මු මැරෙන්න ගියාද
![]()



පව් යකෝ.....![]()



2012 මැරෙනවා කිව කෙනා 2013/11/06 post පොස්ට් වලට 2012 මැරෙනවා කෙනා 2013/11/06 පොස්ට් වලට රිප්ලයි දාලානෙ හිතට අවෙග ඒනවා ඒත් ඒවා බොහොම කෙටි කාලයයි be relax think before




යාළුවනේ හිතන්නෙ නැති විදිහට ජීවිතේට ප්රශ්න ගොඩක් ඇවිත්.මම හුඟක් සතුටින් හිටපු කොල්ලෙක්,ජීවිතේ කිසිම බරක් තිබුනෙ නෑ




- මු පැනඩෝල් කියල කෙල්ලට පෙන්න පෝලෝ කාල.. එක කෙල්ල දැකල ඇහුවලු කවද ඉඳලද අනේ පැනඩෝල් වල හිලක් ගහල එන්නේ කියල... එකේ වේදනාවට මු ත්රෙඩ් දාල තියෙන්නේ ...




පස්සෙනේ මේක දාල තියන date එක දැක්කේ 


අම්මේ මම මේ මාර සංවේගයෙන් මේක කියෙව්වේපස්සෙනේ මේක දාල තියන date එක දැක්කේ
අවුක් නැ මේ වේ@ ජීවත් වෙනවා නේ එකම කොච්චර දෙයක් ද
පිස්සු හු#$#$ පරණ tread එකක් bump කරලා![]()
.ඇත්ත එළි වෙද්දින් සමහරුන්ට රිදෙනවා.
ඔය පහල තියන ත්රේඩ් එක මම දැම්මා කියලා හිතාගෙන මේක බම්ප් කරලා..











අවුලක් ගන්ඩ එපා බන් ඔහොම තමන් ගැන කියන්ඩ හැම කෙනාටම බැ,බම්ප් වෙන්න මේකයි හේතුව බන්.ඇත්ත එළි වෙද්දින් සමහරුන්ට රිදෙනවා.
ඔය පහල තියන ත්රේඩ් එක මම දැම්මා කියලා හිතාගෙන මේක බම්ප් කරලා..
sachith19920726 ගේ පැටිකිරිය![]()
අවුලක් ගන්ඩ එපා බන් ඔහොම තමන් ගැන කියන්ඩ හැම කෙනාටම බැ,
අපේ උන්ගේ තියෙන්නේම බොරු පඩ ෂෝ නේ


උබත් අර big bang theory එකේ ඉන්න sheldon cooper වගේ බං
![]()
මේක කියන එක හරිද මන්ද.. මචන් උබ මේ කරන වැඩේ අන්තිම කැතයි.. මාත් මුලින් මූට බැන්නද කොහෙද.. ඒත් මේ කතාව ඇත්තටම මාත් ඇහුවට පස්සෙයි මටත් තේරුනෙ. සෑහෙන්න අවුල යන කතාවක්.. මේක පත්තරෙත් ගියා මචන්.. විහිලුවකට ගන්න දෙයක් මේකෙ නෑ. උබ උගෙ හොද යාලුවෙක් උනත් ඌට මේක උබේ මූනට කියාගන්න බැරුව ඇති. නවත්තපන්...