සින්හලු FIRST WAVE එකේ දුන්න ආතල් මතක නේ ? මේ පාර මොනවා වෙයි ද ?
මන් නම් හිතන්නේ මෙ ගත්ත එකෙන්ම සති දෙකක් දායි කියලා.සති අන්තේ වැහුවා කියලා වැඩක් නැ. දැන් මිනිස්සු කොමත් ගෙවල් වල සති අන්තේ.අනික සදුදා ඇරියාම තම්බි කොමත් යන්න ඔන තැන් වල යනවා.රාමසාන් සමරන්න.හොදම දේ වෙසක් වෙන කල් දික් කරයිහැම සති අන්තෙකම දානව. සතියෙ දවස්වල රෑ 11 ඉඳන් පාන්දර 4 වෙනකන්.
නෑ ලොවෙත් අයින් කරනව සඳුදා.මන් නම් හිතන්නේ මෙ ගත්ත එකෙන්ම සති දෙකක් දායි කියලා.සති අන්තේ වැහුවා කියලා වැඩක් නැ. දැන් මිනිස්සු කොමත් ගෙවල් වල සති අන්තේ.අනික සදුදා ඇරියාම තම්බි කොමත් යන්න ඔන තැන් වල යනවා.රාමසාන් සමරන්න.හොදම දේ වෙසක් වෙන කල් දික් කරයි
මන් නම් හිතන්නේ නැ.මොකද මෙගොල්ලො ඔක්කොම රෙඩි වුනා ගිය සතියේ වහන්න කියලා.පස්සේත් කිව්වා කිසිසෙත්ම වහන්නේ නැ කියලා.5000 දෙන්නත් ඔක්කොම ලැස්ති කරලා තියෙන්නේ ප්‍රදේශිය කාර්යාල වලින්.න්
නෑ ලොවෙත් අයින් කරනව සඳුදා.
බැ.මෙ ඇදිරිනිතිය ම තමයි වෙනසක් නැEtkota work karana ayatath yanna denna nadda
බලන් ඉදාන්Pissuda ban ehema wahanne na... Wadata yana unta yanna puluwan.. ..wahuwoth okkoma aith awl yanawa..
ඔව්ව වැඩක් නෑ. මට කියහන් සංචරන සීමා පනවන එකෙයි ඇඳිරි නීතිය පනවන එකෙයි වෙනස මොකක්ද?මන් නම් හිතන්නේ නැ.මොකද මෙගොල්ලො ඔක්කොම රෙඩි වුනා ගිය සතියේ වහන්න කියලා.පස්සේත් කිව්වා කිසිසෙත්ම වහන්නේ නැ කියලා.5000 දෙන්නත් ඔක්කොම ලැස්ති කරලා තියෙන්නේ ප්‍රදේශිය කාර්යාල වලින්.
වෙනසක් නැ.කියන්න ලජ්ජාව තියෙන්නේ.වහන්නේ නැ මයි කියලා දැන් වහන්න වෙලා නේ තියෙන්නේඔව්ව වැඩක් නෑ. මට කියහන් සංචරන සීමා පනවන එකෙයි ඇඳිරි නීතිය පනවන එකෙයි වෙනස මොකක්ද?