සදාචාරය සහ උවමනාව

gimhaan80

Member
Jul 8, 2016
13
1
0
සදාචාරය සහ උවමනාව

මට මෙහෙම හිතෙනවා මේ සදාචාරේ කියල මිනිස්සුන්ගේ මුලික උවමනාවක් වන සෙක්ස් වලට වැට බැඳපු එක වැරදියි .

බලන්න දැන් වැඩිහිටි දෙන්නෙක් කරන්න කැමති වුනත් සෙක්ස් එහෙම කරන්න නිදහසක් නැහැනේ. දෙන්න කැමති නම් අනිත් උන්ට මොකද? මේ සදාචාරේ තිබ්බේ නැත්තන් හරි නේද.. කැමති අය කොතැනට හරි ගිහින් ඒක කරලා එනවා එතකොට ඉවරයි නේ.

බැදපු උන්ද බැදලා නැති උන්ද කියන එකත් වැඩක් නැ. බැඳලා ඇත්තේ ජීවිතේ ඉස්සරහට යන ක්‍රමේ නිසා හරි ආදරේ නිසා හරි වෙන්න පුළුවන් . එකට සෙක්ස් සම්බන්ද නැහැනේ. මට තාම ඒ ගැන හරියටම කියන්න exp නැහැ එත් එහෙම හිතුන .

කොහොමද අනිත් කට්ටිය හිතන්නේ
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඉස්සර එහෙම කැමති එවුන් දෙන්නා දෙන්නා කරලා තමයි ගොඩක් දේශපාල‍ුවො බිහිවෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි සදාචාරය කියන එක අත්‍යාවශයයි කියලා කට්ටියට තේරිලා තියෙන්නෙ. අසහනයට ඔීවා සොලුෂන් නෙවෙයි පුතේ. අතේපාරක් ගහලා හිටු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් දෙන්න කැමතිනං ඕනදෙයක් කරන්න නීතියෙන් තහනමක් නෑ නෙ. ඔය ඔනෙතරන් වෙන්නෙ :D
     
    gimhaan80

    Member
    Jul 8, 2016
    13
    1
    0
    කීයක් හරි හොයාගෙන ගිහින් බඩුවක් ගහපන්. එතකොට උඹට තියෙන මේ අසහනේ අඩුවෙයි.:lol::lol:

    ඒක හරි මචන් මම එහෙම කිවුවට තරහ හිතන්නේ නැතුව පොඩ්ඩක් හිතපල්ලකො . එකේ ඇත්තක් නැද්ද . ළමයි හැදෙන ප්‍රශ්නේ වැඩිහිටි විදිහට විසදා ගන්න පුළුවන් නේද
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඒක හරි මචන් මම එහෙම කිවුවට තරහ හිතන්නේ නැතුව පොඩ්ඩක් හිතපල්ලකො . එකේ ඇත්තක් නැද්ද . ළමයි හැදෙන ප්‍රශ්නේ වැඩිහිටි විදිහට විසදා ගන්න පුළුවන් නේද

    මම තරහ ගන්නේ් නැතිව කියන්නම්. උඹ කියන විදියට ගෑනු මිනිස්සු හිතෙන හිතෙන විදිහට හුකන්න ගියොත් ඒකෙන් හැදෙන අසහනකාරී අනාථයො බලාගන්නේ කොහොමද? නැත්නම් මෙහෙම හිතපන්කෝ... මම උඹේ අම්ම වෙලා පාර‍ෙ යනකොට වෙන එකෙක් ගැන හිත ගිහින්... එක්කෝ ඕන නැහැ. පොඩ්ඩක් එලියට පහලියට පලයන් බන්. නෙට් එකේම ඉන්නේ නැතිව. ස්පෝට්ස් එහෙම කරපන්. දවසකට දෙකකට සැරයක් අතේ පාරක් ගැහුවම ඇති. අඩුම ගානේ පන්සලකට පලයන් සොකඩේ හොල්ල හොල්ල ඉන්නේ නැතිව.
     
    උඹ කියනවට වඩා ටිකක් ගැඹුරින් හිතන්න ඕනි මචන් මම මේ කියන දේ. දිනන්න කතා කරන්නව නෙමෙයි පොඩ්ඩක් හිතල බලපන් තව . මමත් ලෝකේ එළියේ පය ගහල ඉන්නේ බන් . එක නිසයි මෙහෙම මට හිතුනේ .

    මචන් දැන් මොන ලෝකෙන්ද එක ගැනියි එක පිරිමියයි හැමදාම එකට ඉන්න ඕනි . ඒ දෙන්න විතරයි කතා කරන්න ඕනි කියල තියෙන්නේ . ඒ උනාට මිනිස්සු යාලු උනාම හරි බැන්දම හරි විරුද්ධ පක්සෙත් එක්ක ඉන්නවට අකමැතියි . විශේෂයෙන් කොල්ලෝ මිනිස්සු කැමති නේ ගණු අනිත් කොල්ලෝ එක්ක මිනිස්සු එක්ක එකට ඉන්නවට . මම කියන්නේ සෙක්ස් කරනවා තියා අතක් අල්ලන් ඉන්නවටවත් කැමතිද නැහැ නේ. එහෙම පාලනය කරන්න අයිතියක් එන්නේ කොහොමද අනිත් කෙනාට.

    ඉස්සර කාලේ ඉඳලම බලය තියෙන උන් එක එක නීතියි රීතියි දාල උන්ට ඕනි විදිහට ගැනු පාලනය කරන්නයි උන්ට ඕනි ගැනුන්ව වලවූ වලට ගෙන්න ගෙන ඕනි දේවල් කරන්නයි හදා ගත්ත. සමහර උන් බඳින දවසට කලින් දවසේ ලොක්ක එක්ක ඉන්න ඕනි වගේ නීතිත් තිබ්බ ඒවා මචන් ගොඩක් වැරදි වැඩ කියලයි මට හිතෙන්නේ .

    මචන් දැන් බලපන් උඹ කියපු කතාව වුනත්. අම්මා මොකද කරන්නේ කියන තීරනේ ගන්න උඹටවත් වෙනකෙනෙකුටවත් පුළුවන් වෙන්නේ කොහොමද. තාත්තා කරන දේ තීරණය කරන්න උඹට පුලුවන්ද. මේ ලෝකේ හැමෝටම තමන්ගේ ජීවිතයක් තියෙන්නේ . අනිත් උන් නිකන් ඒවා උන්ගේ වගේ හිතන්නේ . ඒක වරදයි නේද . ඒ වගේ දේවල් වල නිදහසේ තීරණ ගන්න තමන්ට නිදහස තියෙන්න ඕනි නේද ...
     
    සදාචාරය නිසා අම්මා හිතනවා මට දරුවො ඉන්න නිසා දකින දකින එකා එක්ක වේස කමේ යන්න හොද නැහැ කියලා. තාත්තා හිතනවා සේම් වේ. උවමනාව හෙවත් ආශාව යටපත් වෙනවා සදාචාරය නිසා. එහෙම නැත්නම් ටහිකෙනවා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මට මෙහෙම හිතෙනවා මේ සදාචාරේ කියල මිනිස්සුන්ගේ මුලික උවමනාවක් වන සෙක්ස් වලට වැට බැඳපු එක වැරදියි .

    බලන්න දැන් වැඩිහිටි දෙන්නෙක් කරන්න කැමති වුනත් සෙක්ස් එහෙම කරන්න නිදහසක් නැහැනේ. දෙන්න කැමති නම් අනිත් උන්ට මොකද? මේ සදාචාරේ තිබ්බේ නැත්තන් හරි නේද.. කැමති අය කොතැනට හරි ගිහින් ඒක කරලා එනවා එතකොට ඉවරයි නේ.

    බැදපු උන්ද බැදලා නැති උන්ද කියන එකත් වැඩක් නැ. බැඳලා ඇත්තේ ජීවිතේ ඉස්සරහට යන ක්‍රමේ නිසා හරි ආදරේ නිසා හරි වෙන්න පුළුවන් . එකට සෙක්ස් සම්බන්ද නැහැනේ. මට තාම ඒ ගැන හරියටම කියන්න exp නැහැ එත් එහෙම හිතුන .

    කොහොමද අනිත් කට්ටිය හිතන්නේ
    SVABAVA DARMAYA KIYANNE PRATHAMIKA MATTAME UNDEVELOPED QUALITY EKAK. BALANNA API UPADINNE , HELUVEN. SVABAVA DARMAYA APITA CLOTHS DUNNE NAHANE. EKA NISA ,SVABAVA DARMAYA APIVA HELUVEN UPADDAPU NISA, HELUVEN SITIYA YUTHUDHA?? MAMA ONE EXAMPLE DUNNE, THAVA GODAK EXAMPLE THIYENAVA, SVABAVA DARMAYE ADU PADU GANA. MIND EKA MAGIN MEA UNDEVELOPED THATHVAYA VENAS KALA YUTHUYA. EKAI MIND PROGRESS KIYANNE. EKAI API CLOTHS ADINNE.