සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේකට තියෙන්නෙ මෙහෙ ඉදන් පේන කියන්නෙ නැතුව තවත් රටකින් හදට යවන්න. එතකොට නීල් ආමස්ට්‍රෝන්ග් ගහපු කොඩියෙ කෑල්ලක්වත් ඉතුරු වෙලා ඇතිනෙ. ඒත් තාම වෙන කිසි කෙනෙක්ට යන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්.

    Minissu yanna one na. Chinese, india, soviet satellite walin prove karala tiyenawa landing site gana. Moon landing is a waste of money. It effected US economy so badly. No country's gonna do it anytime soon.
    Technology gana kiyanawa nam basic engineering danna kenekta therenawa 60s wala mechanical knowledge eka athi handata yanna
     

    waligamaya

    Well-known member
  • Minissu yanna one na. Chinese, india, soviet satellite walin prove karala tiyenawa landing site gana. Moon landing is a waste of money. It effected US economy so badly. No country's gonna do it anytime soon.
    Technology gana kiyanawa nam basic engineering danna kenekta therenawa 60s wala mechanical knowledge eka athi handata yanna

    :yes::yes:

    mechanical and electronics
     

    Sajeewee

    Member
    Oct 24, 2016
    41
    4
    0
    ෂාහ්..ළමයි හොදයි නෙ.හරවත් කතාබහක්.ආසාවෙන් කියෙව්වා.දායක වෙන්න අමාරැ ටයිපින් අවුලක් නිසා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හදේ පිටසක්වල ඡිවින් ඉන්නවා නම් දුරේක්ෂයකින් බලන්න පුලුවන් රොකට් යවන්න ඔනේ නෑ ඔව මහ ගොන් කතා‍.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    හදේ පිටසක්වල ඡිවින් ඉන්නවා නම් දුරේක්ෂයකින් බලන්න පුලුවන් රොකට් යවන්න ඔනේ නෑ ඔව මහ ගොන් කතා‍.

    ඒ වුනාට හඳේ එක පැත්තක් විතරනේ අපිට පෙන්නේ ;) .