දැන් ඕකා මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා ඇති බොලව්..
තොපි තවම කොමෙන්ට් කරනවා..
මං මුගේ මළගෙදරත් ගියා..

e machan sirawata mu malada????????
mamath ada thread 1ka dakke. mamath monahari danda hitiye nikamata thread 1ka patangaththa date 1ka beluwa. balala last page 1ke meka dakke.
uba kochchara dewal muuta kiyala thibbada mu balandawath nethuwa athi paw ban sirawatama![]()

ඒ මොකද බන් ඒ? උබ දැන් ටික දවසට කලිනුත් හොදට හිටියා නේ මේකේ.
ඌ කලින් පිටරට හිටියෙ.. දැන් ලංකාවට ඇවිත්.. ජොබ් එක කරන්නෙ ලංකාවෙ.. ඒක නිසා ටිකක් බිසී පොර..
පිටරට ඉද්දි තමා ඕකා පිස්සු කෙලියෙ..
ලැජ්ජයි... මම මෙච්චරකල් හිතුවෙ මූ නියම පිරිමියෙක් වගේ ඉඳගෙනයි ඉස්ලාම් අගමට ගරහන්නේ කියලා... දනුයි දැන්නේ මූ කිම්බක් වෙනුවෙන් ගෙම්බෙක් වෙච්ච එකෙක් කියලා... තමන්ගේ ජීවිතයට ආදරය කරන්න බැරි එකෙක් කෙල්ලෙක්ට ආදරේ කරාලු.... ඔන්න දැන්මම කිව්වා සින්හලයෝ අඩුවෙලා මුස්ලිම් අය වැඩිවෙලා කියලා පස්සේ අඬනවා එහෙම නෙවෙයි...(අඬන්න ඉන්නත් එපැයි).
මගේ මේ රිප්ලයි එක රිදෙන එවුන්ට රිදෙයි.. තේරෙන උන්ට තේරෙයි..

උඹ මුස්ලිම් වුණත් මුල් කාලෙ හැමෝම එක්ක සාමධානෙන් හිටියා.. මං ඒක හොඳටම දැක්කා.. ඒකට හේතුව උඹ ඉස්සර ඉවසීමෙන් කටයුතු කලා.. දැන් ඒ ඉවසීම නැතිවෙලා වගෙයි..

e machan sirawata mu malada????????
mamath ada thread 1ka dakke. mamath monahari danda hitiye nikamata thread 1ka patangaththa date 1ka beluwa. balala last page 1ke meka dakke.
uba kochchara dewal muuta kiyala thibbada mu balandawath nethuwa athi paw ban sirawatama![]()

නැහැ බං.. මේ යකා පහුගිය දවසක පිස්සුවක් කෙලින්ඩ ගියා.. මේකෙ එවුන් වැඩත් පාඩු කරන් කට්ට කෑවෙ ඕකව බේරගන්න.. පස්සෙ මූටම මොලේ පෑදිලා වැඩේ අතෑරලා දාලා.. ඔය දැන් ඉන්නෙ යසට.. කසාඳත් බැඳලද කොහෙද දැන්..
ඉන්නවා ඉන්නවා බං..ඌ කලින් පිටරට හිටියෙ.. දැන් ලංකාවට ඇවිත්.. ජොබ් එක කරන්නෙ ලංකාවෙ.. ඒක නිසා ටිකක් බිසී පොර..
පිටරට ඉද්දි තමා ඕකා පිස්සු කෙලියෙ..
ආගමකට ගරහන්න කොන්ද පණ තියෙන්නම ඕන නෑනෙ බං.. වචන ටිකක් ටයිප් කොරන්න කී බෝඩ් එක තිබුණම ඇති..
ඔය උඹලගෙ ආගමෙත් ඕන තරම් ඉන්නෙ බෞද්ධාගමට ගරහන අය.. එයාලා ඔක්කොම නියම පිරිමි කියන්න පුළුවන්ද..? මොකෝ අපි දැකල නැහැනේ.. පොන්සියොත් ඇති..
හැම මගුලටම ආගම් ගාවගන්ඩ එපා බං.. ඕක කිසි තේරුමක් නැති වැඩක්.. අපි උඹලට බනිනවා උඹලා අපිට බනිනවා.. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..
මමත් ඉස්සර කෑගැහුවා තමා.. නැහැයි කිව්වොත් මං වැරදියි.. රෑ නිදිමරාගෙන පිස්සු කෙලියා.. හැබැයි දැන් එව්වා නවත්තලා තියෙන්නෙ.. හැබැයි කොල්ලො අපේ ආගමට අසාධාරණයක් වෙන තැනදි කතා කරනවා.. එච්චරයි.. තේරුමක් නැතුව කෙලගන්ඩ යන්නෙ නෑ.. මොකද ඒකෙන් මට ලැබෙන දෙයක් නෑ..
සිරාවටම මං දැන් ඕපන් ෆෝරම් එක පැත්ත පලාතෙවත් යන්නෑ.. බොරු නම් බලපං එක රිප්ලයි එකක් දාලා තියෙද කියලා..උඹ මුස්ලිම් වුණත් මුල් කාලෙ හැමෝම එක්ක සාමධානෙන් හිටියා.. මං ඒක හොඳටම දැක්කා.. ඒකට හේතුව උඹ ඉස්සර ඉවසීමෙන් කටයුතු කලා.. දැන් ඒ ඉවසීම නැතිවෙලා වගෙයි..
මීට අවුරුදු හතර පහකට කලින් මේකෙ කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ.. ඒ වගේම හැම ආගමක්ම සාමකාමීව ජීවත් වුණා.. ඒත් ඒක බිඳිලා ගියේ අනවසරයෙන් ඉඩම් අල්ලගන්න ගිහින්, අනවසරයෙන් පල්ලි ඉදිකරන්න ගිහින්.. ඔව්වා ගැන කතා කරලා වැඩක් නෑ..
ගාල්ලෙ භාගෙට භාගයක් තියෙන්නෙ මුස්ලිම් කඩ.. ඒ කඩ හැම එකකම මුස්ලිම් උන්ට වඩා බඩු ගන්න ඉන්නෙ සිංහල උන්.. ඔව්වා නැති කරන්න බෑ.. මේකෙ බොරුවට තේරුමක් නැතුව කෑගහනවා..
ගාල්ලෙ ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල් කඩ හැම එකක්ම වගේ කරන්නෙ මුස්ලිම් අය..

Edition ganada kiyanne..

via VMtho mava nomara maranava neda ara thred eke
paratti

ඌ ගැන නෙමේ බං.. තේරුමක් නැතුව ආගමක් ගැන කතා කරනවා අල් බයික්.. ඌට කිව්වෙ..

මැරෙන්න ඇයි මචන් මැරෙන එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමේ.

Unknown.![]()
Banned
![]()
Posts: 6
Join Date: Oct 2013
![]()
Today, 03:04 PM
මැරෙන්න ඇයි මචන් මැරෙන එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමේ.
අම්මගෙ බෑන් විල්ලක් නෙ බං ඒක![]()
තප්පර ගානයි
.බෑන් නොවෙයිද