සනාට පු* දෙමු.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උබේ කතාව හරි. හැබැයි මම පෞද්ගලිකව අත්දැකලා තියනවා මචන්, ලන්කාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම හරිම දුර්වලයි. ඇදුමෙන් පැලදුමෙන් සර්ද, අයියද, මහත්තයද කියලා ආමන්ත්‍රනය කරන තැනට වැටිලා. කලිසන් අදින්නේ මහත්තුරු, සරන් ඇන්දොත් අයියලා. කඩේකට ගිහින් බලහන් ඔය ඇදුම් දෙක ඇදගෙන, සැලකිලි දෙවිදියක්. ගැතිබාවය.
    ඇයි ඉංග්‍රිසියෙන් වචන දෙකක් වැනුවොත් පොලිසිය උනත් බයයි.
    රජයෙ සෙවකයෙක්ගෙන් වැඩක් ගන්න බැනපන් ඉංග්‍රීසියෙන් .

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ සංස්කෘතිය මොන වගේ කියලද උඹ කියන්නෙ?

    හොයාගන්න බෑ මචන්, අතීතය ගිනිතියල වළලලා තියෙන්නේ, හෑරුවත් හම්බෙන්නේ අළු විතරයි. (හොයන්න එක ක්‍රමයක් විතරක් තියෙනවා ඒක අප්‍රසිද්දියේ තියමු.) දන්නා ඉතිහාසය මහා කලවමක්, ආක්රමිනිකයෝ, සන්සක්‍රමිනිකයෝ වෙළෙන්දු, ආගමිකයින්, දාර්ශනිකයෝ, වගේ අය ඇවිත් ලොකු කලවමක් කරලා තියෙන්නේ, ආගම්, ඇදහිළි, බාෂාව, සිරිත් විරිත් කෑම බීම විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ ඩි එන් ඒ ඉදන් කලාවන්. අපිට කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ, සර්ව අසුබ වදීව නොසිතා උඩුගම් බලා ගිහින් හති වැටිලා ගිලෙන් නැතිව ගග යන පැත්තට ඔරුව පැදන් යන්න තියෙන්නේ.
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ඔය සංස්කෘතිය කියන ලබ්බක් නිසා තමයි බං අපි හැමදාම මෙහෙම ඉන්නෙ..
    මොන ලබ්බ කරන්න ගියත් සංස්කෘතිය..
    සංස්කෘතිය කියන්නෙ මොකක්ද ඇහුවාම කවුරුවත් උත්තර දෙන්නෑ හැබැයි..
    පිටරට උන් කේන්දරයක්වත් බලනවද කියහංකො..
    අපේ උන් රෙන්න යන්නෙත් රාහු කාලෙ බලලා..
    :lol:

    bitter truth :yes::cool::)
     
    Mad Jack

    Member
    Mar 23, 2017
    127
    11
    0
    තූත්තුකුඩි
    හොයාගන්න බෑ මචන්, අතීතය ගිනිතියල වළලලා තියෙන්නේ, හෑරුවත් හම්බෙන්නේ අළු විතරයි. (හොයන්න එක ක්‍රමයක් විතරක් තියෙනවා ඒක අප්‍රසිද්දියේ තියමු.) දන්නා ඉතිහාසය මහා කලවමක්, ආක්රමිනිකයෝ, සන්සක්‍රමිනිකයෝ වෙළෙන්දු, ආගමිකයින්, දාර්ශනිකයෝ, වගේ අය ඇවිත් ලොකු කලවමක් කරලා තියෙන්නේ, ආගම්, ඇදහිළි, බාෂාව, සිරිත් විරිත් කෑම බීම විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ ඩි එන් ඒ ඉදන් කලාවන්. අපිට කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ, සර්ව අසුබ වදීව නොසිතා උඩුගම් බලා ගිහින් හති වැටිලා ගිලෙන් නැතිව ගග යන පැත්තට ඔරුව පැදන් යන්න තියෙන්නේ.

    :yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අවුරුදු 2500 ලිකිත ඉතිහාසයට විරිත්තන්නේ අවුරුදු 200-300 පරණ ඉතිහාසේ අදහන උන්.
    බඩිය කියල තිබුන සංස්කෘතියක් ගැන, දැන් තියෙන අංගවිකල සංස්කෘතිය ආවේ යටත් විජිතෙන් පස්සේ....... උබල ඒකටත් බනින්නේ 2500 ට. ඉංග්‍රීසින් විතරක් ලංකාව කොච්චර අංගවිකල කරලා තියෙනවද කිව්වොත් උබල මේ මල ගිනි රස්නේ රටේ ටයි කෝට් ඇදන් ගමන් බිමන් රැකියාවට යනකොට පිටරටවල එකෙක් හොයාගන්න නෑ සමර් එකට අත් දිග ෂර්ට් එකක් අදින..... බීච් එකකට ගියොත් අමු නිරිවස්ත්රෙන්........... සංස්කෘතිය සදාචාරය කියල උබලා අතීතෙට සාප දෙන්නේ ඇස් වහගෙන.......
    :dull:

    api oa 2500 ta aiyi un neme ban, api suddonta rata pawa dipu param parawala un, ekane kalakanni wela tyne ratama,
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හොයාගන්න බෑ මචන්, අතීතය ගිනිතියල වළලලා තියෙන්නේ, හෑරුවත් හම්බෙන්නේ අළු විතරයි. (හොයන්න එක ක්‍රමයක් විතරක් තියෙනවා ඒක අප්‍රසිද්දියේ තියමු.) දන්නා ඉතිහාසය මහා කලවමක්, ආක්රමිනිකයෝ, සන්සක්‍රමිනිකයෝ වෙළෙන්දු, ආගමිකයින්, දාර්ශනිකයෝ, වගේ අය ඇවිත් ලොකු කලවමක් කරලා තියෙන්නේ, ආගම්, ඇදහිළි, බාෂාව, සිරිත් විරිත් කෑම බීම විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ ඩි එන් ඒ ඉදන් කලාවන්. අපිට කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ, සර්ව අසුබ වදීව නොසිතා උඩුගම් බලා ගිහින් හති වැටිලා ගිලෙන් නැතිව ගග යන පැත්තට ඔරුව පැදන් යන්න තියෙන්නේ.
    එහෙමම කියන්නත් බෑ. අපේම කියල තිබ්බ දේවල් කොටසක් තාමත් ඉතුරු වෙලා තියනව. ඒත් අද සමහරු සුද්දගෙ වික්ටෝරියා සංස්කෘතිය අල්ලගෙන ඒක ලංකාවෙ තිබ්බ සංස්කෘතියයි කියල නැහෙන්න හදනව. මෙතනනම් ලොකු ඝට්ටනයක් තියනව.
     
    May 15, 2017
    29
    5
    0
    ඇයි ඉංග්‍රිසියෙන් වචන දෙකක් වැනුවොත් පොලිසිය උනත් බයයි.
    රජයෙ සෙවකයෙක්ගෙන් වැඩක් ගන්න බැනපන් ඉංග්‍රීසියෙන් .

    අනේ යෝනියෝ උබේ කඩ්ඩ. :lol:
    එලකියුශන් ක්ලාස් පලයන් පොඩි පොන්නයා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අනේ යෝනියෝ උබේ කඩ්ඩ. :lol:
    එලකියුශන් ක්ලාස් පලයන් පොඩි පොන්නයා
    තම පියාගෙ ජනෙන්ද්‍රිය ප්‍රාණවත් නොවන කල්හි ඔබ වැනි පජාතපුත්‍රයන් සුනඛ ජන්මානු තුළින් බිහිවීම බිහිවීමද අරුමයක් නොවෙ :rofl::rofl::rofl::rofl: