සතොසෙන් බියර්, වයින්.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සතොසෙන් බියර්, වයින්.....

    ඔන්න යහපාලනේ උපරිමේට ලංවෙලා...... දැන්නේ දැනෙන්නේ සැබැ වෙනස....

    22554772_1562917260450933_1850181823074295992_n.jpg
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේකෙ වරදක් නෑනෙ. හාල්මැස්සො හොදියි පානුයි කන වෙජිටේරියන් අයට නම් අවුල් වගේ ඇති.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකෙ වරදක් නෑනෙ. හාල්මැස්සො හොදියි පානුයි කන වෙජිටේරියන් අයට නම් අවුල් වගේ ඇති.

    ඇයි චිකන් හොදියි බිත්තරයි.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    bohoma hoda deyak boan unta ganna pahasu thanaka thiyena eka hodayi
    nobona unta pasnayak nahane eken
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකෙ වරදක් නෑනෙ. හාල්මැස්සො හොදියි පානුයි කන වෙජිටේරියන් අයට නම් අවුල් වගේ ඇති.

    ඔව්. ඇයි පෝයට කලින් දවසෙ මස් ගෙනල්ල ෆ්‍රිජ් එකේ දාගන්න උපාසක අම්මල.:rofl:

    ළගදීම කුඩුත් සතොසේ තොග මිලට විකුණුවොත් පුදුම වෙන්න එපා......(සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ළගදීම කුඩුත් සතොසේ තොග මිලට විකුණුවොත් පුදුම වෙන්න එපා......(සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා)

    එතකොට උඹට ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් "ඔන්න යහපාලනේ උපරිමේට ලංවෙලා" කියල.අපේ උං වැරද්දට විතරක් නෙමෙයිනෙ ආණ්ඩුවලට බනින්නෙ. වැස්සත් බනිනව. පෑව්වත් බනිනව. මැච් එක පැරදුනත් බනිනව. ආණ්ඩුවටම හරියන ජනතාවක් ඉන්නෙ.:yes::yes:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ළගදීම කුඩුත් සතොසේ තොග මිලට විකුණුවොත් පුදුම වෙන්න එපා......(සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා)

    අපි ඒවා ප‍්‍රති අපනයනය කරනවා....
    තිරසාර රටක් - නැවුම් ඇරඹුමක් - වලට හැරවුමක්....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එතකොට උඹට ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් "ඔන්න යහපාලනේ උපරිමේට ලංවෙලා" කියල.අපේ උං වැරද්දට විතරක් නෙමෙයිනෙ ආණ්ඩුවලට බනින්නෙ. වැස්සත් බනිනව. පෑව්වත් බනිනව. මැච් එක පැරදුනත් බනිනව. ආණ්ඩුවටම හරියන ජනතාවක් ඉන්නෙ.:yes::yes:

    යකෝ ආණ්ඩුවකින් වෙන්න ඕන දේවල් නොකර වෙන කුණුහරුප කරද්දි හිනාවෙන්නද කියන්නේ.... මෙතන වෙන දේ තේරුම් ගන්න බලපන්... සමාජයට වෙන්න පුලුවන් හානිය....ටැක්ස් එනවනම් අම්ම අප්ප උනත් විකුණන ජාතියේ පොන්සි සෙට් එකක් කරන වැඩ අනුමත කරන්න එපා
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යකෝ ආණ්ඩුවකින් වෙන්න ඕන දේවල් නොකර වෙන කුණුහරුප කරද්දි හිනාවෙන්නද කියන්නේ.... මෙතන වෙන දේ තේරුම් ගන්න බලපන්... සමාජයට වෙන්න පුලුවන් හානිය....ටැක්ස් එනවනම් අම්ම අප්ප උනත් විකුණන ජාතියේ පොන්සි සෙට් එකක් කරන වැඩ අනුමත කරන්න එපා

    බොන්න ඕනෙ එකා සතොසට ගිහින් බඩු අරන් සතොස ඉස්සරහ බාර් එකෙන් අරක්කු ගන්නව. ඕක ඉතින් සතොස ඇතුලෙ තිබ්බ කියල මොකක්ද වෙන්නෙ? කලිසමේ සාක්කුවෙ සල්ලි වලින් ටිකක් අරන් කමිස සාක්කුවෙ දාගත්ත කියල සල්ලි වැඩිවෙන්නෙවත් අඩුවෙන්නෙවත් නෑ. එකම ගාන තියෙන්නෙ. සතොස එලියෙ අරක්කු වික්කත් ඇතුලෙ වික්කත් එකම දේ වෙන්නෙ. ඕක තේරුම් ගන්න බැරිද තොට.නිකන් විහිලු කරන්නෙ නැතිව හිටපන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බොන්න ඕනෙ එකා සතොසට ගිහින් බඩු අරන් සතොස ඉස්සරහ බාර් එකෙන් අරක්කු ගන්නව. ඕක ඉතින් සතොස ඇතුලෙ තිබ්බ කියල මොකක්ද වෙන්නෙ? කලිසමේ සාක්කුවෙ සල්ලි වලින් ටිකක් අරන් කමිස සාක්කුවෙ දාගත්ත කියල සල්ලි වැඩිවෙන්නෙවත් අඩුවෙන්නෙවත් නෑ. එකම ගාන තියෙන්නෙ. සතොස එලියෙ අරක්කු වික්කත් ඇතුලෙ වික්කත් එකම දේ වෙන්නෙ. ඕක තේරුම් ගන්න බැරිද තොට.නිකන් විහිලු කරන්නෙ නැතිව හිටපන්.

    අනේ බිංගෝ ..... ඕකේ කුඩු විකුණුවත් උඔ ඔය කියන කතාව සාධාරණයි නේද?
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ඔන්න යහපාලනේ උපරිමේට ලංවෙලා...... දැන්නේ දැනෙන්නේ සැබැ වෙනස....

    mchn matakada dnne na yaha planaya ptn gththe nm mathata thitha kylane! :D:D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    mchn matakada dnne na yaha planaya ptn gththe nm mathata thitha kylane! :D:D:D

    ඕව කාටද බන් මතක.... අනික යහපාලනේන් කරන දෙයක් නරකයි කියල කටක් ඇරල කියන්න පුලුවන්ද?
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔ්කනේ බං මීට අවුරුදු සිය ගාණකට කළින් අපේ හාමුදුරුනමක් කිවුවෙ,
    ‘‘සරා සළෙලු දන සතොසේ සුරා පාන කරන ලෙසේ’’ කියල.
     
    • Like
    Reactions: vito and Lejayange