සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Update : SEP 14

    දැරියගේ සිරුර හමුවූ ස්ථානයේ තිබූ භෞතික සාධක මෙන්ම නිවසේ තිබූ පා සලකුණක් පිළිබඳව එහිදී වැඩිදුරටත් පරීක්ෂා කර ඇති අතර මේ වන විට නිවස අසල පදිංචිව සිටි අසල්වාසීන් පිරිසක් ඊයේ ප්‍රදේශය අතහැර ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඔවුන් හදිසියේ නිවසින් පිටවයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :(

    11990613_805538499556965_6796172591861155168_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :(

    දැක්කහම නම් හිතට හෙන අව්ල් බං. ගෙදර මිනිස්සුන්ට නම් මෙහෙම අපරාදයක් කරන්න බැරි වෙයි බං. :(:( :no: මේක නම් පව්ලේ හතුරෙකුගේ වැඩක් වෙන්න ඇති. මේ පොඩි එකීට මොනව තේරෙනවටද ඉතිං.:([/SIZE]
     
    Last edited:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Update : SEP 14

    දැරියගේ සිරුර හමුවූ ස්ථානයේ තිබූ භෞතික සාධක මෙන්ම නිවසේ තිබූ පා සලකුණක් පිළිබඳව එහිදී වැඩිදුරටත් පරීක්ෂා කර ඇති අතර මේ වන විට නිවස අසල පදිංචිව සිටි අසල්වාසීන් පිරිසක් ඊයේ ප්‍රදේශය අතහැර ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඔවුන් හදිසියේ නිවසින් පිටවයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ

    meka aththada
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ගෙවල් ගාව මිනිහෙක් කලා නම් බොඩි එක ඔය විදියට දාලා යන්නෑ.. හිතාගන්න බෑ වෙච්ච සීන් එක.. දරුවගෙ අම්මටයි තාත්තටයිත් එහෙමටමයි කියන්න දුකක් තිබ්බෙ නෑ.. ඊයෙ සීන් එක වීඩියෝ කරන්න ගියපු අයටත් පොර අනං මනං කියනවනේ..:eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගෙවල් ගාව මිනිහෙක් කලා නම් බොඩි එක ඔය විදියට දාලා යන්නෑ.. හිතාගන්න බෑ වෙච්ච සීන් එක.. දරුවගෙ අම්මටයි තාත්තටයිත් එහෙමටමයි කියන්න දුකක් තිබ්බෙ නෑ.. ඊයෙ සීන් එක වීඩියෝ කරන්න ගියපු අයටත් පොර අනං මනං කියනවනේ..:eek:

    අනේ මන්දා බං. ඒත් උන් තමන්ගේ දරුවට ඔහොම අපරාධයක් කරයිද. :(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනේ මන්දා බං. ඒත් උන් තමන්ගේ දරුවට ඔහොම අපරාධයක් කරයිද. :(

    කියන්න දන්නේ නෑ මචන්. අර මතකද ළමයෙක් හම්බුවෙන්න හිටපු නෝනවයි ළමයවයි එකට නිදාගෙන ඉන්න වෙලාවේ මෙට්‍රස් එකට ගිණි තියලා දන්නේ නෑ වගේ ගිහින් නිදාගෙන හිටපු පොරව. ඒකත් දවස් දෙකකට පස්සෙනේ අහු උනේ මිනිහට වෙන ගෑනු කේස් එකක් නිසා. තවත් ලඟකදී තාත්තා කෙනෙක් ළමයෙක් පොළොවේ ගහලා මැරුවේ. අනේ මන්දා මේ ලංකාව. :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියන්න දන්නේ නෑ මචන්. අර මතකද ළමයෙක් හම්බුවෙන්න හිටපු නෝනවයි ළමයවයි එකට නිදාගෙන ඉන්න වෙලාවේ මෙට්‍රස් එකට ගිණි තියලා දන්නේ නෑ වගේ ගිහින් නිදාගෙන හිටපු පොරව. ඒකත් දවස් දෙකකට පස්සෙනේ අහු උනේ මිනිහට වෙන ගෑනු කේස් එකක් නිසා. තවත් ලඟකදී තාත්තා කෙනෙක් ළමයෙක් පොළොවේ ගහලා මැරුවේ. අනේ මන්දා මේ ලංකාව. :no:

    ඒක නම් ඇත්ත බං :( මහ කාලකන්නි සමාජයක් මේක. ඒ අතිං අර වැද්දො එහෙම කොච්චර උසස් මිනිස්සුද කියලා හිතෙනවා. උන්ගේ සමාජයේ ඔය වගේ පහත් වැඩ වෙන්නෙ නෑනේ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :(:(:(
    ඕවා කරන උන්ට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ එල්ලුම් ගහ තමා ගේනන ඕන
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං. ඒත් උන් තමන්ගේ දරුවට ඔහොම අපරාධයක් කරයිද. :(
    මොකෝ බං වෙන්න බැරි.. අද කාලෙත් එක්ක ගත්තම.. තමන්ගෙම දූව දූෂණය කරන්නෙ.. තාත්තා පුතාව මරන්නෙ.. පුතා තාත්තව මරන්නෙ.. අම්මා දුවව විකුණන්නෙ..

    දැනට අවුරුද්දකට විතර කලින් ගාල්ලෙ සාමාන්‍ය පෙල කරපු කොල්ලෙකුත් මරල දාලා තිබ්බෙ තාත්තා පොලු පාරක් දීලා.. ඌ පුතාව මරලා ඇලකට දාලා බොරුවට බෙරිහන් දෙනවලු දරුව නැතිවෙලා කියලා.. පස්සෙ ඌව මාට්ටු උනා..

    අපිට ඔහොම දෙයක් හීනෙකින්වත් හිතන්න බැරි උනාට සමහර උන්ට ගේමක් නෑ බං..:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකෝ බං වෙන්න බැරි.. අද කාලෙත් එක්ක ගත්තම.. තමන්ගෙම දූව දූෂණය කරන්නෙ.. තාත්තා පුතාව මරන්නෙ.. පුතා තාත්තව මරන්නෙ.. අම්මා දුවව විකුණන්නෙ..

    දැනට අවුරුද්දකට විතර කලින් ගාල්ලෙ සාමාන්‍ය පෙල කරපු කොල්ලෙකුත් මරල දාලා තිබ්බෙ තාත්තා පොලු පාරක් දීලා.. ඌ පුතාව මරලා ඇලකට දාලා බොරුවට බෙරිහන් දෙනවලු දරුව නැතිවෙලා කියලා.. පස්සෙ ඌව මාට්ටු උනා..

    අපිට ඔහොම දෙයක් හීනෙකින්වත් හිතන්න බැරි උනාට සමහර උන්ට ගේමක් නෑ බං..:(

    ඔව් ඒක ඇත්ත බං :( අර කහවත්තේ එකෙක් අම්මව මරලා බොරුවට ඇඩුවේ. :(:( මේ සමාජය ගැන හිතනකොට මහ කළකිරීමක් ඇති වෙන්නේ බං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැරියගේ ගෙල සිරකර මරලා - බරපතළ ලිංගික අපයෝජනයක්ද කරලා

    කොටදෙණියාව, සෙයා සදෙව් දැරියගේ මරණය ඝාතනයක් බවත්, ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවත්, හෙළි වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

    මීගමුව දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වී ඇතැයි ඒ මහතා කියයි.

    රෙදි පටියකින් දැරියගේ ගෙල සිරකර ඝාතනය සිදුකර ඇති බවද පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    මෙම ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    දෙරන නිව්ස්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් ඒක ඇත්ත බං :( අර කහවත්තේ එකෙක් අම්මව මරලා බොරුවට ඇඩුවේ. :(:( මේ සමාජය ගැන හිතනකොට මහ කළකිරීමක් ඇති වෙන්නේ බං

    :(:(:(:(:( එකනම් සහතික ඇත්ත මචන් ..
    මෙහෙම කීවට මුකුත් හිතන්න එපා මචන් (අපේ රත්තරන් දෙමව්පියෝ ගැන නෙමෙයි මේ කියන්නේ )
    ඉස්සරහට නම්
    අම්ම තාත්තා උනත් විස්වාස කරන්න බැරි කාලයක් එයි
    තමන්ට තමන් පමණයි ..!!
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ

    මොන කුණුහරප කතාවක්වක්ද ඔයි. ඒ පොඩි එකෙක්ගේ යට ඇදුම දැක්කම නගිනවන්ම්, එක බලන එකාගේ වනචර කම. ඒවාට ගම්වල ඉන්න උන්ගේ කාම විකුර්ති වෙනව නම් උන්ට බෙහෙත් කරපන් . තෝ කියන විදියට අර හමබයෝ ගෑනුන්ට පෙරවලා තියෙනවා වගේ ගෝනියක් තමයි ළමයින්ටත් අදින්න වෙන්නේ. මේකට වැරැදී කරුවන්ට දැඩි දඩුවම් දෙන්න ඕන.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දැරියගේ ගෙල සිරකර මරලා - බරපතළ ලිංගික අපයෝජනයක්ද කරලා

    කොටදෙණියාව, සෙයා සදෙව් දැරියගේ මරණය ඝාතනයක් බවත්, ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවත්, හෙළි වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

    මීගමුව දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වී ඇතැයි ඒ මහතා කියයි.

    රෙදි පටියකින් දැරියගේ ගෙල සිරකර ඝාතනය සිදුකර ඇති බවද පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    මෙම ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    දෙරන නිව්ස්

    :( rape karala nan gedara un saka karanna ba needa bn,, ara school case eke paliyak or game asahana kaarayek ge wadak