සන්නගෙ පම්පෝරි වැඩියි. අනිත් උන් පාවා දෙනවා ්්ඌහොඳ එකාවගේ
හරියට හරි, ඌ පොර වෙන්න ඔක්කොම පාවල දෙනවා. පොඩි පොඩි පුද්ගලික දේවල් පවා. තර්ඩ් ක්ලාස් මිනිහෙක්.
U aththa ho boru dewal kiyana eka hodayi
owa hangila yanawata wada
ethakota anith untath puluwanne katha karanna
ewa gana boru nam (marichcha un hara)
kohomath kawuruwek perfect naha, eka nisa
api thamayi dewal filter karala ganna one.
සන්නාගැන මන් පොඩි කාලෙ ඉඳන් ඇහැව්වෙ එච්චර සුභදායි දෙවල් නෙමෙ .
ටියුෂන් කරන කාලෙ හෙන අන් එතිකල් වැඩ කරලා තියෙනවා .
ඔය පෙපර් පන්නපු කේස් පවා මිනිහාට තිබ්බා.
මට සන්නස්ගල කියන්නෙ එදා ඉඳන් වැඩිය දිරෙව්වෙ නැති චරිතයක් .
මිනිහා දුක විඳලා තැනකට ආපු එකෙක් නිසා පොඩි හීන මානෙකුත් මුග්ධ බවකුත් තියෙනවා.
ගොඩක් ඔය දුප්පත් මානසිකත්වයෙන් ආපු උන්ට ඕක තියෙනවා.
එත් පොර දක්ෂ ගුරුවරයෙක්.
මිනිහාගෙ සබ්ජෙක්ට් එකෙ මිනිහා පොරක් .
හොඳ මුඛරි බවක් තියෙනවා.
ඒ වගෙම මිනිහා ලියපු සමහරක් සින්දු එහෙම නියමයි .
ආදරණීය වස්සානය වගෙ සින්දු මන් අදටත් අහනවා .
uba kiyana de waradiyi (sanna gana nemeyi )
apita baha samahara dewal generalized karanna.