සන්නා block වී ඇත

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සන්නගෙ පම්පෝරි වැඩියි. අනිත් උන් පාවා දෙනවා ්්ඌහොඳ එකාවගේ
    හරියට හරි, ඌ පොර වෙන්න ඔක්කොම පාවල දෙනවා. පොඩි පොඩි පුද්ගලික දේවල් පවා. තර්ඩ් ක්ලාස් මිනිහෙක්.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සන්නගෙ පම්පෝරි වැඩියි. අනිත් උන් පාවා දෙනවා ්්ඌහොඳ එකාවගේ
    එක නම් ඇත්ත ,
    උ නුවර කරපු දේවල් දානවනම් ....
    අත්තනායක 2ක ,

    ඒ උන්ට උ හොද 1ක් කියලා උ කියන්නෙත් නැ නේ .

    සන්නා ගේ කියන දේවල් ඇත්ත 90%
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,994
    34,423
    113
    හරියට හරි, ඌ පොර වෙන්න ඔක්කොම පාවල දෙනවා. පොඩි පොඩි පුද්ගලික දේවල් පවා. තර්ඩ් ක්ලාස් මිනිහෙක්.
    ඌ බදුල්ල පැත්තේ වතු ලැයිමක් වගේ තැනකින් ආපු එකෙක් නේ. උට තියෙන්නේ හීන මානේ.
     
    Sen-lu

    Well-known member
  • මටත් සන්නව පේන්න බෑ. ඌ ඔය කියන ඒව මොනාවත් මම අහලවත් නෑ. ඒ උනාට ඕකව මට පේන්න බෑ. සමහර මිනිස්සුන්ට අපි හේතුවක් නැතුවම කැමති නෑ කියනවනෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    සන්නාගැන මන් පොඩි කාලෙ ඉඳන් ඇහැව්වෙ එච්චර සුභදායි දෙවල් නෙමෙ .
    ටියුෂන් කරන කාලෙ හෙන අන් එතිකල් වැඩ කරලා තියෙනවා .
    ඔය පෙපර් පන්නපු කේස් පවා මිනිහාට තිබ්බා.

    මට සන්නස්ගල කියන්නෙ එදා ඉඳන් වැඩිය දිරෙව්වෙ නැති චරිතයක් .
    මිනිහා දුක විඳලා තැනකට ආපු එකෙක් නිසා පොඩි හීන මානෙකුත් මුග්ධ බවකුත් තියෙනවා.
    ගොඩක් ඔය දුප්පත් මානසිකත්වයෙන් ආපු උන්ට ඕක තියෙනවා.

    එත් පොර දක්ෂ ගුරුවරයෙක්.
    මිනිහාගෙ සබ්ජෙක්ට් එකෙ මිනිහා පොරක් .
    හොඳ මුඛරි බවක් තියෙනවා.
    ඒ වගෙම මිනිහා ලියපු සමහරක් සින්දු එහෙම නියමයි .

    ආදරණීය වස්සානය වගෙ සින්දු මන් අදටත් අහනවා .
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පුදුමයිනේ යකෝ...තාම සන්න ආමි එක බැහැල නෑනේ. එකෙක්වත් හොද කියල නෑ...හුම්ම් යක්ඛ පුත්තු ටික කනව ඇති..ආපුවම දෙයි රිප්ලයි දාපු හැමෝටම කෙලවෙලා යන්න. සන්නම් සරණං ගච්ඡාමි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සන්නගෙ පම්පෝරි වැඩියි. අනිත් උන් පාවා දෙනවා ්්ඌහොඳ එකාවගේ

    හරියට හරි, ඌ පොර වෙන්න ඔක්කොම පාවල දෙනවා. පොඩි පොඩි පුද්ගලික දේවල් පවා. තර්ඩ් ක්ලාස් මිනිහෙක්.
    U aththa ho boru dewal kiyana eka hodayi
    owa hangila yanawata wada
    ethakota anith untath puluwanne katha karanna
    ewa gana boru nam (marichcha un hara)

    kohomath kawuruwek perfect naha, eka nisa
    api thamayi dewal filter karala ganna one.
    සන්නාගැන මන් පොඩි කාලෙ ඉඳන් ඇහැව්වෙ එච්චර සුභදායි දෙවල් නෙමෙ .
    ටියුෂන් කරන කාලෙ හෙන අන් එතිකල් වැඩ කරලා තියෙනවා .
    ඔය පෙපර් පන්නපු කේස් පවා මිනිහාට තිබ්බා.

    මට සන්නස්ගල කියන්නෙ එදා ඉඳන් වැඩිය දිරෙව්වෙ නැති චරිතයක් .
    මිනිහා දුක විඳලා තැනකට ආපු එකෙක් නිසා පොඩි හීන මානෙකුත් මුග්ධ බවකුත් තියෙනවා.
    ගොඩක් ඔය දුප්පත් මානසිකත්වයෙන් ආපු උන්ට ඕක තියෙනවා.

    එත් පොර දක්ෂ ගුරුවරයෙක්.
    මිනිහාගෙ සබ්ජෙක්ට් එකෙ මිනිහා පොරක් .
    හොඳ මුඛරි බවක් තියෙනවා.
    ඒ වගෙම මිනිහා ලියපු සමහරක් සින්දු එහෙම නියමයි .

    ආදරණීය වස්සානය වගෙ සින්දු මන් අදටත් අහනවා .
    uba kiyana de waradiyi (sanna gana nemeyi )
    apita baha samahara dewal generalized karanna.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    උ ජරා වැඩ කරලා තියෙනවා කියලා අලුතෙන් කියන්න දෙයක් නැ.
    උම කියනවා උ ජරා වැඩ කරලා තියෙනවා කියලා.

    සන්නා එක්ක හමිනෙන්න ගිය ගැනු බයේ ඇත්තේ මු අලුතෙන් video එකක් දැම්මාම.
    අද කියයි අද කියයි කියලා