monawa wunath mage idea eka deshapalaneta ena goda denek cha wenawa
eka nisa paththakata wela enna eka tama hoda
eka nisa paththakata wela enna eka tama hoda
too lame![]()
monawa wunath mage idea eka deshapalaneta ena goda denek cha wenawa
eka nisa paththakata wela enna eka tama hoda
Sana gena kiyapuwama mathak une ada sana elata gahala Provincial Tournament eke.
Sri Lanka Cricket Inter-Provincial Limited Over Tournament, Sri Lanka Cricket Combined XI v Ruhuna at Galle, Feb 6, 2010
Ruhuna 293/6 (50 ov)
Sri Lanka Cricket Combined XI 102 (27.3 ov)
Ruhuna won by 191 runs
Sanath Jayasuriya 87 Runs 86 Balls 11 4's and 1 6's
මොනව කරත් පට්ට හොරෙක් වෙන බව නම් ෂුවර්.
රටේ හොරුන්ට ආවඩන්න නම්
සනාගෙ ලේ වලත්
චෞර ගුණය තියෙන්න ඕන.
Match Fix කරන එකත් කරන්න ඇති එමට.
දේශපාලනේ තමයි හොඳ.
ක්‍රිකට් වලින් එච්චර හොරකම් කරන්න බැරි වෙයි.
IPL එහෙම ගහපුහාම කෝටි 5ක් හම්බ වෙන්නෙ.. ඒවා සල්ලි නෙවෙයිද?

ow ow
sanath ta ain wenna tibbe age 36 di
sawath lajja nathiwa team eke ennawa![]()
ලැජ්ජ නැතුව චන්දෙත් ඉල්ලනවා
තවත් චා වෙන වැඩක්

එක වන් ඩේ මැච් එකකට ලක්ශ 5කට වඩා හම්බෙනවා
තව මොනා හොරකං කරන්නද??
මහින්දට චන්දෙ දෙන ඔක්කොම හොරුද???

ඔන්න කිව්වා ගොබ්බ කතාවක්...IPL එහෙම ගහපුහාම කෝටි 5ක් හම්බ වෙන්නෙ.. ඒවා සල්ලි නෙවෙයිද?
මට පක්ෂය මොකක් උනත් එකයි.. සනත් දේශපාලනයට එනවට නම් විරුද්ධයි!
ජෙනරාල් දේශපාලනයට එනකොට මම කිව්වෙත් මේ කතාවමයි... මට පක්ශය නෙවෙයි වැදගත්, මිනිස්සු තමන්ට පුලුවන් දේ කරගෙන ඉන්න ඕනෙ.. ඒකයි මගෙ මතය![]()
SF apu ekath cha .. mu apu ekath cha 
මොනව කරත් පට්ට හොරෙක් වෙන බව නම් ෂුවර්.
රටේ හොරුන්ට ආවඩන්න නම්
සනාගෙ ලේ වලත්
චෞර ගුණය තියෙන්න ඕන.
Match Fix කරන එකත් කරන්න ඇති එමට.
දේශපාලනේ තමයි හොඳ.
ක්‍රිකට් වලින් එච්චර හොරකම් කරන්න බැරි වෙයි.
මොනව කරත් පට්ට හොරෙක් වෙන බව නම් ෂුවර්.
රටේ හොරුන්ට ආවඩන්න නම්
සනාගෙ ලේ වලත්
චෞර ගුණය තියෙන්න ඕන.
Match Fix කරන එකත් කරන්න ඇති එමට.
දේශපාලනේ තමයි හොඳ.
ක්‍රිකට් වලින් එච්චර හොරකම් කරන්න බැරි වෙයි.
![]()

Aluth Comic Series eka kawada da out karannei.
![]()
රෙප්+Chandeta enne nethnam hondai ban. Mewage ewun innakan lankwe deshapalanaya hariyanne neha.

uba hariසනා හොඳ එකා. ක්‍රිකට් ගහගෙන, ඒ අංශෙම වැඩක් කරගෙන හිටියනම් තමයි හොඳ. ඇත්තටම ඒ පැත්තෙන් එයාට ලොකු සේවයක් කරන්නත් පුලුවන්නෙ රටට, තමන්ගෙ අත්දැකීම් එක්ක.
චන්දෙ ඉල්ලන්න ආවොත්නම් එයාගෙ මේ තියෙන නම්බුව, ගෞරවය හැම එකක්ම නැති වෙනවා.
සුසන්තිකා වගේ අයනම් ඉල්ලුවට කමක් නෑ. එයා ඒ කාලෙ ඉඳලම ටිකක් එක විදිහක චරිතයක්නෙ. සනා අහිංසකයා.

බැරි වෙලා සනා සරත් ෆොන්සේකට එහෙම එකතු වුණානම් බලන්න තිබුණා වරුණාව.![]()
ඔන්න කිව්වා ගොබ්බ කතාවක්...IPL එහෙම ගහපුහාම කෝටි 5ක් හම්බ වෙන්නෙ.. ඒවා සල්ලි නෙවෙයිද?
මට පක්ෂය මොකක් උනත් එකයි.. සනත් දේශපාලනයට එනවට නම් විරුද්ධයි!
ජෙනරාල් දේශපාලනයට එනකොට මම කිව්වෙත් මේ කතාවමයි... මට පක්ශය නෙවෙයි වැදගත්, මිනිස්සු තමන්ට පුලුවන් දේ කරගෙන ඉන්න ඕනෙ.. ඒකයි මගෙ මතය![]()

ලක්ශ 5
ලක්ශ 5 mokakda amathi kenek unama...![]()
Machan Sri Lanka Cricket combined XI has players under the age of 23!!wihilu karanna epa!!!
Aluth Comic Series eka kawada da out karannei.
![]()

සනා හොඳ එකා. ක්‍රිකට් ගහගෙන, ඒ අංශෙම වැඩක් කරගෙන හිටියනම් තමයි හොඳ. ඇත්තටම ඒ පැත්තෙන් එයාට ලොකු සේවයක් කරන්නත් පුලුවන්නෙ රටට, තමන්ගෙ අත්දැකීම් එක්ක.
චන්දෙ ඉල්ලන්න ආවොත්නම් එයාගෙ මේ තියෙන නම්බුව, ගෞරවය හැම එකක්ම නැති වෙනවා.
සුසන්තිකා වගේ අයනම් ඉල්ලුවට කමක් නෑ. එයා ඒ කාලෙ ඉඳලම ටිකක් එක විදිහක චරිතයක්නෙ. සනා අහිංසකයා.
ඇත්තටම අවුරුදු 20ක ක්‍රිකට් ඇත්දකීම් වලින් ලොකු සේවයක් කරන්න තිබුනා 