සන්නස්ගල කඳ පනුවා -4

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සන්නස්ගල කඳ පනුවා -4

    2h6gefo.jpg

    ටෝයියෝ වරෙල්ලා ....
     
    • Like
    Reactions: Amila llll

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මහින්දගේ උදව්වට ඉන්නේ හොරු රැල වගේ සන්නස්ගලට ඉන්නේ ඌගේ බයිලා අහන්න යන කොල්ලෝ කෙල්ලෝ ටික.

    දැන් උබ කියන්නේ
    මහින්දට හොරු අත ඇරලා ඡන්දේ කරන්නද?
    සන්නට පංතියට එන ළමයිව අත ඇරලා ඡන්දේ කරන්නද?

    ඔය දෙන්නටම මෙවා අත ඇරලා ඡන්දේ දිනන්න බෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තද්ධිත කෘදන්ත නිපාත අජන්ත සන්නට වඩා හොඳයිද සිඞ්හලු ? :dull: :dull:
    මේ පාර ඕලෙවල් කල්ල ඉවර වුන ගමං ක්ලාස් යන්න කියල බැලුවෙ :D :D
    කව්ද උඹල දන්න හොඳම සිඞ්හල ගුරුවරු :baffled: :baffled:
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    තද්ධිත කෘදන්ත නිපාත අජන්ත සන්නට වඩා හොඳයිද සිඞ්හලු ? :dull: :dull:
    මේ පාර ඕලෙවල් කල්ල ඉවර වුන ගමං ක්ලාස් යන්න කියල බැලුවෙ :D :D
    කව්ද උඹල දන්න හොඳම සිඞ්හල ගුරුවරු :baffled: :baffled:

    ubalata mona sinhala classda bayyane.
    toyyek nam free card ekakwath aran denna thibuna.
    elukiri tikak biwwa nam bayi gathiya adu weyi
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    තද්ධිත කෘදන්ත නිපාත අජන්ත සන්නට වඩා හොඳයිද සිඞ්හලු ? :dull: :dull:
    මේ පාර ඕලෙවල් කල්ල ඉවර වුන ගමං ක්ලාස් යන්න කියල බැලුවෙ :D :D
    කව්ද උඹල දන්න හොඳම සිඞ්හල ගුරුවරු :baffled: :baffled:

    අහ්හ් ඕලෙවෙල් හැමදාම ෆේල් වෙන එකා නේද මේ

    අර පින්තුර දෙක දාන්නද ?
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එළකිරියේ සන්නා විරෝධය බොහොම වැඩියි. ඒකට හේතුව මොකක්ද කියලා මම එලකිරියේ ජනප්‍රිය චරිතයකින් ඇහුවා. ඔහු සන්නා විරෝධී ආකල්ප පෞද්ගලික වෛරයක් තරමටම පිරිමහන පණිවුඩ එකතු කරන කෙනෙක්.
    මචං මම නුගේගොඩ ක්ලාස් යන කාලේ අපේ සයන්ස් මැත්ස් ක්ලාස්වල ළමයි ඉන්නේ සන්නගේ ක්ලාස්වලින් හයෙන් පංගුවක් විතර. අපි ක්ලාස් එකෙන් එළියට එන්නේ බාගෙට මැරිලා - අනුකලනය වෙලා අවකලනය වෙලා. ඒත් සන්නාගේ ක්ලාස්වලින් එලියට එන කොල්ලෝ කෙල්ලෝ මාර ෆන් එකකින් ඉන්නේ. අපි නැහිලා නැහිලා එක්සෑම් ලියන්න යනකොටත් සන්නගේ ගෝලයෝ මාර හැපි එකකින් ගට්ස් අරන් ෆේස් කරන්නේ. අන්තිමට බැලුවම උන් කැම්පස්. අපිට ගොම්පස්. ඉතින් අන්න ඒ ඊර්ශ්‍යාව හා බද්ධ වෛරය අපෙන් පිට දානවා වෙලාව අවේලාව බලලා...

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බොහෝ වෙලාවට ඇලිලා ගැලිලා ඉන්නේ මේ කියන කලා විෂය තුන්වන පන්තියේ දෙයක් යැයි වරදවා හිතා ගෙන අනාගතය අනා ගත් පිරිසක්. ඒ නිසායි. ඒ කේන්තිය අවස්ථානූයෝජිතව ප්‍රකාශ කරන්නේ.

    සන්නා කියන්නේ හපුතලේ එකෙක්. හපුතලේ කියන්නේ සිංහල පෙකණිවැල කපපු තැන තරමටම බැදිච්ච තැනක්. හපුතලේ එවුන්ගේ මුඛරිකම එක්ක කාටවත් තරග කරන්න බැහැ.

    සන්නගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ හපුතලේ, තර්ස්ටන් හා කොළඹ කතන්දර හරි ඇත්ත. ඒත් විශ්ව විද්‍යාල කාලයේ ඉදන් පෙම් බැන්ද කෙනාටම දරු දෙන්නෙකුටත් සුජාතව සන්නා අදටත් සතුටින් ඉන්නවා‍‍‍‍.

    සන්නා එක්ක විනාඩි දහයක් කථා කල එකෙක්වත්, අඩියක් පුඩියක් ගහපු එකෙක්වත් අන්තර්ජාලයේ සන්නා ගැන යන බොරු කතන්දර ගැන තැකීමක් කරන්නේ නැහැ වාතයක් තරමටවත්. විවේචන එල්ල වෙන තරමට අපේ මිත්‍රයා තවත් සාමජයේ කිදා බහිනවා කියන සත්‍ය අත්දකිනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අහ්හ් ඕලෙවෙල් හැමදාම ෆේල් වෙන එකා නේද මේ

    අර පින්තුර දෙක දාන්නද ?

    දාපං මා ගාවත් තියේ තොට ප්‍රසිද්ධියේ මගෙන් ප්‍රශ්න අහන්න ඕනෙ එහෙකට උත්තර දෙන්නං කිව්වාම අම්මව මතක් කල්ල ලිස්සපු ඒව :lol: :lol:
    ඒත් ඒව දාල වැඩකුත් නෑ තොට ලැජ්ජ නහරක් නෑනෙ :lol: :lol:
    අටපේල් එකාගෙ ආසාවනෙ ඔන්න ඔහෙ දාපං :rofl: :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපොස සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඔච්චර අමාරුද බන් ? :(

    උට ඕක කිව්වට තේරෙන්නෑ අට පේල් උන්ට මොන ඕලෙවල්ද :lol: :lol:
    ‍ඌ හිතං ඉන්නෙ වෙන් රූප වල අඳින අවයව අත පය වගේ ඒව කියල :rofl: :rofl:
    හිතාගනිංකො ඌ ඉන්න තත්ත්වෙ :lol: :lol:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මචං මම නුගේගොඩ ක්ලාස් යන කාලේ අපේ සයන්ස් මැත්ස් ක්ලාස්වල ළමයි ඉන්නේ සන්නගේ ක්ලාස්වලින් හයෙන් පංගුවක් විතර. අපි ක්ලාස් එකෙන් එළියට එන්නේ බාගෙට මැරිලා - අනුකලනය වෙලා අවකලනය වෙලා. ඒත් සන්නාගේ ක්ලාස්වලින් එලියට එන කොල්ලෝ කෙල්ලෝ මාර ෆන් එකකින් ඉන්නේ. අපි නැහිලා නැහිලා එක්සෑම් ලියන්න යනකොටත් සන්නගේ ගෝලයෝ මාර හැපි එකකින් ගට්ස් අරන් ෆේස් කරන්නේ. අන්තිමට බැලුවම උන් කැම්පස්. අපිට ගොම්පස්. ඉතින් අන්න ඒ ඊර්ශ්‍යාව හා බද්ධ වෛරය අපෙන් පිට දානවා වෙලාව අවේලාව බලලා...

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බොහෝ වෙලාවට ඇලිලා ගැලිලා ඉන්නේ මේ කියන කලා විෂය තුන්වන පන්තියේ දෙයක් යැයි වරදවා හිතා ගෙන අනාගතය අනා ගත් පිරිසක්. ඒ නිසායි. ඒ කේන්තිය අවස්ථානූයෝජිතව ප්‍රකාශ කරන්නේ.

    ඒ දවස් වල අපි රොටරියේ ක්ලාස් යද්දී ඉන්ටවල් එකට වල පැත්තට ගිහින් සන්නගේ කතා අහන ඉන්නවා.
    පුදුම කටක් තියෙන්නෙ ඉතිං. ඒ දවස් වල නම් ලොකු ගව්රවයක් තිබුණ

    දැන් නම් ඒක අඩු වෙලා ටිකක්. පෙරේදා සන්නගේ රැස්වීමකට යන්න ලැබුණා. කතාව අහන හිටියම අනිත් උන් වගේම තමා. මවල දෙන්නෙ :(
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    උට ඕක කිව්වට තේරෙන්නෑ අට පේල් උන්ට මොන ඕලෙවල්ද :lol: :lol:
    ‍ඌ හිතං ඉන්නෙ වෙන් රූප වල අඳින අවයව අත පය වගේ ඒව කියල :rofl: :rofl:
    හිතාගනිංකො ඌ ඉන්න තත්ත්වෙ :lol: :lol:

    asshore ට වදින කොට ආන්ටි bss ට රිදෙන්නේ ඇයි ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    asshore ට වදින කොට ආන්ටි bss ට රිදෙන්නේ ඇයි ?

    රිදෙන්නෙ anti bbs එක මගෙ ෆේක් එකක් නිසා මෝඩයො තොට තාම ඕක තේරුං ගන්න බැරුව ගියාද :lol: :lol:
    මං බොරුද කිව්වෙ තෝ පරිණාමය වෙලා තියෙන්නෙ ගොන්නුන්ගෙන් හරි බූරුවන්ගෙන් හරි කියල :rofl: :rofl: