවෝ පස්සෙන් ආව කියයි තව ටික දවසකින්. පාරිලෙයිය (කොම්බු දෙක ටයිප් වෙන්නේ නෑනේ බන් ) වනේ හිටිය වදුරයි අලියයිත් ආවා කියයි:P:P

    එකනම් ඇත්ත තමා,මෙවාට කොහෙන් හිනා වෙන්නද මන්දා...
    දැන් මේ ස්වාමින්වහන්සේ ගේ බණ අහලා කට්ටිය ඉන්න බල්ලෝ පුසෝ පන්නලා දායි ද දන්නෙ නැ,මමත් පෞද්ගලිකව මේ ස්වාමින්වහන්සේගේ බණ අහන්න ගිහින් නම් තියනවා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබ රේනුකානේ චන්ද්‍රවිමල අපේ හාමුදුරුවන්ගේ පොත පත කියවලා තියෙනවද?

    උන් වහන්සේ ඒවා ලියල තියෙන්නේ "අතින් දාන්නේ නැතුව". ආයේ ඉතින් නියමම තමා
     
    lankafriend

    Junior member
  • May 14, 2012
    70
    7
    8
    මට නම් පිස්සු වගේ

    මෙයා කියන සමහර කතා මට නම් පිස්සු වගේ.මෙයා කියන විදියට දුප්පත් මිනිස්සු අන්ග විකල අයත් ගිය ආත්මවල පව් ගෙවන අය හින්දා ඔවුන්ට උදව් කරන එකත් හොඳ නෑ.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙහෙම හතර බිරි කතාවක් මම නම් ජිවිතයට අහලා නැ..
    ලංකාවේ මහා පඬිවරු වගේ හිටිය හාමුදුරුවරුත් සත්තුන්ට සාත්තු කරලා ඇති දැඩි කලා...

    එකෙන් එක ස්වාමින්වහන්සේ නමක් තමා බලංගොඩ ස්වාමින්වහන්සේ :yes:
    මල්ලි මගෙ අත්දැකීම් සහ මට තෙරෙන විදියට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් සතුන් ඇති කරන එක වත් සතුන්ට ආදරය කරන එකවත් නෙවෙයි මෙතන ප්‍රශ්නෙ සමහර අය සතුන් එක්ක ඇති කරගන්නවා මහ පුදුම බැදීමක් සතෙක් ලෙඩ උනාම මැරුනාම පුදුමාකාර විදියට එයලත් දුකට පත් වෙනවා සතෙක් මැරුනාම හැමදාම දුකින් තමා ඕනවට වඩා බැදුනම ඉතින් සදා දුක තමා අනිත් එක අපි මැරෙන්න යනකොට ඔය කියනවගෙ කතන්දර වෙනවද නැද්ද කියන එක අපිට කලින් බලාගන්න දැනගන්නවිදියක් නැනෙ ඉතින් එ වගෙ දෙකට කොකටත් ලැස්ති වෙන එක හොද නැද්ද?
    කිසිම දෙයක් ඕනවට වඩා බදාගන්න ගියාම දුක තමා එක නම් ඉතින් ඔන කෙනෙකුට තෙරෙන ඇත්ත කතාවනෙ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ඔතන කියවිලා තියන දේ හරියට අරගෙන නැහැ .. :)

    අපි තෘෂ්ණාවෙන් පිරිච්ච තණ්හාවෙන් බැඳුන සත්වයින්. අපි සක්කාය දෘෂ්ටියට බැඳිලා ඉන්නේ. ඒ නිසයි අපි හැම දේම මගේ මගේ කියලා හිතන්නේ. අපි අපේම දෙමවුපියෝ, දේපල, දරුවන්, අනෙකුත් හැමදේම වගේ "සතර අපායට අයිති තිරිසන් සතුනුත්" මේ විදිහට ගන්නේ මේ සක්කාය දිට්ටිය නිසා. ඒවාට බැඳිලා යාමෙන් සිද්දවෙන්නේ නැවත නැවත සංසාරයේ දුක් විඳිමින් යන්නට වීම.

    මිනිස්සුන්ට බැඳිලා හිටියත්, සත්තුන්ට බැඳිලා හිටියත් වෙනසක් නෑ ඒවා උපාදාන කරගෙන මැරුණම කොහොමත් සංසාරයේ දුකට පත් වෙන්න වෙන්නේ. නිකන් හිතන්න අපි සංසාරයේ භව අනන්ත සංඛ්‍යාවක මිනිස්සුන්ට බැඳිලා, සත්වයන්ට බැඳිලා, දෙවියන්ට බැඳිලා ඉන්න ඇති. අපි සක්කාය දිට්ටිය ප්‍රහාණය නොකළ නිසා තවමත් එහෙම්මමයි.

    ඔය ලිපියේ අවසානයට ක්ෂණ සම්පත්තිය ගැන කියලා තියනවා. ඒක තියෙන්නේ, බුද්ධ ධර්මය පවතින කාලයක, ධර්මය/කල්‍යාන මිත්‍ර සේවනය ලැබිලා, ධර්මය අවබෝධ කරන්න වුවමනා බුද්ධිය සහිතව, ධර්මය අවබෝධ කිරීමට ලැබෙන හැකියාවටයි.

    මේ ලිපියෙන් කියන්නේ, ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල, නැවතත් සන්සාරයටම යන්නේ නැතුව මාර්ගපල අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා.

    බුද්ධ දේශනා වල මන් දන්නා තරමින් කිසි තැනක සතර අපාය හුරතල් කරන්න උගන්වන්නේ නෑ. කිසිම තැනක තෘෂ්ණාවක් ඇති වෙන්න, තන්හාවෙන් බැඳෙන්න, උපාදානය වර්ධනය වෙන්න උගන්වන්නේ නෑ. මුළු සියලු ලෝක ධාතුන්ට මෛත්‍රී කරන්න උගන්වන්නේ. එකේ තේරුම, තිරිසන් අපාය ගෙනල්ලා ගෙදර ඇති කරලා කන්න දෙන්න කියන එක නෙවේ.

    සතෙකුට කන්න දෙන්න එපා කියලා නෙවේ ඔය කියන්නේ. සතා කෙරෙහි අනවශ්‍ය බැඳීමක් ඇති කර ගන්න එපා කියලා කියන්නේ. තමන්ට පුළුවන් නම්, අනවශ්‍ය විදිහට බැඳීමක් ඇතිකර නොගෙන ඕනෑම දෙයක් කරන්න, කිසි ප්‍රශ්නයක් නෑ.

    බුද්ධ දේශනා වලින් ඉගැන්වෙන්නේ, සියලුම බැඳීම් වලින් නිදහස් වෙලා නිර්වාණයට පත් වන එක ගැන විතරයි.

    ++++++

    බලංගොඩ ස්වාමින්වහන්සේ මම දන්න විදිහට බුදුබව පතන හාමුදුරු නමක්. සක්කාය දිට්ටිය නැති කරන්න වෑයමක් ඒ අයගේ නැහැ. ඒ අය හොඳට වඩන්නේ සමතය. විදර්ශනාව නෙවේ. මොකද තමන් බුදු වෙන තුරු අනිවාර්යෙන් ඉපදෙන්න වෙන බව දන්නා නිසා. ඒ අයට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නෑ කොච්චර උත්සහ කලත්. ඒ අයගේ අරමුණ, පාරමී පුරන අතරේ, නිරයේ නොවැටී, සුගතියකටම වෙලා බුද්ධත්වය ලබන තුරු ඉන්න එක. ඒ නිසා ඒ අයගේ හැම දෙයක්ම ආදර්ශයට ගන්න එපා.

    ++++++

    මේ ලිපියෙන් කියවෙන්නේ බොහොම ගැඹුරු ධර්ම කරුණක් ගැන. ඒක තෝරලා ගන්න දක්ෂ වෙන්න. :)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,572
    6,326
    113
    මල්ලි මගෙ අත්දැකීම් සහ මට තෙරෙන විදියට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් සතුන් ඇති කරන එක වත් සතුන්ට ආදරය කරන එකවත් නෙවෙයි මෙතන ප්‍රශ්නෙ සමහර අය සතුන් එක්ක ඇති කරගන්නවා මහ පුදුම බැදීමක් සතෙක් ලෙඩ උනාම මැරුනාම පුදුමාකාර විදියට එයලත් දුකට පත් වෙනවා සතෙක් මැරුනාම හැමදාම දුකින් තමා ඕනවට වඩා බැදුනම ඉතින් සදා දුක තමා අනිත් එක අපි මැරෙන්න යනකොට ඔය කියනවගෙ කතන්දර වෙනවද නැද්ද කියන එක අපිට කලින් බලාගන්න දැනගන්නවිදියක් නැනෙ ඉතින් එ වගෙ දෙකට කොකටත් ලැස්ති වෙන එක හොද නැද්ද?
    කිසිම දෙයක් ඕනවට වඩා බදාගන්න ගියාම දුක තමා එක නම් ඉතින් ඔන කෙනෙකුට තෙරෙන ඇත්ත කතාවනෙ

    උගතෙක්,බුද්දීමතෙක්
    11.gif
    ගොඩක් අය වැරදියට තේරුම් ගත්තේ මේ ලිපිය.
     
    කියල දුන්නට හුගක් පිං

    තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: shenic

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මල්ලි මගෙ අත්දැකීම් සහ මට තෙරෙන විදියට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් සතුන් ඇති කරන එක වත් සතුන්ට ආදරය කරන එකවත් නෙවෙයි මෙතන ප්‍රශ්නෙ සමහර අය සතුන් එක්ක ඇති කරගන්නවා මහ පුදුම බැදීමක් සතෙක් ලෙඩ උනාම මැරුනාම පුදුමාකාර විදියට එයලත් දුකට පත් වෙනවා සතෙක් මැරුනාම හැමදාම දුකින් තමා ඕනවට වඩා බැදුනම ඉතින් සදා දුක තමා අනිත් එක අපි මැරෙන්න යනකොට ඔය කියනවගෙ කතන්දර වෙනවද නැද්ද කියන එක අපිට කලින් බලාගන්න දැනගන්නවිදියක් නැනෙ ඉතින් එ වගෙ දෙකට කොකටත් ලැස්ති වෙන එක හොද නැද්ද?
    කිසිම දෙයක් ඕනවට වඩා බදාගන්න ගියාම දුක තමා එක නම් ඉතින් ඔන කෙනෙකුට තෙරෙන ඇත්ත කතාවනෙ

    ඔව්. එහෙමනම් සත්තුන්ට විතරක් නෙමේ, කොයි දේටත් ඕනේවාට වඩා බැදීම මේ වගේ තමයි. මෙතන සත්තුම විතරක් විශේශ සදහනක් කිරීම සුදුසු නෑ නේද? කෙලින්ම වෙනස් අර්තයක් එන්නේ?:yes::yes:
     
    thanujaka

    Well-known member
  • ඔතන කියවිලා තියන දේ හරියට අරගෙන නැහැ .. :)

    දැනුයි සිද්ධිය තේරුනේ...
    පට්ට මචං...+
     
    100% ම එකගයි මචන් බොහොම ස්තුතියි කට්ටියටම තෙරෙන්න කියල දුන්නට මම මෙ කල්පනා කරෙ මෙ විදියට කියල දෙන්නෙ කොහොමද කියල ඔයා එක නියමෙටම කරා
     
    • Like
    Reactions: shenic

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;17384271 said:
    ඔව්. එහෙමනම් සත්තුන්ට විතරක් නෙමේ, කොයි දේටත් ඕනේවාට වඩා බැදීම මේ වගේ තමයි. මෙතන සත්තුම විතරක් විශේශ සදහනක් කිරීම සුදුසු නෑ නේද? කෙලින්ම වෙනස් අර්තයක් එන්නේ?:yes::yes:
    නැ මචන් මෙහෙමයි කිසිම දෙකට ඔනවට වඩා බැදෙන්න හොද නැ එකෙන් දුකට පත් වෙනවා කියන එක සාමානයෙන් බොද්දයන් හැමොම දන්න දෙයක් නමුත් සතුන් ඇති කරලත් තමට නොදැනිම එක වෙනවා කියන එක කාටවත් හිතෙන්නෙ නැති දෙයක් කවුරුත් හිතන්නෙ නැති දෙයක් අන්න එ දෙ ගැනයි මෙතන අනතුරු අගවලා තියන්නෙ අපි ඔක්කොම ඉන්නෙ ලොකු මුලාවකනෙ එහෙ අග මුල හොයාගන යන ගමනෙදි මෙ වගෙ ගැට ගැහිච්ච තැන් ලිහන්නම ඕන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැ මචන් මෙහෙමයි කිසිම දෙකට ඔනවට වඩා බැදෙන්න හොද නැ එකෙන් දුකට පත් වෙනවා කියන එක සාමානයෙන් බොද්දයන් හැමොම දන්න දෙයක් නමුත් සතුන් ඇති කරලත් තමට නොදැනිම එක වෙනවා කියන එක කාටවත් හිතෙන්නෙ නැති දෙයක් කවුරුත් හිතන්නෙ නැති දෙයක් අන්න එ දෙ ගැනයි මෙතන අනතුරු අගවලා තියන්නෙ අපි ඔක්කොම ඉන්නෙ ලොකු මුලාවකනෙ එහෙ අග මුල හොයාගන යන ගමනෙදි මෙ වගෙ ගැට ගැහිච්ච තැන් ලිහන්නම ඕන

    pin sidda wechchawe dharma daanayata
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    ඔතන කියවිලා තියන දේ හරියට අරගෙන නැහැ .. :)

    අපි තෘෂ්ණාවෙන් පිරිච්ච තණ්හාවෙන් බැඳුන සත්වයින්. අපි සක්කාය දෘෂ්ටියට බැඳිලා ඉන්නේ. ඒ නිසයි අපි හැම දේම මගේ මගේ කියලා හිතන්නේ. අපි අපේම දෙමවුපියෝ, දේපල, දරුවන්, අනෙකුත් හැමදේම වගේ "සතර අපායට අයිති තිරිසන් සතුනුත්" මේ විදිහට ගන්නේ මේ සක්කාය දිට්ටිය නිසා. ඒවාට බැඳිලා යාමෙන් සිද්දවෙන්නේ නැවත නැවත සංසාරයේ දුක් විඳිමින් යන්නට වීම.

    මිනිස්සුන්ට බැඳිලා හිටියත්, සත්තුන්ට බැඳිලා හිටියත් වෙනසක් නෑ ඒවා උපාදාන කරගෙන මැරුණම කොහොමත් සංසාරයේ දුකට පත් වෙන්න වෙන්නේ. නිකන් හිතන්න අපි සංසාරයේ භව අනන්ත සංඛ්‍යාවක මිනිස්සුන්ට බැඳිලා, සත්වයන්ට බැඳිලා, දෙවියන්ට බැඳිලා ඉන්න ඇති. අපි සක්කාය දිට්ටිය ප්‍රහාණය නොකළ නිසා තවමත් එහෙම්මමයි.

    ඔය ලිපියේ අවසානයට ක්ෂණ සම්පත්තිය ගැන කියලා තියනවා. ඒක තියෙන්නේ, බුද්ධ ධර්මය පවතින කාලයක, ධර්මය/කල්‍යාන මිත්‍ර සේවනය ලැබිලා, ධර්මය අවබෝධ කරන්න වුවමනා බුද්ධිය සහිතව, ධර්මය අවබෝධ කිරීමට ලැබෙන හැකියාවටයි.

    මේ ලිපියෙන් කියන්නේ, ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල, නැවතත් සන්සාරයටම යන්නේ නැතුව මාර්ගපල අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා.

    බුද්ධ දේශනා වල මන් දන්නා තරමින් කිසි තැනක සතර අපාය හුරතල් කරන්න උගන්වන්නේ නෑ. කිසිම තැනක තෘෂ්ණාවක් ඇති වෙන්න, තන්හාවෙන් බැඳෙන්න, උපාදානය වර්ධනය වෙන්න උගන්වන්නේ නෑ. මුළු සියලු ලෝක ධාතුන්ට මෛත්‍රී කරන්න උගන්වන්නේ. එකේ තේරුම, තිරිසන් අපාය ගෙනල්ලා ගෙදර ඇති කරලා කන්න දෙන්න කියන එක නෙවේ.

    සතෙකුට කන්න දෙන්න එපා කියලා නෙවේ ඔය කියන්නේ. සතා කෙරෙහි අනවශ්‍ය බැඳීමක් ඇති කර ගන්න එපා කියලා කියන්නේ. තමන්ට පුළුවන් නම්, අනවශ්‍ය විදිහට බැඳීමක් ඇතිකර නොගෙන ඕනෑම දෙයක් කරන්න, කිසි ප්‍රශ්නයක් නෑ.

    බුද්ධ දේශනා වලින් ඉගැන්වෙන්නේ, සියලුම බැඳීම් වලින් නිදහස් වෙලා නිර්වාණයට පත් වන එක ගැන විතරයි.

    ++++++

    බලංගොඩ ස්වාමින්වහන්සේ මම දන්න විදිහට බුදුබව පතන හාමුදුරු නමක්. සක්කාය දිට්ටිය නැති කරන්න වෑයමක් ඒ අයගේ නැහැ. ඒ අය හොඳට වඩන්නේ සමතය. විදර්ශනාව නෙවේ. මොකද තමන් බුදු වෙන තුරු අනිවාර්යෙන් ඉපදෙන්න වෙන බව දන්නා නිසා. ඒ අයට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නෑ කොච්චර උත්සහ කලත්. ඒ අයගේ අරමුණ, පාරමී පුරන අතරේ, නිරයේ නොවැටී, සුගතියකටම වෙලා බුද්ධත්වය ලබන තුරු ඉන්න එක. ඒ නිසා ඒ අයගේ හැම දෙයක්ම ආදර්ශයට ගන්න එපා.

    ++++++

    මේ ලිපියෙන් කියවෙන්නේ බොහොම ගැඹුරු ධර්ම කරුණක් ගැන. ඒක තෝරලා ගන්න දක්ෂ වෙන්න. :)

    Mul lipiya awaboda karaganimata apahasu unath,, mekanam honda wigrahayak. Meke thiyana karunu ekkanam ekaga wenna puluwan.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඉතාම ලෙන්ගතුභාවයෙන් සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර නම් ජලභීතිකාවත්, මැලේරියා, බරවා, වැනි රෝගවත් නොවේ. ඒවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් විය හැකිය. සතුන් ඇති කිරීමෙන් සිදුවන්නා වූ භයානකම අනතුර ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුය.

    ඔබ සිතන්න ඔබ ඉතා ආදරයෙන් ඇති දැඩි කරපු සතෙක්‌ මියයනවා. මියගිහින් ඔබ ඇසුරේම ප්‍රේත සතෙක්‌ ලෙස උපදිනවා ඔබ නොදන්නවාට මේ ප්‍රේත සතා ඔබ ඇසුරේම ඔබේ නිවසේම ඉඩමේම ජීවත්වෙනවා. මෙවැනි අවස්‌ථාවකදී ඔබ ද වයසට යැම නිසා වෙනත් රෝගී තත්ත්වයක්‌ නිසා හදිසි අනතුරක්‌ නිසා මරණීය තත්ත්වයට පත්වෙනවා. අපිට කියන්න බැහැ අපි කොහොම කොයි මොහොතේ මැරෙයිද කියලා. සමහරු ඉන්නවා හොඳින් ජීවත්වෙලා මැරෙන මොහොතේ අසිහියෙන්, වේදනාවෙන් මියයනවා. මෙවැනි අවස්‌ථාවක තමාගේ මානසික තත්ත්වය බිඳ වැටිලයි තිබෙන්නේ. එවැනි විටක තමා අභිබවා ඔය අමනුෂ්‍ය බලවේග ඉස්‌මතු වෙනවා. ඒ අය මනුෂ්‍යයාගේ දුර්වල මනෝභාවයට පෙනී සිටිනවා. මෙවැනි අවස්‌ථාවක ඔබට ඔය ප්‍රේත සුරතල් සතාව දර්ශනය වුවහොත් ඔබ සුරතල් කළ, ආදරය කළ එම සතා කෙරෙහි ඡන්ද රාගය ඇතිවී තමාත් එම ප්‍රේත සතාගේ ලෝකයේ ඉපදීම සිදුවිය හැකියි. ජීවිතයේදී කාය, වචී, මනෝ කුසල කර්මයන් පුරුදු පුහුණු කර නොතිබුණ හොත් අපි මැරෙන මොහොතේ අධ්‍යත්මිකව වැටිල අසරණවෙන විට අපි ඉදිරියට එන ඕනෑම ප්‍රිය රූපයක්‌ අල්ලාගන්නවා, උපාදානය කර ගන්නවා. අපි ද එහිම බැසගන්නවා. තෙරුවන් කෙරෙහි සද්ධාව නොමැති නිසා, සද්ධර්මය ශ්‍රවණය නොකිරීම නිසා කල්‍යාණමිත්‍ර සේවනය නොකළ නිසා සතර අපාය මොකක්‌ද කියලාවත් මේ අය දන්නෙ නැහැ. තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්‌වාමියා ප්‍රේතයෙක්‌ ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා.

    සතුන් කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගත් පිංවතුන් තමාත්, එම අසරණ සතුන්වත් දුකෙන් දුකට පත්කරනවා. ඉහත ස්‌වභාවයන් අවබෝධකරගෙන සතුන් ඇති කිරීම දෙපාර්ශ්වයටම යහපත් වෙනවා. එසේ නොවුන හොත් සතර අපාය තව තව පිරීම හැර වෙනත් විකල්පයක්‌ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේද භික්‍ෂුන් වහන්සේලාට තම පාත්‍රය සෝදා ඉතිරිවන ඉඳුල් වතුරටික පවා සතුන් නොමැති ජලයේ පා කර හරින්න යෑයි අනුදැන වදාළේ, සතුන් ඇති දැඩි කිරීමට නොහැකි ආකාරයට විනය නීති පැනවූවේ ගිහි පැවිදි සැමටම ඉහත සතුන් පලිබෝධයක්‌ වන නිසාමය. අද සතෙකුට කෑමට යමක්‌ දැම්මොත් එම සතා නැවත ඔබ සොයා එනු ඇත. මෙය නැවත නැවත සිදුවීමේදී සතා ඔබේ හිතවතා, සුරතලා වීම අනිවාර්යය. සතාගේ හිතවත්භාවය නිසා, අසරණ භාවය නිසා ඔබ එම සතාට ආහාර ලබාදෙයි. මෙහිදී සිදුවන්නේ තෘෂ්ණාව මත ඇති වන ගනුදෙනුවකි. එම ගනුදෙනු ඔබව මුලාකරනු විනා සත්‍යවබෝධය සදහා නම් උපකාර නොකරයි. ප්‍රේත අලියාගේ ඉරණම සම්බන්ධයෙන් ඉහත සටහන තැබුවේ භික්‍ෂුව එය ගලපාගත් ආකාරයටය. ඔබට එය වැරදි යෑයි හැඟේ නම් පිංවත් ඔබට කැමති ආකාරයට එය ගලපාගත හැකිය. පිංවත් ඔබ කෙසේ ගලපාගත්ත ද සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම ඔබේත් සුරතලාගේත් දුක පිණිසම හේතුවේ. සුරතලා කොහොමත් සිටින්නේ සතර අපායේය. එහෙත් ඔබ උතුම් මනුෂ්‍ය ජීවිතයකය. මේ දෙක ඔබ පටලවා නොගතයුතුය. තමාවත් තමාට අයිති නැතිකොට සතර අපායේ සතෙකු තමාගේ කරගැනීමට යැම අනතුරුදායක බව මෙනෙහි කරන්න. ඔබේ සෙවනේ වැඩෙන සුරතලා කුමන සතෙකු වුවද එම සතා පෙර ජාතියක මනුෂ්‍යයෙක්‌ බව හොඳින් සිහිකරන්න. එම මනුෂ්‍යයා තිරිසන් සත්වයෙක්‌ ලෙස සතර අපායට වැටුණේ පෙර මනුෂ්‍ය ජීවිතයේදී තිරිසන් සත්ව සංඥා වැඩු නිසා වීම එක හේතුවක්‌ විය හැකිය. මනුෂ්‍ය ජීවිතය ප්‍රපාතයට හෙලන මෙවැනි හේතූන්ගෙන් ඔබ අත්මිදෙන්න. තිරිසන් සත්වලෝකය විවිධත්වයෙන් පිරී ඇත. මේ විවිධත්වය යනු එම සතුන් ගෙවන කර්ම සහ කර්ම විපාකයන්ගේ ස්‌වභාවයයි. මෙහි පර්යේෂණ කිරීමට, ඇති දැඩි කිරීමට, සුරතල් කිරීමට දෙයක්‌ නොමැත. ඔබ සුරතල් කරන්නේ නම් ඒ ඔබ සුරතල් කරන්නේ සතර අපායේ කර්ම විපාකයකි. ඔබ දක්‍ෂයෙක්‌ වන්නේ සතර අපායේ දුක තිරිසන් සත්වලෝකයේ දුක දැක එය කමටහනක්‌ කර ගෙන සතර අපායෙන් එතෙර වීමෙන්ය. එසේ නොකොට සතර අපාය සුරතල් කිරීමෙන් නොවේ.

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    maha rahathun wedi maga osse f.b page

    මල්ලි මගෙ අත්දැකීම් සහ මට තෙරෙන විදියට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් සතුන් ඇති කරන එක වත් සතුන්ට ආදරය කරන එකවත් නෙවෙයි මෙතන ප්‍රශ්නෙ සමහර අය සතුන් එක්ක ඇති කරගන්නවා මහ පුදුම බැදීමක් සතෙක් ලෙඩ උනාම මැරුනාම පුදුමාකාර විදියට එයලත් දුකට පත් වෙනවා සතෙක් මැරුනාම හැමදාම දුකින් තමා ඕනවට වඩා බැදුනම ඉතින් සදා දුක තමා අනිත් එක අපි මැරෙන්න යනකොට ඔය කියනවගෙ කතන්දර වෙනවද නැද්ද කියන එක අපිට කලින් බලාගන්න දැනගන්නවිදියක් නැනෙ ඉතින් එ වගෙ දෙකට කොකටත් ලැස්ති වෙන එක හොද නැද්ද?
    කිසිම දෙයක් ඕනවට වඩා බදාගන්න ගියාම දුක තමා එක නම් ඉතින් ඔන කෙනෙකුට තෙරෙන ඇත්ත කතාවනෙ

    ඔතන කියවිලා තියන දේ හරියට අරගෙන නැහැ .. :)

    අපි තෘෂ්ණාවෙන් පිරිච්ච තණ්හාවෙන් බැඳුන සත්වයින්. අපි සක්කාය දෘෂ්ටියට බැඳිලා ඉන්නේ. ඒ නිසයි අපි හැම දේම මගේ මගේ කියලා හිතන්නේ. අපි අපේම දෙමවුපියෝ, දේපල, දරුවන්, අනෙකුත් හැමදේම වගේ "සතර අපායට අයිති තිරිසන් සතුනුත්" මේ විදිහට ගන්නේ මේ සක්කාය දිට්ටිය නිසා. ඒවාට බැඳිලා යාමෙන් සිද්දවෙන්නේ නැවත නැවත සංසාරයේ දුක් විඳිමින් යන්නට වීම.

    මිනිස්සුන්ට බැඳිලා හිටියත්, සත්තුන්ට බැඳිලා හිටියත් වෙනසක් නෑ ඒවා උපාදාන කරගෙන මැරුණම කොහොමත් සංසාරයේ දුකට පත් වෙන්න වෙන්නේ. නිකන් හිතන්න අපි සංසාරයේ භව අනන්ත සංඛ්‍යාවක මිනිස්සුන්ට බැඳිලා, සත්වයන්ට බැඳිලා, දෙවියන්ට බැඳිලා ඉන්න ඇති. අපි සක්කාය දිට්ටිය ප්‍රහාණය නොකළ නිසා තවමත් එහෙම්මමයි.

    ඔය ලිපියේ අවසානයට ක්ෂණ සම්පත්තිය ගැන කියලා තියනවා. ඒක තියෙන්නේ, බුද්ධ ධර්මය පවතින කාලයක, ධර්මය/කල්‍යාන මිත්‍ර සේවනය ලැබිලා, ධර්මය අවබෝධ කරන්න වුවමනා බුද්ධිය සහිතව, ධර්මය අවබෝධ කිරීමට ලැබෙන හැකියාවටයි.

    මේ ලිපියෙන් කියන්නේ, ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල, නැවතත් සන්සාරයටම යන්නේ නැතුව මාර්ගපල අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා.

    බුද්ධ දේශනා වල මන් දන්නා තරමින් කිසි තැනක සතර අපාය හුරතල් කරන්න උගන්වන්නේ නෑ. කිසිම තැනක තෘෂ්ණාවක් ඇති වෙන්න, තන්හාවෙන් බැඳෙන්න, උපාදානය වර්ධනය වෙන්න උගන්වන්නේ නෑ. මුළු සියලු ලෝක ධාතුන්ට මෛත්‍රී කරන්න උගන්වන්නේ. එකේ තේරුම, තිරිසන් අපාය ගෙනල්ලා ගෙදර ඇති කරලා කන්න දෙන්න කියන එක නෙවේ.

    සතෙකුට කන්න දෙන්න එපා කියලා නෙවේ ඔය කියන්නේ. සතා කෙරෙහි අනවශ්‍ය බැඳීමක් ඇති කර ගන්න එපා කියලා කියන්නේ. තමන්ට පුළුවන් නම්, අනවශ්‍ය විදිහට බැඳීමක් ඇතිකර නොගෙන ඕනෑම දෙයක් කරන්න, කිසි ප්‍රශ්නයක් නෑ.

    බුද්ධ දේශනා වලින් ඉගැන්වෙන්නේ, සියලුම බැඳීම් වලින් නිදහස් වෙලා නිර්වාණයට පත් වන එක ගැන විතරයි.

    ++++++

    බලංගොඩ ස්වාමින්වහන්සේ මම දන්න විදිහට බුදුබව පතන හාමුදුරු නමක්. සක්කාය දිට්ටිය නැති කරන්න වෑයමක් ඒ අයගේ නැහැ. ඒ අය හොඳට වඩන්නේ සමතය. විදර්ශනාව නෙවේ. මොකද තමන් බුදු වෙන තුරු අනිවාර්යෙන් ඉපදෙන්න වෙන බව දන්නා නිසා. ඒ අයට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නෑ කොච්චර උත්සහ කලත්. ඒ අයගේ අරමුණ, පාරමී පුරන අතරේ, නිරයේ නොවැටී, සුගතියකටම වෙලා බුද්ධත්වය ලබන තුරු ඉන්න එක. ඒ නිසා ඒ අයගේ හැම දෙයක්ම ආදර්ශයට ගන්න එපා.

    ++++++

    මේ ලිපියෙන් කියවෙන්නේ බොහොම ගැඹුරු ධර්ම කරුණක් ගැන. ඒක තෝරලා ගන්න දක්ෂ වෙන්න. :)

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීම ගැන. මම මේ කරුණ කාලෙකට කලින් මුලින්ම අහනකොටත් එකපාරටම තේරුම් ගත්තේ වැරදියට. පස්සේ තමයි හරියටම අදහස් වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගියේ.

    තුන් දෙනාටම බොහොමත් පින්.

    Rep +7
     
    Last edited:
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    100% ම එකගයි මචන් බොහොම ස්තුතියි කට්ටියටම තෙරෙන්න කියල දුන්නට මම මෙ කල්පනා කරෙ මෙ විදියට කියල දෙන්නෙ කොහොමද කියල ඔයා එක නියමෙටම කරා

    මන් type කරන අතරෙත් කල්පනා කලේ සහෝ මේ කරන වැඩෙන් පලක් තියෙයිද කියලා. ඉස්සර නම් ඔහොම ඒවා නිතරම කිවුවා. දැන් නවත්තලා තියෙන්නේ. ගොඩක් අය ඕවා ගණන් ගන්නේ නෑ. බුදු දහමෙන් දැන් පලක් නෑ ගොඩක් අයට ඒකයි.. 001flyD සහෝ හොඳ threads දාන reputed member කෙනෙක්. ඒ වගේම අය කිහිප දෙනෙක්ම ඉන්න නිසා අනෙක් වැඩ පැත්තකට දාලා කියන්න හිතුනේ. :yes: .... හරිම සතුටුයි මොකද දෙතුන් දෙනෙකුට හරි ප්‍රයෝජනයක් වුනා නේ... :) ඒ කියන්නේ මගේ වෑයම අපතේ ගිහින් නැහැ :) :yes: ඔයා බුදු දහමේ කරුණු ගැන දන්න කෙනෙක් බව පේනවා. ඒබව දැන ගැනීමත්/දැකීමත් අවංකවම සතුටක් :) :) :yes:

    Mul lipiya awaboda karaganimata apahasu unath,, mekanam honda wigrahayak. Meke thiyana karunu ekkanam ekaga wenna puluwan.

    :) :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රත්තරං;17384206 said:

    උබ රේනුකානේ චන්ද්‍රවිමල අපේ හාමුදුරුවන්ගේ පොත පත කියවලා තියෙනවද?

    උන් වහන්සේ ඒවා ලියල තියෙන්නේ "අතින් දාන්නේ නැතුව". ආයේ ඉතින් නියමම තමා

    ow saho kiyawala thiyanawa :yes:

    මල්ලි මගෙ අත්දැකීම් සහ මට තෙරෙන විදියට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් සතුන් ඇති කරන එක වත් සතුන්ට ආදරය කරන එකවත් නෙවෙයි මෙතන ප්‍රශ්නෙ සමහර අය සතුන් එක්ක ඇති කරගන්නවා මහ පුදුම බැදීමක් සතෙක් ලෙඩ උනාම මැරුනාම පුදුමාකාර විදියට එයලත් දුකට පත් වෙනවා සතෙක් මැරුනාම හැමදාම දුකින් තමා ඕනවට වඩා බැදුනම ඉතින් සදා දුක තමා අනිත් එක අපි මැරෙන්න යනකොට ඔය කියනවගෙ කතන්දර වෙනවද නැද්ද කියන එක අපිට කලින් බලාගන්න දැනගන්නවිදියක් නැනෙ ඉතින් එ වගෙ දෙකට කොකටත් ලැස්ති වෙන එක හොද නැද්ද?
    කිසිම දෙයක් ඕනවට වඩා බදාගන්න ගියාම දුක තමා එක නම් ඉතින් ඔන කෙනෙකුට තෙරෙන ඇත්ත කතාවනෙ

    eka ayya sathata witharak podu wenne na,oka ape nayo hitha mithuran wagema,ape pawule udawiyatath podu dharmathawayak,onawata wada onama kenekuta alenna honda na :yes: sathata witharak kiyala amuthuwak mokatada oke,ekayi mama kiyanne...

    ඔතන කියවිලා තියන දේ හරියට අරගෙන නැහැ .. :)

    අපි තෘෂ්ණාවෙන් පිරිච්ච තණ්හාවෙන් බැඳුන සත්වයින්. අපි සක්කාය දෘෂ්ටියට බැඳිලා ඉන්නේ. ඒ නිසයි අපි හැම දේම මගේ මගේ කියලා හිතන්නේ. අපි අපේම දෙමවුපියෝ, දේපල, දරුවන්, අනෙකුත් හැමදේම වගේ "සතර අපායට අයිති තිරිසන් සතුනුත්" මේ විදිහට ගන්නේ මේ සක්කාය දිට්ටිය නිසා. ඒවාට බැඳිලා යාමෙන් සිද්දවෙන්නේ නැවත නැවත සංසාරයේ දුක් විඳිමින් යන්නට වීම.

    මිනිස්සුන්ට බැඳිලා හිටියත්, සත්තුන්ට බැඳිලා හිටියත් වෙනසක් නෑ ඒවා උපාදාන කරගෙන මැරුණම කොහොමත් සංසාරයේ දුකට පත් වෙන්න වෙන්නේ. නිකන් හිතන්න අපි සංසාරයේ භව අනන්ත සංඛ්‍යාවක මිනිස්සුන්ට බැඳිලා, සත්වයන්ට බැඳිලා, දෙවියන්ට බැඳිලා ඉන්න ඇති. අපි සක්කාය දිට්ටිය ප්‍රහාණය නොකළ නිසා තවමත් එහෙම්මමයි.

    ඔය ලිපියේ අවසානයට ක්ෂණ සම්පත්තිය ගැන කියලා තියනවා. ඒක තියෙන්නේ, බුද්ධ ධර්මය පවතින කාලයක, ධර්මය/කල්‍යාන මිත්‍ර සේවනය ලැබිලා, ධර්මය අවබෝධ කරන්න වුවමනා බුද්ධිය සහිතව, ධර්මය අවබෝධ කිරීමට ලැබෙන හැකියාවටයි.

    මේ ලිපියෙන් කියන්නේ, ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල, නැවතත් සන්සාරයටම යන්නේ නැතුව මාර්ගපල අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා.

    බුද්ධ දේශනා වල මන් දන්නා තරමින් කිසි තැනක සතර අපාය හුරතල් කරන්න උගන්වන්නේ නෑ. කිසිම තැනක තෘෂ්ණාවක් ඇති වෙන්න, තන්හාවෙන් බැඳෙන්න, උපාදානය වර්ධනය වෙන්න උගන්වන්නේ නෑ. මුළු සියලු ලෝක ධාතුන්ට මෛත්‍රී කරන්න උගන්වන්නේ. එකේ තේරුම, තිරිසන් අපාය ගෙනල්ලා ගෙදර ඇති කරලා කන්න දෙන්න කියන එක නෙවේ.

    සතෙකුට කන්න දෙන්න එපා කියලා නෙවේ ඔය කියන්නේ. සතා කෙරෙහි අනවශ්‍ය බැඳීමක් ඇති කර ගන්න එපා කියලා කියන්නේ. තමන්ට පුළුවන් නම්, අනවශ්‍ය විදිහට බැඳීමක් ඇතිකර නොගෙන ඕනෑම දෙයක් කරන්න, කිසි ප්‍රශ්නයක් නෑ.

    බුද්ධ දේශනා වලින් ඉගැන්වෙන්නේ, සියලුම බැඳීම් වලින් නිදහස් වෙලා නිර්වාණයට පත් වන එක ගැන විතරයි.

    ++++++

    බලංගොඩ ස්වාමින්වහන්සේ මම දන්න විදිහට බුදුබව පතන හාමුදුරු නමක්. සක්කාය දිට්ටිය නැති කරන්න වෑයමක් ඒ අයගේ නැහැ. ඒ අය හොඳට වඩන්නේ සමතය. විදර්ශනාව නෙවේ. මොකද තමන් බුදු වෙන තුරු අනිවාර්යෙන් ඉපදෙන්න වෙන බව දන්නා නිසා. ඒ අයට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නෑ කොච්චර උත්සහ කලත්. ඒ අයගේ අරමුණ, පාරමී පුරන අතරේ, නිරයේ නොවැටී, සුගතියකටම වෙලා බුද්ධත්වය ලබන තුරු ඉන්න එක. ඒ නිසා ඒ අයගේ හැම දෙයක්ම ආදර්ශයට ගන්න එපා.

    ++++++

    මේ ලිපියෙන් කියවෙන්නේ බොහොම ගැඹුරු ධර්ම කරුණක් ගැන. ඒක තෝරලා ගන්න දක්ෂ වෙන්න. :)

    bohoma hondin nirawulwa me sahodaraya meka wisthara karala dila thiyanawa,bohoma pin oya sahodarayata,mama oya yatharthaya gana yam awabodyak thiyana nisa kisima dheyakata wadiya alenna yanne na,me lipiye sadahan wela thiyenne satthu gana witharayi,anna ethana gataluwak thiyanawa anika liyala thiyana akarayath etharam sudusu na kiyana adahaseyi mama inne,mewage dewal liyanakota mita wada nirawul wa eka kotasakata witharak kotu wenne nathuwa liyanna one,satthu witharak mokatada gatthe,satthu neme minissunta ona wata wada alena eka mewagema thama,ara oya sahodarayath kiyala thiyanawa wage...
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17384139 said:
    මෙහෙම බැලුවොත් අම්මට තාත්තට සලකන එකත් භයානකයි.. ලොල් තමා

    බුද්දාගමගැන එක එක මත හදනවා බන්. ගිහියොයි පැවිද්දොයි දෙගොල්ලොම. මේකෙන් ලොකු විනාසයක් වෙන්නේ

    කන්තක අස්සයා මැරිලා බුදු හාමුදුරුවෝ පස්සෙන් ආව කියයි තව ටික දවසකින්. පාරිලෙයිය (කොම්බු දෙක ටයිප් වෙන්නේ නෑනේ බන් ) වනේ හිටිය වදුරයි අලියයිත් ආවා කියයි:P:P

    මේ ත්‍රෙඩ් එකේත් කියලා තියනවා සුරතල් සතුන් දැනටමත් ඉන්නෙ අපායෙය උංට බැඳුනහම මරණාසන්න මොහොතේ ඔය සත්තු ගැන සිහියක් පහල වුනොත් අවුල් කියලා.

    මෙයා දෙමවුපියන්ට සලකන එකක් ගැන කියවනවා :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පස් පවින් වැලකිලා පින් දහම් කරලා තියනවනං ඕවට බය වෙන්න ඕනෙත් නෑ.

    පිං පුරවපු කෙනෙක් මරණාසන්න මොහොතේ අයහපත් සිතුවිල්ලක් නිසා නරක උත්පත්තියක් ලැබුවත් වැඩි කලක් ඒ නරක ජීවිතේ ගෙවන්න වෙන්නෙ නෑ.