උබේ කතාව හරි. හැබැයි මම පෞද්ගලිකව අත්දැකලා තියනවා මචන්, ලන්කාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම හරිම දුර්වලයි. ඇදුමෙන් පැලදුමෙන් සර්ද, අයියද, මහත්තයද කියලා ආමන්ත්රනය කරන තැනට වැටිලා. කලිසන් අදින්නේ මහත්තුරු, සරන් ඇන්දොත් අයියලා. කඩේකට ගිහින් බලහන් ඔය ඇදුම් දෙක ඇදගෙන, සැලකිලි දෙවිදියක්. ගැතිබාවය.
ඇයි ඉංග්රිසියෙන් වචන දෙකක් වැනුවොත් පොලිසිය උනත් බයයි.
රජයෙ සෙවකයෙක්ගෙන් වැඩක් ගන්න බැනපන් ඉංග්රීසියෙන් .
රජයෙ සෙවකයෙක්ගෙන් වැඩක් ගන්න බැනපන් ඉංග්රීසියෙන් .




