සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එඩියො ‍තෝ බොක්සිනා කිව්වේ සුමින්දටද ? :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේක කියන එක හරිද මන්ද.. මචන් උබ මේ කරන වැඩේ අන්තිම කැතයි.. මාත් මුලින් මූට බැන්නද කොහෙද.. ඒත් මේ කතාව ඇත්තටම මාත් ඇහුවට පස්සෙයි මටත් තේරුනෙ. සෑහෙන්න අවුල යන කතාවක්.. මේක පත්තරෙත් ගියා මචන්.. විහිලුවකට ගන්න දෙයක් මේකෙ නෑ. උබ උගෙ හොද යාලුවෙක් උනත් ඌට මේක උබේ මූනට කියාගන්න බැරුව ඇති. නවත්තපන්...

    නැහැ බං.. ඌ chat ඒකෙන් හරි එහෙනම් මට එපා කියනව.. උගෙන් කිසි අවුලක් නැති නිසා තමයි bump කරන්නෙ නැතුව හැමඑකාගෙම සෙන්සිටිව් කේස් ඇදල අරන් විහිලුවට ලක්කරල ආතල් ගන්න නම් මම පිස්සෙක් වෙන්න ඕන.. උගෙන් අහපන් උබම
    7.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉපදුනෙ 92
    ගෙදර කුඹි කැලේ :eek:
    පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන් නැවේ :cool:
    ඉස්කෝලෙ ගියෙ පහ වෙනකන් අම්ම තාත්ත රට යනකන්
    මල් විකුණුව ශේප් එකේ පොලීසියට අහු වෙනකන් :oo:
    ඇද්ද මාස හයක් හිරේ කට්ට කෑවා හොඳට අනේ :(
    පොලීසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔලුව වටේ :sorry:
    හ්ම් එලියට ආව මං සමාජයෙන් රිජෙක්ට් හින්ද මොකද කරන්නෙ දැන් :nerd:
    අම්මටසිරි මෙතන තිබ්බ ලෑලි ගෙදර කෝ :shocked:
    ලෑලි ගෙදර නෑ ඉඩම උගස් ගිහින් :baffled:
    දැන් ටූ ලේට් ඉතින් ජොබ් කට්ට නෝ ඉතින් :dull:
    මන්ත්‍රීටවත් සෙට් වෙලා කරමු උගේ වැඩ ඉතින් :oo:
    බෝතල් කාලයි බත් පැකට් එකයි
    පෝස්ටරුත් ගැහුවම මට රුපියල් 100යයි :dull:

    :dull::dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    නැහැ බං.. ඌ chat ඒකෙන් හරි එහෙනම් මට එපා කියනව.. උගෙන් කිසි අවුලක් නැති නිසා තමයි bump කරන්නෙ නැතුව හැමඑකාගෙම සෙන්සිටිව් කේස් ඇදල අරන් විහිලුවට ලක්කරල ආතල් ගන්න නම් මම පිස්සෙක් වෙන්න ඕන.. උගෙන් අහපන් උබම
    7.gif
    අනේ මන්ද උබ මේ කතාව අහන්නෙ එඩියගෙ පැත්තෙන් උනාට පත්තරේ ගියෙ කෙල්ලගෙ පැත්තෙන් කියවෙන කතාවක් විදියට...මම ඌට පත්තර පිටුව මේල් කලා උගෙන් ඉල්ලල බලපන්. සමහර දේවල් තියෙනව හොදම යාලුවට කියාගන්න බැරි.. මට නම් තියෙනව. :sorry: උබට බාරයි... :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ මන්ද උබ මේ කතාව අහන්නෙ එඩියගෙ පැත්තෙන් උනාට පත්තරේ ගියෙ කෙල්ලගෙ පැත්තෙන් කියවෙන කතාවක් විදියට...මම ඌට පත්තර පිටුව මේල් කලා උගෙන් ඉල්ලල බලපන්. සමහර දේවල් තියෙනව හොදම යාලුවට කියාගන්න බැරි.. මට නම් තියෙනව. :sorry: උබට බාරයි... :)

    අනේ මන්ද බං ඌ මගෙ ෆිට් එක.. කෝල් හිටන් කරනවා හිටපු ගමන් ඕකා..
    අද මේ වලියක් ඇද ගත්ත ඕක chat එකෙන් ඒකට return එකට මේක bump කලේ..
    වැඩිය හිතුවෙ නැහැ..

    උබ කියන එකෙත් අත්තක් තියනව තමයි..

    3.gif

    thread එක close කරවල දම්ම නම් හරි.. ඒත් උගෙන් නම් අවුලක් නැහැ බං..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ah anatayaaaaaaaaaaaaaaaaa
    පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..පුට්ටේ බොකා ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අදටත් මම මේ ත්‍රේඩ් කියවනවා මචන්ලා.:dull:දැන් ඉස්සර වගේ හිතට මේවා දැනෙන්නෙ නෑ:growl:(ආදරේ,කෙල්ලෝ කියන දේවල් මොන මඟුලක්ද කියලයි හිතෙන්නෙ,).:frown:ඒත් අතීතෙ මතක් වෙනවා,:(මේකෙ සමහර කමෙන්ට් මම බලලත් නෑ.:sorry:ඒත් කොල්ලො පුදුම විදිහට තමන්ගෙ අදහස් දාලා තිබුනා.නම් වලින් කියන්න බෑ.මෙච්චර ලඟින් හිටිය මනුස්සයා ගැන දැන් ආරංචියක් වත් නෑ:eek:.ඒත් ඉස්සර වගේම උඹලයි වෙනසක් නැතුව මම එක්ක ඉන්නෙ.ඒක මට වටිනවා:cool:.උඹලට හුඟක් ස්තූතියි.අවසානෙට හිත ගලක් කරගෙන අද මම ජීවත් වෙනවා:frown:

    profilepic407691_11.gif

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අදටත් මම මේ ත්‍රේඩ් කියවනවා මචන්ලා.:dull:දැන් ඉස්සර වගේ හිතට මේවා දැනෙන්නෙ නෑ:growl:(ආදරේ,කෙල්ලෝ කියන දේවල් මොන මඟුලක්ද කියලයි හිතෙන්නෙ,).:frown:ඒත් අතීතෙ මතක් වෙනවා,:(මේකෙ සමහර කමෙන්ට් මම බලලත් නෑ.:sorry:ඒත් කොල්ලො පුදුම විදිහට තමන්ගෙ අදහස් දාලා තිබුනා.නම් වලින් කියන්න බෑ.මෙච්චර ලඟින් හිටිය මනුස්සයා ගැන දැන් ආරංචියක් වත් නෑ:eek:.ඒත් ඉස්සර වගේම උඹලයි වෙනසක් නැතුව මම එක්ක ඉන්නෙ.ඒක මට වටිනවා:cool:.උඹලට හුඟක් ස්තූතියි.අවසානෙට හිත ගලක් කරගෙන අද මම ජීවත් වෙනවා:frown:

    නැවත මැරෙන්න අදහසක් නෑ නේද :dull:
     
    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    කෙල්ලෙක් හින්ද තෝ මැරෙන්නද යන්නෙ? එළ එළ තොපි වගේ උන් මැරෙන එකම තමා හොඳ.
    මතක ඇතුව උඹව අර හදා ගත්ත කිරි අම්මාගෙත් බෙල්ල මිරිකල මැරියන්.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    pissuda yako.. marunama okkoma iwarai kiyalada tho hithanne.. tho dan duk widala hari magata awa eken wadak tiyenawada marila giyama.. mata penne uba minihek wela na wage thama.. hama deyakma amathaka karapan.. aluthin jiwithe patan ganin.. aki bandala hitiyata uba bandala nane.. uba aluthin patan ganin. eka kellek witharak neme adare karanna danne..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඕකා මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා ඇති බොලව්..
    තොපි තවම කොමෙන්ට් කරනවා..
    මං මුගේ මළගෙදරත් ගියා..

    Status
    Not open for further replies.