සදහම් සාකච්ඡා මැසෙන්ජර් ගෲප් එකට එකතුවෙන්ඩ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ආගම දහම ගැන, ධර්ම කරුණු ගැන සාකච්ඡා කරන්ඩ මැසෙන්ජර් ගෲප් එකක් හැදුව, කට්ටිය ඇඩ්වෙන්ඩ ඇවිල්ල මෙන්න ලින්ක් එක https://m.me/j/AbbXHxPSHHmZHNT3/,facebook ගෲප් එකක්, ටෙලිග්‍රෑම් ගෲප් එකක් එහෙමත් ඉස්සරහට හදන්ඩ හිතන් ඉන්නෙ, (ප්‍රශ්න තියෙන ඒව එහෙම දාන්ඩ)

    up
    ------ Post added on Jan 13, 2023 at 11:00 PM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle

    Prashna nam have. But ahuwoth redi karata yanawa ne
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මට තියනව පස්න, මෙව්වට උත්තර දෙන්න,

    01. සසර කියන දේ ඇත්තටම තියන්වද, ඔප්පු කරන්නෙ කොහොමද

    02. ඔය පට්ට අමාරු දර්ම කාරනා / පොත් / ගාත කියවන්නෙ, දැනගන්නෙ නැතුව නැතුව රහත් වෙන්න පුලුවන්ද

    03. කර්මය ඇත්තද? කොහොමද ඔප්පු කරන්නෙ

    කුනු ජෙප්පො මේවට එන්න එපා
    ------ Post added on Jan 13, 2023 at 11:43 PM
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට තියනව පස්න, මෙව්වට උත්තර දෙන්න,

    01. සසර කියන දේ ඇත්තටම තියන්වද, ඔප්පු කරන්නෙ කොහොමද

    02. ඔය පට්ට අමාරු දර්ම කාරනා / පොත් / ගාත කියවන්නෙ, දැනගන්නෙ නැතුව නැතුව රහත් වෙන්න පුලුවන්ද

    03. කර්මය ඇත්තද? කොහොමද ඔප්පු කරන්නෙ

    කුනු ජෙප්පො මේවට එන්න එපා
    ------ Post added on Jan 13, 2023 at 11:43 PM
    2
    රුවන්වැලි සෑය දැකල බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදවගෙන රහත් වුණු අය ගැන අටුවාවෙ සඳහන් වෙනව, මේ ධර්මදේශනාවෙ තියෙන්නෙ ඒ ගැන..
    1,3 නන් වර්තමානෙ විද්‍යාවෙන් ඔප්පුකරන්ඩ අමාරුයි..
     
    • Sad
    Reactions: Solo Rider

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මට තියනව පස්න, මෙව්වට උත්තර දෙන්න,

    01. සසර කියන දේ ඇත්තටම තියන්වද?
    ඔව්. ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවයක් තියෙනවා.
    ඔප්පු කරන්නෙ කොහොමද?
    තමන් තමන්ටම ඔප්පු කරගන්න ඕනෙ මේ ක්‍රම දෙකෙන්...

    1. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් (ධර්මය හොඳින් ඉගෙන ගන්න කෙනාට තේරෙනවා බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කළා තමයි කියලා. මේ ධර්මය සත්‍යයක් තමයි කියලා තේරෙනවා. ඒක තමන් තනියම කරගත යුතු දෙයක්. කෙනෙකුට බෑ තවත් කෙනෙක් තුළ ශ්‍රද්ධාව ඇති කරවන්න.)

    2. පුබ්බේනිවාසානුස්සති ඥානය උපදවා ගැනීමෙන් (කැමති නම් උත්සාහ කරන්න පුලුවන්)

    02. ඔය පට්ට අමාරු දර්ම කාරනා / පොත් / ගාත කියවන්නෙ, දැනගන්නෙ නැතුව නැතුව රහත් වෙන්න පුලුවන්ද
    එක් එක් අය සසරේ රැස් කරගත්ත දේවල්. වෙනස්. ඒ හින්දා එක් එක් අය ධර්මය අවබෝධ කරන විදිහ වෙනස්.

    03. කර්මය ඇත්තද? කොහොමද ඔප්පු කරන්නෙ
    උඩ කියපු ක්‍රම දෙකෙන්.
     
    • Like
    Reactions: Solo Rider

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මට තියනව පස්න, මෙව්වට උත්තර දෙන්න,

    01. සසර කියන දේ ඇත්තටම තියන්වද, ඔප්පු කරන්නෙ කොහොමද

    02. ඔය පට්ට අමාරු දර්ම කාරනා / පොත් / ගාත කියවන්නෙ, දැනගන්නෙ නැතුව නැතුව රහත් වෙන්න පුලුවන්ද

    03. කර්මය ඇත්තද? කොහොමද ඔප්පු කරන්නෙ
    පුළුවන්..

    (1) ඔප්පු කරන්න ක්‍රම බොහොමයක් තිබෙනවා. නමුත් බටහිරකරණයේ හිනිපෙත්තටම ගිය සමාජයකට ගෝචර වන ආකාර වලින් ඔප්පු කරන්න එපෑයැ. මෝහනය ගැන දන්නවද? පොඩි මුදලක් ගෙවලා අදාළ වෛද්‍යවරයෙක් මුණ ගැසුනොත් ඔබව මෝහනය කරාවි, පසුගිය එක් එක් භවයන් පිළිබඳව ඔබගේ මතකය අවධි කරමින් සාකච්ඡා කරන විට ඒවා පටිගත කරගෙන පසුව අසන්න.

    ඇතැම් විට ඔබ පෙර භවයේ දී මිනිසෙක් ලෙස උපත ලබා සිටියා නම්, ඒ ආසන්න දිස්ත්‍රික්කයක හෝ පළාතක නම් ඔබගේ නිවස හා ඥාතීන් සොයා ගැනීමට අපහසු නැහැ. එහෙම අයව මා පෞද්ගලිකව දන්නවා.

    මෙය වෙනත් කාරණයක්, එමෙන්ම පෙර භවයේ දී හදිසි අනතුරු වලින් මියගිය ඇතැම් පුද්ගලයින් ඊළඟ භවයේ දී පෙර භවයේ මතකය රැඳී තිබෙනවා, කලාතුරකින් ඇතැම් දරුවන් පවසන කාරණා වලට අනුව ඔවුන්ගේ පෙර දෙමාපියන් හෝ ඥාතීන් සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. (මම පෞද්ගලික නොදන්නා නමුත් අහන්න ලැබිලා තියනවා)

    (2) ඔව්, පුළුවන්. බුදුරදුන් වැඩ සිටි කාලයේ පවා ඇතැම් අය රහත් වූයේ බුදුහාමුදුරුවන්ගේ දීර්ඝ බණ දේශනා වලට සවන් දීලා නෙවෙයිනේ.

    (3) ඉහත (1) තහවුරු කරගතහොත් මෙය ඔබට උචිත ආකාරයකට ඔප්පු කර දීමට හැකියි. නැතිනම් ඔබට නොපෙනෙන මට පෙනෙන දෙයක් ගැන වාද කිරීමෙන් අප දෙදෙනාම වෙහෙසට පත් වෙනවා පමණයි.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අනේමන්දා දහම් කරුනුනම්. ඕව ප්‍රශ්න කරලා තේරුමක් නෑ.

    පුලුවන්නම් ඔය ගෘප් වල යමක් කමක් තියෙන මිනිස්සු ඉන්නවනම්, මේ දවස්වල අමාරුවෙන් ජිවත් වෙන පවුල් වලට කෑම බිම ටිකක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න. හිගා නොකන අසරණ මිනිස්සු පුදුම අසරණකමකින් ඉන්නේ. එහෙම මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන්නම් දහම් කරුණු සාකච්චා කරනවාටත් වඩා පිනක් වේවි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට තියනව පස්න, මෙව්වට උත්තර දෙන්න,

    01. සසර කියන දේ ඇත්තටම තියන්වද, ඔප්පු කරන්නෙ කොහොමද

    02. ඔය පට්ට අමාරු දර්ම කාරනා / පොත් / ගාත කියවන්නෙ, දැනගන්නෙ නැතුව නැතුව රහත් වෙන්න පුලුවන්ද

    03. කර්මය ඇත්තද? කොහොමද ඔප්පු කරන්නෙ

    කුනු ජෙප්පො මේවට එන්න එපා
    ------ Post added on Jan 13, 2023 at 11:43 PM
    I think you already got your answer neda?
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    අනේමන්දා දහම් කරුනුනම්. ඕව ප්‍රශ්න කරලා තේරුමක් නෑ.
    පුලුවන්නම් ඔය ගෘප් වල යමක් කමක් තියෙන මිනිස්සු ඉන්නවනම්, මේ දවස්වල අමාරුවෙන් ජිවත් වෙන පවුල් වලට කෑම බිම ටිකක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න. හිගා නොකන අසරණ මිනිස්සු පුදුම අසරණකමකින් ඉන්නේ. එහෙම මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන්නම් දහම් කරුණු සාකච්චා කරනවාටත් වඩා පිනක් වේවි.
    හැමෝම අමාරුවෙන් ජීවත් වන්නේ කියලා දන්නවා. නමුත් ඒ ගැන මතක් කිරීම ගැන සතුටුයි, පුළුවන් අය ඒ ගැන සිතා බලාවි.

    අනේමන්දා දහම් කරුනුනම්. ඕව ප්‍රශ්න කරලා තේරුමක් නෑ.
    මෙය සාවද්‍යයි. පුරවැසියන් ධර්මයෙන් ඈත්වීම නිසාම තමයි අද මෙවැනි තත්‍වයකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ. පන්සිල් පද පහ රැක ගත්තා නම් අද මෙවැනි අර්බුද, සමාජයේ පිරිහීම නැහැ. පාලකයින් සහ පුරවැසියන් ප්‍රධානව පහත කරුණු පහ නොතැකීම නිසා නේද මේ ප්‍රශ්න?

    1. ප්‍රාණඝාතනයෙන් වැළකී සිටීම
    2 සොරකම් කිරීමෙන් වැළකී සිටීම
    3 කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටීම
    4 අසත්‍ය පැවසීමෙන් වැළකී සිටීම
    (මෙම සිල්පදය තුල සම්පප් පලාපා ,පරුෂා වාචා සහ පිසුනා වාචා ද ඇතුලත්ය )
    5 සුරාවෙන් වැළකී සිටීම
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    ආත්මාර්ථකාමීකම, ඉරිසියා කිරීම, කුහකකම, ඇනුම්පද අතිං සිංහලු ඉස්සරහින් ඉන්නෙ ඔය limitation එක නිසා වෙන්න බැරිද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මට තියනව පස්න, මෙව්වට උත්තර දෙන්න,

    01. සසර කියන දේ ඇත්තටම තියන්වද, ඔප්පු කරන්නෙ කොහොමද

    02. ඔය පට්ට අමාරු දර්ම කාරනා / පොත් / ගාත කියවන්නෙ, දැනගන්නෙ නැතුව නැතුව රහත් වෙන්න පුලුවන්ද

    03. කර්මය ඇත්තද? කොහොමද ඔප්පු කරන්නෙ

    කුනු ජෙප්පො මේවට එන්න එපා
    ------ Post added on Jan 13, 2023 at 11:43 PM

    මට හිතෙන විදියට / තේරෙන විදියට
    01 යි 03 යි ඔප්පු කරන්න බෑ. තමන්ටම තමයි අවබෝධ කරගන්න වෙන්නේ.
    02 ඔව් පුළුවන්. මුලික හරයක් තියෙන්නේ. එක අවබෝධ කරගන්න ඕනි. හැබැයි ආයේ පරණ සිතුවිලිවල නොඇලෙන ගාණට. ලොකු සංසාර පුරුද්දක් නම් ඕනි ඇති. ඒ කියන්නේ පිනක් තියෙන්න නම් ඕනි ඇති සමහරවිට
     
    • Sad
    Reactions: Solo Rider

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආත්මාර්ථකාමීකම, ඉරිසියා කිරීම, කුහකකම, ඇනුම්පද අතිං සිංහලු ඉස්සරහින් ඉන්නෙ ඔය limitation එක නිසා වෙන්න බැරිද?
    ඔය limitations ඇතුළෙ ඉන්නැති නිසා.
    Limitations ටික දැනුමට විතරක් සීමා කරගෙන, ප්‍රායෝගිකව යොදවන්නැති නිසා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මේ ලෝකෙ බුදුවරු ඉපදෙනකොට කල්ප විනාශ සිදු වෙලා නැවත අලුතින් ලෝකය ඇති වෙලා තමයි ඉපදෙන්නෙ. එතකොට දැනට අපේ ලෝකයට වඩා දියුණු ලෝක වලත් අටවිසි බුදු වරයන් වහන්සේලාගෙන් සමහර අය පහලවෙන්න ඇති.

    නමුත් කිසිම ජාතක කතාවක දියුණු තාක්ෂණික උපාංග ගැන කිසිම සඳහනක් නෑනෙ. කාර් එකක්, යානාවක්, ප්ලේන් එකක්, ෆෝන් එකක් වගේ ?
    හැමතැනම අශ්ව කරත්ත, ගොං කරත්ත විතරයි. ඇයි ඒ ?
    හුදෙක් පැහැදිලි කර ගැනීම සඳහා විමසමි
     
    This agreed