ශක්තිය කියන්න ඕනි එකට බලය බලය කියල දිගටම කියන්නෙ. ප්‍රසන්ටේශන් ස්කිල් ටික හොද නිසා හැදිල එයි හරියට පොයින්ට් ටික සෙට් උනාම. දායක සභාව වැදගෙන හිටියොත් නන් ලගදිම නානව සුපිරි නෑමක්
හෙහෙමයි ඉතිං translate කරද්දි පොඩි පොඩි අවුල් යනවා ඇති ආට් කරපු කෙනෙක්ගේ හැබැයි ඒ තිංකිං පැටන් එක පට්ටපිස්සුද උත්තෝ මුට ඉන්ග්‍රිසි පුලුවන් ජ්පුර ආර්ට්ස් එකේ ඉන්ංග්‍රිසි සාහිත්‍ය කල එකෙක්.නැතුව මූ දන්න සයන්ස් එකක් නෑ.භාසා පරිවර්තකයෙක්ට සයන්ටිස් කෙනෙක් කියන්න පිස්සුද.
අඩෝ පිස්සු හැදෙනවා බං මූ මාර දේවල් කියන්නේ ,මේ බලහංකෝ මුට සයන්ස් නිකං ඇල්වතුර වගේ
මෙන්න මේ වගේ සෙට් එකක් ඉස්සරහට එනවනං ලංකාවේ ණය බර නතිං බං![]()
අම්බරුවො ටික නාවගන්න පුලුවන් හැබයි..හෙහෙමයි ඉතිං translate කරද්දි පොඩි පොඩි අවුල් යනවා ඇති ආට් කරපු කෙනෙක්ගේ හැබැයි ඒ තිංකිං පැටන් එක පට්ට
) 
අඩෝ පිස්සු හැදෙනවා බං මූ මාර දේවල් කියන්නේ ,මේ බලහංකෝ මුට සයන්ස් නිකං ඇල්වතුර වගේ
මෙන්න මේ වගේ සෙට් එකක් ඉස්සරහට එනවනං ලංකාවේ ණය බර නතිං බං![]()
concept eka ekak internet eken igenagena sinhalen wena audience ekakata explain karanawa kiyanne skill ekak
pora eka hodatama karanawa
concept eka use karala wena deyak goda danawa kiyanne wenama skill ekak, pora e paththen kohomada kiyala api danne nane
eka nisa me content oluwata aragena pudgalayo wandanamana nokara inna oni
ඊටත් වැඩිය උබට කියන්න ඕන මොනවද . ලේසර් එක හදපු හැටිද . පරමානු දෙකක් හොයාගන්න හැටිදදැනුයි වීඩියෝ එක බැලුවෙ
මහ ලොකු දෙයක් කියල නෑ![]()
මං දිහා ඇදේට බලනව වගේ පොඩ්ඩක් ඌ දිහාත් බලපන්කොඊටත් වැඩිය උබට කියන්න ඕන මොනවද . ලේසර් එක හදපු හැටිද . පරමානු දෙකක් හොයාගන්න හැටිද
බෑ . උබට වැඩිය දෙයක් ඌ කරනවමං දිහා ඇදේට බලනව වගේ පොඩ්ඩක් ඌ දිහාත් බලපන්කො
niyamaigobba bolanda muthugalata ridenna hambenna one
and Jananayaka tat
![]()
