සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිදෙන්න bump එකක්
    64_zpsb8edf0d9.png


    9Y7qmQ3.png
    :eek::eek::eek:

    පව් ‍යකෝ.....:lol::lol::lol:
     

    dishanwis

    Well-known member
  • 2012 මැරෙනවා කිව කෙනා 2013/11/06 post පොස්ට් වලට 2012 මැරෙනවා කෙනා 2013/11/06 පොස්ට් වලට රිප්ලයි දාලානෙ හිතට අවෙග ඒනවා ඒත් ඒවා බොහොම කෙටි කාලයයි be relax think before
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    2012 මැරෙනවා කිව කෙනා 2013/11/06 post පොස්ට් වලට 2012 මැරෙනවා කෙනා 2013/11/06 පොස්ට් වලට රිප්ලයි දාලානෙ හිතට අවෙග ඒනවා ඒත් ඒවා බොහොම කෙටි කාලයයි be relax think before

    උබත් අර big bang theory එකේ ඉන්න sheldon cooper වගේ බං

    :lol::lol::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යාළුවනේ හිතන්නෙ නැති විදිහට ජීවිතේට ප්‍රශ්න ගොඩක් ඇවිත්.මම හුඟක් සතුටින් හිටපු කොල්ලෙක්,ජීවිතේ කිසිම බරක් තිබුනෙ නෑ

    1381157525590.jpg


    :lol::lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. මු පැනඩෝල් කියල කෙල්ලට පෙන්න පෝලෝ කාල.. එක කෙල්ල දැකල ඇහුවලු කවද ඉඳලද අනේ පැනඩෝල් වල හිලක් ගහල එන්නේ කියල... එකේ වේදනාවට මු ත්‍රෙඩ් දාල තියෙන්නේ ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකාද මේක bump කරපු ...මි හරකා ..ජරා වැඩ ...:growl::growl::growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    1. මු පැනඩෝල් කියල කෙල්ලට පෙන්න පෝලෝ කාල.. එක කෙල්ල දැකල ඇහුවලු කවද ඉඳලද අනේ පැනඩෝල් වල හිලක් ගහල එන්නේ කියල... එකේ වේදනාවට මු ත්‍රෙඩ් දාල තියෙන්නේ ...

    :lol::lol::lol::lol:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    marenna kalin kiri amma ganath hithapan.eya ubawa us mahath kale nikan marenna nemey .ratata wadak wenna.ube jeewithe kellekta theeranaya karanna dena eka maha moda wadak.api kiyala wadak naa..paththakata welaa dawasak unath kalpana karala hari theranaya ganin.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අම්මේ මම මේ මාර සංවේගයෙන් මේක කියෙව්වේ :no: පස්සෙනේ මේක දාල තියන date එක දැක්කේ :lol:
    අවුක් නැ මේ වේ@ ජීවත් වෙනවා නේ එකම කොච්චර දෙයක් ද :)

    පිස්සු හු#$#$ පරණ tread එකක් bump කරලා :frown:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අම්මේ මම මේ මාර සංවේගයෙන් මේක කියෙව්වේ :no: පස්සෙනේ මේක දාල තියන date එක දැක්කේ :lol:
    අවුක් නැ මේ වේ@ ජීවත් වෙනවා නේ එකම කොච්චර දෙයක් ද :)

    පිස්සු හු#$#$ පරණ tread එකක් bump කරලා :frown:
    බම්ප් වෙන්න මේකයි හේතුව බන්:dull:.ඇත්ත එළි වෙද්දින් සමහරුන්ට රිදෙනවා.:lol:ඔය පහල තියන ත්‍රේඩ් එක මම දැම්මා කියලා හිතාගෙන මේක බම්ප් කරලා..:(


    tag.png
    subscribed.gif
    sachith19920726 ගේ පැටිකිරිය
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කවුද මේ හද්ද පරණ ත්‍රේඩ් බම්ප් කරන්නේ:eek:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉපදුනෙ 92
    ගෙදර කුඹි කැලේ :eek:
    පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන් නැවේ :cool:
    ඉස්කෝලෙ ගියෙ පහ වෙනකන් අම්ම තාත්ත රට යනකන්
    මල් විකුණුව ශේප් එකේ පොලීසියට අහු වෙනකන් :oo:
    ඇද්ද මාස හයක් හිරේ කට්ට කෑවා හොඳට අනේ :(
    පොලීසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔලුව වටේ :sorry:
    හ්ම් එලියට ආව මං සමාජයෙන් රිජෙක්ට් හින්ද මොකද කරන්නෙ දැන් :nerd:
    අම්මටසිරි මෙතන තිබ්බ ලෑලි ගෙදර කෝ :shocked:
    ලෑලි ගෙදර නෑ ඉඩම උගස් ගිහින් :baffled:
    දැන් ටූ ලේට් ඉතින් ජොබ් කට්ට නෝ ඉතින් :dull:
    මන්ත්‍රීටවත් සෙට් වෙලා කරමු උගේ වැඩ ඉතින් :oo:
    බෝතල් කාලයි බත් පැකට් එකයි
    පෝස්ටරුත් ගැහුවම මට රුපියල් 100යයි :dull:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බම්ප් වෙන්න මේකයි හේතුව බන්:dull:.ඇත්ත එළි වෙද්දින් සමහරුන්ට රිදෙනවා.:lol:ඔය පහල තියන ත්‍රේඩ් එක මම දැම්මා කියලා හිතාගෙන මේක බම්ප් කරලා..:(


    tag.png
    subscribed.gif
    sachith19920726 ගේ පැටිකිරිය
    අවුලක් ගන්ඩ එපා බන් ඔහොම තමන් ගැන කියන්ඩ හැම කෙනාටම බැ,
    අපේ උන්ගේ තියෙන්නේම බොරු පඩ ෂෝ නේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මේක කියන එක හරිද මන්ද.. මචන් උබ මේ කරන වැඩේ අන්තිම කැතයි.. මාත් මුලින් මූට බැන්නද කොහෙද.. ඒත් මේ කතාව ඇත්තටම මාත් ඇහුවට පස්සෙයි මටත් තේරුනෙ. සෑහෙන්න අවුල යන කතාවක්.. මේක පත්තරෙත් ගියා මචන්.. විහිලුවකට ගන්න දෙයක් මේකෙ නෑ. උබ උගෙ හොද යාලුවෙක් උනත් ඌට මේක උබේ මූනට කියාගන්න බැරුව ඇති. නවත්තපන්...
     
    Status
    Not open for further replies.