සතුන් මැරීම

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    150654_489579951094368_1625998829_n.jpg


    576843_455320807812877_206465785_n.jpg


    සතුන් මැරීම දානමය ක්‍රියාවක් ලෙස උගන්වන ලෝකෙ එකම ආගම.....

    ඉස්ලාමය තුල සතුන් මරන්නේ මෙලෙසයි...

    1. පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබිය යුතුය.

    2. කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු විය යුතුය.

    3. කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කලයුතුය. සියළු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නාවූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.

    4. කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කල යුතුය.

    5. කැපීමෙන් ශ්වාස නාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යායුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.

    6. එක් සතෙකු ඉදිරියේ තව සතෙකු නොකැපිය යුතුය.

    7. සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.

    8. සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරු තාවයකින් නොසිටිය යුතුය.

    9. කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යන්නට ඉඩ හැරිය යුතුය.

    {හම්බයින් විසින් අත් පා ගැට ගසා සතුන්ට පහර දී දස වද දී බෙල්ල කපා මරණයට පත්වන තෙක් ලේ යාමට සලස්වන බව ඔබද මාද හොදින් දන්නා කරු ණ්කි }

    මෙවැනි බෙලි කැපීම් බලාපොරොත්තු වන දෙවියා යක්ශයෙකු මිස අන් කවරෙක්ද.............

    මේ පිළිබද වැඩි විස්තර 8 වසර මුස්ලිම් ධර්මය පොතෙන් ඔබට ලබා ගත හැක.


    539996_433848773293414_1661061543_n.jpg
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුන්ට මේ කරගන්න පව ගෙවන්න සංසාරේ දිග මදිවෙයිද මන්ද?
    මට යමක් අහන්න තියෙනවා මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන්. ඔබතුමා සම්පුර්ණ මස් මාංශයෙන් තොර කෙනෙක්ද? එහෙම කෙනෙක්නම් මම ඔබතුමාට හිස නමා ගව්රව කරනවා.
     
    • Like
    Reactions: siripaala

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    6. එක් සතෙකු ඉදිරියේ තව සතෙකු නොකැපිය යුතුය.



    මෙහෙම කරන්නෙ කොහොමද බන්.. බලපල්ලකො පින්තූරෙ දිහා වටේටම ඉන්නෙ සත්තුනෙ.....
     
    • Like
    Reactions: siripaala

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකො ස්කෝලවල පොඩි එවිඋන්ට මෙවා උගන්වන්න දෙන එක හරිද:( අනිත් එක ලංකාවෙ:frown:ඉතින් බලප්න් පොඩි කාලෙම අරුන්ගෙ මොලෙ තියෙන්නෙ මොනාද කියලා :eek: එකඅතකින් පව් කියලත් හිතෙනවා:dull:
     
    • Like
    Reactions: siripaala

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කොයි ලොව යන්නේ මරනින් පස්සේ පවු පින් එනවා අපි පස්සේ :yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    2005 අවුරුද්දේ ඉඳන් අද වෙනකම් මාව vegitarian කෙනෙක් කරේ මේ විනාඩි 25 වීඩියෝ එක. මේක කරපු උදවියට ගොඩක් පින් සිද්ද වෙනවා . හැමෝම නරඹල ප්‍රයෝජනයක් ගන්න.