මේකෙ වරදක් නෑනෙ. හාල්මැස්සො හොදියි පානුයි කන වෙජිටේරියන් අයට නම් අවුල් වගේ ඇති.
ඇයි චිකන් හොදියි බිත්තරයි.....

මේකෙ වරදක් නෑනෙ. හාල්මැස්සො හොදියි පානුයි කන වෙජිටේරියන් අයට නම් අවුල් වගේ ඇති.
ඔව්. ඇයි පෝයට කලින් දවසෙ මස් ගෙනල්ල ෆ්‍රිජ් එකේ දාගන්න උපාසක අම්මල.![]()
ළගදීම කුඩුත් සතොසේ තොග මිලට විකුණුවොත් පුදුම වෙන්න එපා......(සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා)


ළගදීම කුඩුත් සතොසේ තොග මිලට විකුණුවොත් පුදුම වෙන්න එපා......(සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා)
එතකොට උඹට ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් "ඔන්න යහපාලනේ උපරිමේට ලංවෙලා" කියල.අපේ උං වැරද්දට විතරක් නෙමෙයිනෙ ආණ්ඩුවලට බනින්නෙ. වැස්සත් බනිනව. පෑව්වත් බනිනව. මැච් එක පැරදුනත් බනිනව. ආණ්ඩුවටම හරියන ජනතාවක් ඉන්නෙ.![]()
යකෝ ආණ්ඩුවකින් වෙන්න ඕන දේවල් නොකර වෙන කුණුහරුප කරද්දි හිනාවෙන්නද කියන්නේ.... මෙතන වෙන දේ තේරුම් ගන්න බලපන්... සමාජයට වෙන්න පුලුවන් හානිය....ටැක්ස් එනවනම් අම්ම අප්ප උනත් විකුණන ජාතියේ පොන්සි සෙට් එකක් කරන වැඩ අනුමත කරන්න එපා
බොන්න ඕනෙ එකා සතොසට ගිහින් බඩු අරන් සතොස ඉස්සරහ බාර් එකෙන් අරක්කු ගන්නව. ඕක ඉතින් සතොස ඇතුලෙ තිබ්බ කියල මොකක්ද වෙන්නෙ? කලිසමේ සාක්කුවෙ සල්ලි වලින් ටිකක් අරන් කමිස සාක්කුවෙ දාගත්ත කියල සල්ලි වැඩිවෙන්නෙවත් අඩුවෙන්නෙවත් නෑ. එකම ගාන තියෙන්නෙ. සතොස එලියෙ අරක්කු වික්කත් ඇතුලෙ වික්කත් එකම දේ වෙන්නෙ. ඕක තේරුම් ගන්න බැරිද තොට.නිකන් විහිලු කරන්නෙ නැතිව හිටපන්.
ඔන්න යහපාලනේ උපරිමේට ලංවෙලා...... දැන්නේ දැනෙන්නේ සැබැ වෙනස....



mchn matakada dnne na yaha planaya ptn gththe nm mathata thitha kylane!![]()