සදාචාරය සහ උවමනාව
මට මෙහෙම හිතෙනවා මේ සදාචාරේ කියල මිනිස්සුන්ගේ මුලික උවමනාවක් වන සෙක්ස් වලට වැට බැඳපු එක වැරදියි .
බලන්න දැන් වැඩිහිටි දෙන්නෙක් කරන්න කැමති වුනත් සෙක්ස් එහෙම කරන්න නිදහසක් නැහැනේ. දෙන්න කැමති නම් අනිත් උන්ට මොකද? මේ සදාචාරේ තිබ්බේ නැත්තන් හරි නේද.. කැමති අය කොතැනට හරි ගිහින් ඒක කරලා එනවා එතකොට ඉවරයි නේ.
බැදපු උන්ද බැදලා නැති උන්ද කියන එකත් වැඩක් නැ. බැඳලා ඇත්තේ ජීවිතේ ඉස්සරහට යන ක්රමේ නිසා හරි ආදරේ නිසා හරි වෙන්න පුළුවන් . එකට සෙක්ස් සම්බන්ද නැහැනේ. මට තාම ඒ ගැන හරියටම කියන්න exp නැහැ එත් එහෙම හිතුන .
කොහොමද අනිත් කට්ටිය හිතන්නේ